‍ඩොන්ගල් වෙනස

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචංලා මාර හුට්ටප්පරයක් නේ වෙලා තියෙන්නේ. මම යූස් කරන්නේ ඩයලොග් ‍ඩොන්ගලයක්. කිසි අවුලක් තිබ්බේ නෑ. :no::no: ඒත් අද හවස ඉදන් ලැපට ගැහුවට වැඩ නෑ. කනෙක්ට් වෙනවා,කනෙක්ෂන් නෑ. :oo::oo:ඒත් ‍‍‍ඩෙක්ස්ටොප් එකට ගැහුවම වැඩ.:confused: දෙකේම තියෙන්නේ එකම මොබයිල් පාට්නර්. :confused:ඇයි මේ වෙනස? කිසිම අප්ඩේට් එකක්වත් මොනවත් කලේ නෑ. නිකම්ම උනේ. මම ලැපේ සිස්ටම් රීස්ටෝ කරලත් බැලුවා.. හරි යන්නෑ..
    උදවු ප්ලීස්


     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    Mobile partner uninstall karanna
    My computer uda right click karala manage yanna..eke thiyenawane device manager kiyala..ekata gihin Huawei drivers uninstall karanna...oya kohe hari ethi eka....mata mathaka nehe...:P

    ita passe PC eka restart karala ayemath mobile partner dala balanna....