‍මේ වැඩේ සුදුසුද බන්

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    BAT-MAN kiwwa wage akkawa aththatama doctor kenek gawata yawanna one. sirawatama. nathnam podi eka loku wenakota stress wadi wela amuthuma dial ekak wei. Wadihitiyekuta hari kaata hari kiyala akkata tikak awawada dunnanam hari. Podi eka paw.

    Mage advice eka:

    English - Podi lamaintama thiyena honda elocution class ekakata yawwoth hondai

    Daham paasal - godak hondai yawanna puluwan nam. habai pansalaka thiyena daham paasalak nam thamai honda

    Dancing / Art - Samahara lamai innawa dancing karanna asa. Samaharu chitra andinna asai. ithin e gollo kamathinam podi lamainta thiyena class ekakata yawwata kamak na. podi eka loku wenakota talent eka thiyenawanam honda thanak labei. Habai podi eka kamathi nam witharai class yawanna one.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැඩක් නෑ මචන්. මේවා කරලා අන්තිමට වෙන්නේ ළමයි හැදෙන එක නෙවෙයි රොබෝලා පිරිසක් හැදෙන එක. මම නම් කියන්නේ ඔය වැඩේ හරියන්නේ නෑ කියලා. එක වසරේ ළමයෙකුට ඔය වගේ බර දේවල් දුන්නහම ඒ ලමයා නිකන් පීඩනයකට පත් වෙනවා විතරයි. ඔය ඔක්කෝම කරන්නේ අවසානේ ළමයා යහපත් තැනකට යවන්න් වුනාට අවසානේ වෙන්නේ නරක දෙයක්.

    අවුරුදු 6 ක් විතර වෙච්ච ළමයෙක් ඉන්න ඕන ළමා කාලයේ. ඒ කාලය තුල තමන්ගේ ජීවිතේ වින්දේ නැත්තන් පහු කාලෙක බිහිවෙන්නේ ළමයෙක් නෙවෙයි නරුමයෙක්. තරඟයක් තියෙනවා තමයි. ඒ කියලා ශිෂ්‍යත්වයට දැන්ම තියා ලෑස්ති කරන එක නම් වැඩක් නැති දෙයක්.


    මම ඕ ලෙවෙල් වලට ගියෙත් විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි හා ඉංග්‍රීසි සාහිත්‍යයට විතරයි. අන්තිම කාලේ western music classes ගියා. එච්චරයි.

    English classes යවන එකට නම් විරුද්ධ වෙන්න බෑ. මොකද පොඩි කාලේ ඉඳලම ඉංග්‍රීසි දැනුම වැටෙන්නේ නැත්තන් පහුකාලෙදී ඉගෙනගන්න හරිම අමාරුවෙනවා. මම මේ අත්දැකීමෙන් කියන්නේ :( . හැබැයි ඉංග්‍රීසි පන්තියත් එහෙම grammar කියලා දෙන එකක් නම් ඒක වැඩක් නෑ. spoken English වගේ ඉංග්‍රීසි භාෂාව යෙදීම පිළිබඳව එකක නම් කමක් නෑ.

    ඔයා ඉන්නේ Colombo හරි Kandy වල හරි නම් වලට British Council එකේ Kids English program එකකට යවන්න. ඒක ගොඩක් ප්‍රයෝජනවත්.

     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ මන්දා බන්
    සතියේ දවස් පහ ඉස්කෝලේ
    සෙනසුරාදා නැටුම් පන්ති
    ඉරිදා උදේ දහම් පාසල්
    හවසට ශිෂ්ත්‍යව පන්ති
    සදුදා ඉංගිරිසි පන්ති
    Dancing hari Music hari kella kemathi nam witharak yawanna.
    No need of classes for Grade 5 scholarship :no::no: machan. Send her when she reached 4th grade
    English is only acceptable if-and only-if it is a spoken or Kids course
    Dhamma school is ok. :yes: