‘කු‘ යන්නෙන් පටන් ගන්න නමක්..

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ‘කු‘ යන්නෙන් පටන් ගන්න නමක්..

    මචන්ලා ‘කු‘ යන්නෙන් පටන් ගන්න නමක් කියන්න ඉක්මනට. අද දවල් වෙන්න කලින් එකක් ඕන කරල තියනවා. ලොකුම උදව්වක්. කුසල්, කුෂාන්, කුමාර වගේ ඒව ඇරෙන්න වෙන හොඳ නමක්....:dull::dull:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Mage kenek innawa nam dana. babektada meh ? machan babekta nam danna kenekta kiyala dapan me forums wala pissu keliienthuwa. was wadinawa abutha nam dammama.
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    Mage kenek innawa nam dana. babektada meh ? machan babekta nam danna kenekta kiyala dapan me forums wala pissu keliienthuwa. was wadinawa abutha nam dammama.

    නම් දාන එවුන් පිස්සු නම් කියන්නෙ බන්. උන් කියන්නෙ කියන්නෙ කියන්න පුලුවන් නම් නෙවෙයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුෂාල, කුෂල්, කුවම්, බබෙක්ට නම් දන්න කෙනෙකුට කියලා ඝණ පිහිටීම බලන්න.
     
    • Like
    Reactions: chaarr

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    කුෂාල, කුෂල්, කුවම්, බබෙක්ට නම් දන්න කෙනෙකුට කියලා ඝණ පිහිටීම බලන්න.
    :D මරු මරු. තව දාපන්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුවන්, කුලීන්, කුරේෂ, කුෂාර, කුරේෂ්, කුෂාල, කුෂල්, කුවම්

    මේටික තමයි බං
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    කූමාර
    කුරු
    කුමෙනි
    කුසාල්
    කුමන
    කුමක්දමේ
    කුන්දිරා
    කුන්කන්

     
    • Like
    Reactions: chaarr

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කුශේන්,කුලිත්,කුනෙජ්,කුම්බලවා, කුශිත , කුජිත හරි යන්නෙ නැ බන් ගොඩක් වෙලාවට "කූ" අකුර කියන්න හොද කියන එකට "නො" වගෙ ප්‍රශන්න කියන එකට "අ"දාවන් වගෙ වැඩක් ටිකක් හිතලා බලපන් මචන්:oo: වෙන අකුරක් නැද්ද:rolleyes: නමක් දාන කොට ගන පිහටලා දන්න ඔනෙ නැත්නම් පොඩ්ඩට අවුලක් අනිත් එක නම අවුල් උනොත් පොඩ්ඩ ස්කොලෙ ගියාම අනිත් එවුන් ඌව ආතල් එකට ගන්නවා:dull:
    ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: chaarr