මැරිච්ච මිනිස්සු සමරන එක එකක්,ඒත් ත්රස්තවාදීන් සමරන එක තව දෙයක්
ඔය නිල් කරලා තියෙන ටික මං කියල නෑමං ඔය දෙමල සංවිධාන තහනම ඉවත් කරන එකෙන් අදහස් කරේ නැහැ ඒවාට රට ඇතුලේ නිදහසේ කටයුතු කරන්න ඉඩ දෙනවා කියල එකක්. දෙමල සංවිධාන තහනම ඉවත් කිරීම අපට වැදගත් වෙන්නේ ජාත්‍යන්තරයේ හොඳ හිත දිනා ගන්න. ඒ වගේම ජාත්‍යන්තරයේ හොඳ හිත දිනා ගන්න ගමන් රට අභ්‍යන්තරයේ ත්‍රිවිධ හමුදා , බුද්ධි අංශ මේ සංවිධාන ගැන හොඳ අවධානයෙන් ඉන්න එකත් වැදගත්. මං හරියටම දන්නෙත් නෑ . මං මේ කියන එක වැරදිත් ඇති සමහර විට. මට හිතෙනවා මේ පාර අයවැයෙන් රාජ්‍ය ආරක්ෂාවට වැඩිපුර මුදල් වෙන් කරලා තියෙන්නේ ඒකටද කියල .. සමහර විට කොමිස් පාර ගහගන්න වෙන්නත් බැරි නෑ.
රතු කරලා තියෙන ටිකට එකඟයි![]()
කොළ කරලා තියෙන ටිකට එකඟ නෑ![]()
ඒ අතරතුර ඒ මිනිස්සුන්ට ඒත්තූ ගන්නවන්න ඕනේ , "අපි මෙහෙම නිදහස දීල තියෙද්දිත් තවත් පිරිසක් ඔයාලව නොමග යවනවා තමන්ගේ පෞද්ගලික වාසි බලාපොර්ත්තුවෙන්" කියල
උන් සමරන්නේ යුද්දෙන් මැරිච්ච නෑදෑයන්ව නෙවෙයි, ප්රභාකරන්වනේ. සිංහලයෝ දෙමල අයට ලන් උනොත් ඕක ඉක්මනින් වෙනස් වෙයි. සින්හලයෝ දෙමල කොටියා ගගා හිටියොත් ඕක වෙනස් කරන්න සෑහෙන්න කාලයක් යයි.
මගේ නැන්දා ගුරුවරියක්, එයාගේ ඉස්කෝලෙට දෙමල ඉස්කෝලෙකින් ඇවිල්ල මොකක්ද මන්දා සහජීවන වැඩසටහනකට. නැන්දට දෙමල මිස් කෙනෙක් හිතවත් වෙලා. ඒ අය යන දවසේ නැන්ද මොනාද මන්ද කෑමක් හදන් ගිහිලා ඒක දීලා, දෙමල මිස් බැරි බැරි ගාතේ කැඩිච්ච සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි කලවමේ කිව්වලු, එනකොට අපි ගොඩක් බයෙන් ආවේ. අපි හිතුවේ සින්හල මිනිස්සු ගොඩක් නපුරු අය කියලා. දැන් නම් අපිට හොඳට තෙරිරුම් ගියා කිව්වලු. ඉඳලා හිටලා කෝලුත් ගන්නවලු. ඔන්න ඕකයි බන් තත්වේ.
යුද්ධේ කාලෙත් කොළඹ දෙමල අය ඕන තරම් හිටියා
කොළබ වටේ බොම්බ ගැහුවත් සිංහල අය කෙලින්න ගියේ නෑනේ
එ අය එහෙට වැඩිය මෙහෙ හොඳට හිටියා
දැන් වුනත් TNA ඕන විදියට හැමදේම වෙන්නේ
උන් ඉන්නකන් ඕවා වෙනස් කරන එක සෑහෙන්න අමාරු වේවි
බෙදුම්වාදය කියන ජාත්‍යන්තරය බලාපොරොත්තු වෙන අරමුණට විසඳුම් ලබා දෙන මුවාවෙන් මුවාවෙන් ජාත්‍යන්තරයට අපේ රටට ඇඟිලි ගහන්න තියෙන ඇමක් තාවකාලිකව අඩපණ කිරීමක් විදිහට මං ඕක ගැන හිතුවොත් මං වැරදිද ?![]()
මං මේ දෙකටම එකපාර කොටන්නං.
දැන් දෙමල සංවිධාන තහනම ඉවත් කරපු එකේදී, ඔය දෙන්නා ඇතුළු දකුණේ බහුතර සිංහල ජනතාව කලබල වෙන්නේ , මේ කමෙන්ට් වල තියෙනවා වගේම .. උතුරේ සාමාන්‍ය දෙමල ජනතාව ගැන තමන් තුල තියෙන අවිශ්වාසය නිසා නේ ? 3rd eye කියනවා , දෙමල සංවිධාන ආයෙත් මේ රටට ආවොත් , උන් ලේසියෙන්ම ජනතාවගේ ජනමතය වෙනස් කරලා නැවතත් ඊලම ගැන කතාබහක් ඇති කරයි කියල ? superman101 කියනවා , එහෙම වෙන ඒකට විසඳුම දමිල ජනයාගෙන් ඊලම කියන සංකල්පය සහ මුලින්ම ඉවත් කරන එක කියල.
දැන් අපි කට වචනෙට බොහොම ලේසියට ඕක කියනවා .. උන් තමා තාම ඊලම ඉල්ලන්නේ .. තාම ඔකුන්ගේ හිතේ ඊලම තියෙනවා . ඩයස්පෝරාව ආපු ගමන් ඕකුන් ඒ පැත්තට යනවා කියන අදහස තමයි අපේ රටේ බහුතර සිංහල ජනතාව තුල තියෙන ආකල්පය. ඒ ආකල්පය ඇති කරේ කවුද කියල ඇහුවොත් මට මුලින්ම ඇඟිල්ල දික් කරන්න වෙන්නේ මහින්ද රජයට, ඉතින් මෙතන අපි ඒක අමතක කරමුකෝ... දැන් මං මෙහෙම දෙයක් කිව්වොත් ? මං වැරදිද බලන්න ? මේ මට හිතෙන විදිහට .....
ඔය දකුණේ සිංහල ජනතාවට උතුරේ දෙමල ජනතාව ගැන තියෙන අවිශ්වාසයම තමයි , නැවතත් මේ රටේ ඊලමක් ඇති වෙනවා නම් ඒකට හේතුව .. මොකද , අපි ප්‍රශ්නේ මැදින් විතරයි අල්ලාගෙන ඉන්නේ .. හැමෝම නැවත ඊලමක් ඇති වෙන එක ගැන කතා කරාට .. කවුරුත් ඊලම වගේ සංකල්පයක් ඇති වෙන්න හේතුව ගැන කතා කරන්නේ නෑ .. එතකොට.. මං අර කලිනුත් කිව්වා වගේ .. අපේ මේ ජාතින් දෙක අතර , ඇතිවුණු අවසාන ප්‍රතිඵලය තමා යුද්ධය, එත් යුද්ධයට හේතුව වෙච්ච , අර ජාතින් අතර ගොඩ නැගිච්ච අවිශ්වාසය නැති කරන එක ගැන ඔය දේශප්‍රේමී කියන කාටවත් උවමනාවක් නෑ.
එතකොට කොහොමද මේ අවිශ්වාසය නැති කරන්නේ ? දෙමල ජනතාවට පෙන්නන්න ඕනේ , තමන් ඔය ඉල්ලන ඊලම කියන සංකල්පය අනවශ්‍ය දෙයක් බව. ඒක පෙන්නන්න නං , අර මහින්ද කරා වගේ උතුරේ අඩියෙන් අඩිය army camp දාගෙන , උතුරේ ගෙදරක මගුල් ගෙයක් ගන්න ගියත් හමුදාවෙන් අවසර අරගෙන , රෑ 9න් පස්සේ පාරෙ ඇවිදින්න බැරි විදිහට සලස්වන්නේ නැතුව (මේ මං ඇස් දෙකින් දැකපු දේවල්) ඒ දෙමල මිනිස්සුන්ට තම තමන්ගේ වැඩ රාජකාරි නිදහසේ කරගන්න ඉඩ දෙන්න ඕනේ. ඒ අතරතුර ඒ මිනිස්සුන්ට ඒත්තූ ගන්නවන්න ඕනේ , "අපි මෙහෙම නිදහස දීල තියෙද්දිත් තවත් පිරිසක් ඔයාලව නොමග යවනවා තමන්ගේ පෞද්ගලික වාසි බලාපොර්ත්තුවෙන්" කියල .. අන්න එහෙමයි විශ්වාසය ඇති කරන්නේ. ඕක තමයි විශ්වාසය ඇති කරන ක්‍රියාවලිය.
එතකොට කොහොමද , දෙමල සංවිධානයි , UN එකයි මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ ?
දැන් , අපේ රටේ මේ ඇති වෙච්ච සිවිල් යුද්ධයෙන් වාසි ලබා ගන්න පුළුවන් බව තේරුණ ඇමෙරිකාවට අපේ රටේ ප්‍රශ්න ඇති කරන එක විනෝදයක් උනා .. ඒක ඇත්ත. මං පිලිගන්නවා. ඒ වගේම , ඒකට අපේ මිනිස්සුත් අහු වුනා . එත් මහින්දගේ රජය 2009 යුද්ධය ඉවර කරාට පස්සේ , අධිරාජ්‍යවාදීන් අපේ රටෙන් බලාපොරොත්තු උන වාසි ඒගොල්ලන්ට ලැබුනේ නෑ. ඔව් .. එකත් පිලිගන්නවා. මොකද මහින්ද චීනෙට හේත්තූ වෙන්න බලපු නිසා. ඔය ක්‍රියාවලිය අස්සේ මහින්ද වැරද්ද ගත්තු තැන තමයි , මහින්දට බැරි වුනා දෙමල ජනතාවගේ විශ්වාසය දිනා ගන්න. ඒ කිව්වේ අර ප්‍රතිඵලයට හේතුව වෙච්ච අවිශ්වාසය කියන දේ නැති කරන්න මහින්දට බැරි උනා. මහින්ද බැලුවේ , දෙමල ජනතාව කොන් කරලා , නමුත් අල්ලස් විදිහට යටිතල පහසුකම් සංවර්ධනය දීල දෙමල ජනතාව නිහඬව තියා ගන්න. එත් මහින්දට ඒක බැරි වුනා . ඒ මොකද , මං ආයෙත් කියනවා මහින්දට දෙමල ජනතාව සහ සිංහල ජනතාව අතර අවිශ්වාසය තමන්ගේ දේශපාලන අරමුණු වලට වැදගත් වුනු නිසා. so ඇමෙරිකාව ඇතුළු කෙලවන්න බලන් ඉන්න රටවල් ටික තීරණය කලා දෙමල සංවිධාන තහනම සහ මහින්දගේ මේ චීන හිතවාදී ප්‍රතිපත්ති ඇමක් කරගෙන , අපේ රටට කෙලවන්න පටන් ගන්න. ඒකේ මුලාරම්භය විදිහට මේ අවුරුද්දේ මහින්ද හිටිය නං තව පොඩ්ඩෙන් අපිට ආර්ථික සම්බාධක වැටෙන එක පෙන්නලා දෙන්න පුළුවන්. ඉතින් මහින්ද මෝඩයි සහ දැන් මහින්දට අනුබල දෙන අයත් මෝඩයි කියල කියන්න හේතුව තමයි .. වර්තමාන රජය බලයට ඇවිල්ල.. අර ඇමෙරිකාව සහ අපිටකෙලවන්න බලන් ඉන්න අයට , අපිට එරෙහිව පාවිච්චි කරන්න තියෙන ඇම උන්ට පාවිච්චි කරන්න බැරි තත්වයට පත් කරනකොට , ඒක නොතේරෙන අපේ උන් තවත් මේ ප්රශ්නය අවුලවන එක. so මට කියන්න අවශ්‍ය වෙච්ච දේ නං දෙමල සංවිධානයක තහනම ඉවත් කල පමණින් නැවත ඊලමක් එන්නේ නෑ දෙමල ජනතවාට ඊලම ඕනේ නැත්තන් . දෙමල ජනතාවට ඊලම ඕනේ නැති තැනට පත් කරන්න නං .. උබල අපේ හිත වල දෙමල ජනතාව ගැන තියෙන ඔය අවිශ්වාසය ඉස්සෙල්ලම නැති කරලා ඉන්න වෙයි. නැත්තන් ඉතින් ආයෙත් අපේ රට සදා ඉවර නොවෙන ප්‍රශ්නෙක තමයි.

ඕක නිසා එහෙම දෙයක් වෙන්නේ කොහොමද බන්. උබ කියන දේට හොඳම විසඳුම මම කියන්නද? සාමාන්‍ය දමිල ජනයාගෙන් ඊළම කියන සංකල්පය සහමුලින්ම ඉවත් කිරිමට කටයුතු යෙදිම.

අපේ මේ ජාතින් දෙක අතර , ඇතිවුණු අවසාන ප්‍රතිඵලය තමා යුද්ධය, එත් යුද්ධයට හේතුව වෙච්ච , අර ජාතින් අතර ගොඩ නැගිච්ච අවිශ්වාසය නැති කරන එක ගැන ඔය දේශප්‍රේමී කියන කාටවත් උවමනාවක් නෑ.
උබල අපේ හිත වල දෙමල ජනතාව ගැන තියෙන ඔය අවිශ්වාසය ඉස්සෙල්ලම නැති කරලා ඉන්න වෙයි
මං මේ දෙකටම එකපාර කොටන්නං.
දැන් දෙමල සංවිධාන තහනම ඉවත් කරපු එකේදී, ඔය දෙන්නා ඇතුළු දකුණේ බහුතර සිංහල ජනතාව කලබල වෙන්නේ , මේ කමෙන්ට් වල තියෙනවා වගේම .. උතුරේ සාමාන්‍ය දෙමල ජනතාව ගැන තමන් තුල තියෙන අවිශ්වාසය නිසා නේ ? 3rd eye කියනවා , දෙමල සංවිධාන ආයෙත් මේ රටට ආවොත් , උන් ලේසියෙන්ම ජනතාවගේ ජනමතය වෙනස් කරලා නැවතත් ඊලම ගැන කතාබහක් ඇති කරයි කියල ? superman101 කියනවා , එහෙම වෙන ඒකට විසඳුම දමිල ජනයාගෙන් ඊලම කියන සංකල්පය සහ මුලින්ම ඉවත් කරන එක කියල.
නිල් පාටින් කියල තියෙන ටික උඹ කියුව කියල නැ එත් ඒ ටික පහල quote කරලා තියෙන ටිකට අදාලයි ඔය සංවිධාන වලට නිදහසේ කටයුතු කරන්න දුන්නම අනවශ්‍ය මතයක් සමාජය තුල පතුරවනවා ඒක උතුරේ ඉන්න දුප්පත් හා අඩු අධ්‍යාපනයක් සහිත සමාජය මත මුදල් වියදම් කරල පහසුවෙන්ම ව්‍යාප්ත කරන්න පුලුවන් ඒකට විසඳුමක් විදිහට මිනිස්සුන්ට ("අපි මෙහෙම නිදහස දීල තියෙද්දිත් තවත් පිරිසක් ඔයාලව නොමග යවනවා තමන්ගේ පෞද්ගලික වාසි බලාපොර්ත්තුවෙන්") කියන අදහස ඒත්තු ගන්වන එක ප්‍රයෝගික විසඳුමක් නෙමෙයි.
well said. but this is a theory.. පොතේ ඔහොම තිබුනට ඕක ප්‍රැක්ටිකල්
ක්‍රියාත්මක කරන්න බැහැ නේද සුදු.. හැම ජාතියේම කොච්චර කිව්වත් හදන්න බැරි
මිනිස්සු ඉන්නවා.. අපේ මහින්දලෝලියෝ වගේ. කොච්චර කිව්වා උ හොදයි. ඒ
වගේ දෙමළුන්ට බන කිව්වට උන්ගේ ඒ ආකල්ප වෙනස් වෙන්නේ නැහැ.. මේ
theory එක හරියන්න නම්.. අපි ඔක්කොම මැරිලා ගිහින්. 2020 න් පස්සේ වගේ
ඉපදුනු එවුන් ඉතුරු වෙන කාලයක් එයිනේ.. අන්න ඒ කාලේ කාටවත් අතීතය
මතක නැති නිසා. අපි ප්‍රර්ථනා කරන සහජීවනය එයි බන්..
එතකම් මේවා හුදෙක් theory පමණයි

දැන් අපි කට වචනෙට බොහොම ලේසියට ඕක කියනවා .. උන් තමා තාම ඊලම ඉල්ලන්නේ .. තාම ඔකුන්ගේ හිතේ ඊලම තියෙනවා . ඩයස්පෝරාව ආපු ගමන් ඕකුන් ඒ පැත්තට යනවා කියන අදහස තමයි අපේ රටේ බහුතර සිංහල ජනතාව තුල තියෙන ආකල්පය. ඒ ආකල්පය ඇති කරේ කවුද කියල ඇහුවොත් මට මුලින්ම ඇඟිල්ල දික් කරන්න වෙන්නේ මහින්ද රජයට, ඉතින් මෙතන අපි ඒක අමතක කරමුකෝ... දැන් මං මෙහෙම දෙයක් කිව්වොත් ? මං වැරදිද බලන්න ? මේ මට හිතෙන විදිහට ..... [/COLOR]
![]()
මහින්ද රජයට හැම කුණු ගොඩක් ම දාල අත පිහිද ගන්න හදන්නේ උඹ දන්නේ මහින්ද රජයයි , වර්තමාන රජයයි විතරක් නිසාද? ඕක කලින් ඉඳන්ම තියෙන දෙයක් . එකට හේතුව සිංහල මිනිස්සුන්ට විතරක් පවරලා හරියනවද? ඩයස්පෝරාව තමා යුද්දෙට වියදන් කලේ. ඉතින් උන් ගැන කොහොමත් ලස්සන ආකල්ප සිංහල මිනිස්සුන්ට නැහැ. ඇති වෙන එකකුත් නැහැ . මොකද මිනිස්සු හොඳට යුද්දේ අත් වින්දනේ උන්ට පින් සිද්ද වෙන්න.
ජාතින් දෙක අතර යුද්දයක් ඇති උනානං මෙලහකට colombo දෙමල මිනිස්සු නැහැ. උඹ කතා කරන දේ තේරුන් අරගෙන කතා කරපන්
උඹේ හිතේ අවිශ්වාසයක් ඇති. එත් සිංහල මිනිස්සුනට දෙමල මිනිස්සුත් එක්ක වැඩ කරන එක ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. උඹ කොහේ හරි වැඩ කරලා experience තියෙනවනන් උඹට තේරෙයි .
හැම බිජ්ජටම සිංහල මිනිහට බනින්නේ නැතුව යාපනේට ගිහිල්ල දෙමල මිනිස්සුන්ට කියල දීපන් උන්ට සිංහල මිනිස්සුත් එක්ක වැඩ කරන්න කියල.

මහින්ද රජයට පැටවෙන වැරැද්ද තමයි ලස්සනට යුද්දේ ඉවර කරගෙන අතට ගත්තු දේ කටට දාගන්නේ නැතුව පස්චාත් භාගේ තව තවර ගත්ත එක. ඕකේ 
ඔය දකුණේ සිංහල ජනතාවට උතුරේ දෙමල ජනතාව ගැන තියෙන අවිශ්වාසයම තමයි , නැවතත් මේ රටේ ඊලමක් ඇති වෙනවා නම් ඒකට හේතුව .. මොකද , අපි ප්‍රශ්නේ මැදින් විතරයි අල්ලාගෙන ඉන්නේ .. හැමෝම නැවත ඊලමක් ඇති වෙන එක ගැන කතා කරාට .. කවුරුත් ඊලම වගේ සංකල්පයක් ඇති වෙන්න හේතුව ගැන කතා කරන්නේ නෑ .. එතකොට.. මං අර කලිනුත් කිව්වා වගේ .. අපේ මේ ජාතින් දෙක අතර , ඇතිවුණු අවසාන ප්‍රතිඵලය තමා යුද්ධය, එත් යුද්ධයට හේතුව වෙච්ච , අර ජාතින් අතර ගොඩ නැගිච්ච අවිශ්වාසය නැති කරන එක ගැන ඔය දේශප්‍රේමී කියන කාටවත් උවමනාවක් නෑ. [/COLOR]
දෙමළ මිනිස්සුන්ගේ ජනමතයේ කොහොමත් ඊළම තියනවා...ඒක නිසා තමයි කොටින්ට අවුරුදු 30 ක් යුද්ධය කරන්න හම්බුනේ. ඒක ඒ කාලෙත් තිබ්බා දැනුත් ඒක තිබ්බා....
දෙමළ මිනිස්සු ඇයි මේ ඊළම ට සක්‍රිය ව දැන් වැඩ කරන්නේ නැත්තේ? ඊළම අවශ්‍ය නැති නිසාද? නැත....ඔවුන්ගේ අවබෝධය අනුව ඔවුන්ට ඊළම ලබා ගන්න බැරි නිසා......ඔවුන් හිතනවා දැන් ඉතින් ඊළම ගන්න බැ..ඒ නිසා ලංකා රජය එක්ක හොඳින් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ ...ඉන්දියාව ඒකට සහාය දෙන්නෙත් නැ කියල හිතනවා....
දෙමළ මිනිස්සු ඊළම කරා නොයන එකම හේතුව ඒක ගන්නට වර්තමානයේ බැරි වීම...හා කොටි ඉන්න කාලේ තමන් වින්ද කරදර නිසාත්ය.
නමුත් මේක වෙනස් කරන්න පුළුවන් ..කොහොමද තමන්ට ඊළම ගන්න පුළුවන් කියලා දෙමළ දේශපාලකයින් ඔප්පු කිරීම තුලින්...ඒ වගේ දේවල් ඩග්ලස් ලා කරන්නේ නැ..ඒක කරන්නේ දෙමළ සන්ධානයයි වෙනත් දෙමළ පක්ෂයි....
මේකට විශේෂයෙන් දෙමළ ඩයස්පෝරාව සම්බන්ධයි...ලංකා රජය ඇමරිකාව මඟින් bully කරලා තමන්ට අවශ්‍ය දේ කරන්න පුළුවන් කියල මේ අය හිතනවා...
අනික දෙමළ ඩයස්පෝරාව ආර්ථික අතින් ශක්තිමත්......ඒ අයට පුළුවන් ඇවිත් උතුරේ ආර්ථික ආධිපත්‍යය ගන්න..ඇත්තම කියනවා නම් ලංකාවේම ආර්ථික ආධිපත්‍යය ගන්න පුළුවන්...ඒකයි මෙතන තියන අනිත් ප්රශ්නය...
මේ සංවිධාන වලට පුළුවන් තමන් ගේ මතවාදය දෙමළ තරුණ පරපුර වෙත ගෙනියන්න...එතනදි උතුරයි වතුකරයයි දෙකම..මේක ඒ අය උත්සාහ කරන බව හොඳන් පැහැදිලියි...
දෙමළ සංවිධාන දකුණේ සිටින දෙමළ නායකයින් වන මනෝගනේෂන්, දිගම්බරම් ල පිටි පස්සේ පවා සිටිනවා...එතකොට මේ අය ලව්වා අපිව කිහිප පොලකින් වට කරන්න පුළුවන්...
අනිත් කාරණය මේ අයට පුළුවන් ලංකාවේ මුස්ලිම් අන්තවාදය ඇති කරන්න....
අනිත් විශේෂ කාරණය මේ අය කොච්චර දේ පිටරට කළත් මේ අයට ලංකාවට එන්න බැරි එක ලොකු ප්‍රශ්නයක්....ඒ අය ලංකාවට එනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ලංකා රජය.....මහින්ද ගේ කාලේ පවත්වා ගෙන ගියේ තොපි ලංකාවට විරුද්ධව වැඩ කරනවා නම් අපි තොපිට ලංකාවේ පස් පාගන්න දෙන්නේ නැ කියල..මේ අය ලංකාවේ ආර්ථික ලාභ ආයෝජන ටාගට් කරනවා...විශේෂයෙන්ම යුද්ධයෙන් පස්සේ ලංකාවේ ලොකු පොටෙන්ෂල් එක්ක තියනව කියල දන්නවා...ඒකට මුන් පෙරේතයි.....
මහින්ද කලේ ලංකාවට මුන් කරදර කරන නිසා මුන්ට ලංකාවට එන්න නොදීම....මහින්ද කළ දේ හරි..
අනිත් එක මෙතන කතා කරන්නේ දෙමළ සංවිධාන නෙමෙයි කෙලින්ම බෙදුම්වාදි සංවිධාන....මේ සංවිධාන හා පුද්ගලයින් ව 2014 දි බ්ලැක්ලිස්ට් කළාම ලංකාවේ තිරණය රටවල් කිපයක් ම පිළිගත්තා.....
ඉන්දියාව පිළිගත්තා..ඒකෙන් වුනේ මෙතන ලිස්ට් එකේ ඉන්න එකෙක්ට වත් ඉන්දියාවට යන්න නොලැබීම..ඒ කියන්නේ තමිල් නාඩුවට යන්න නොලැබීම....
දැන් ලංකාවේ තහනම අයින් කළාම යන්න පුළුවන්....එතකොට වෙන්නේ අද බටහිර සමහර නගර වල කොටු වෙච්ච එම්මානුවෙල් කාරයට හෙට වෙද්දි ලංකා දෙමළ ප්‍රශ්න ගැන කතා කරන්න තමිල් නාඩුවේ ජයලලිතා වුනත් හම්බෙන්න පුළුවන්....
මේ බ්ලැක් ලිස්ට් කිරීම මට මතකයි ඉරානය පිළීගත්තා...මේ දෙමළ සංවිධාන වල එක් කෙනෙක් ව්‍යාපාර වැඩකට ඉරානයට ගිහාම මේ තහනම නිසා ඉරාන බලධාරින් එයා පෝට් එකෙන්ම හරවලා එව්වා...ඒ කියන්නේ උන්ට ඒක ආර්ථිකව අවාසි වුණා.....
ඒ නිසා මේ තහනම නිසා සමහර අය...ලංකා රජයට යටත් වෙලා බෙදුම්වාදි පිළිවෙතින් බැහැර වෙන්න ගත්තා......
දෙමළා මෙහෙම කරන්නේ මෙහෙම නිසා , දෙමළට මෙහෙම උනොත් මෙහෙම කරන්න පුළුවන් , දෙමලට මේක කරපු නිසා තමයි මේක උනේ

මොනාද බන් මේ විහිලු 
මහින්ද හින්දා ඒ ආකල්පය තියනවා කියන කතාව මහ මෝඩ කතාවක් නේ.....මුන් ආයුධ අතට ගත්තේ මහින්ද හින්දද? බෙදුම්වාදි ආකල්ප දෙමළ සමාජය ඇතුලේ පැල කලේ දෙමළ පක්ෂ...ඒක එදත් එහෙමයි අදත් එහෙමයි...පොඩ්ඩක් හොයල බලන්න දෙමළ දේශපාලකයෝ මොනාද එහෙ ඡන්ද කාලෙදි කියන්නේ කියලා.....
මහින්ද හින්දා බෙදුම්වාදි අදහස් තියනවා කියන එක බොරුවක්...හැබැයි එයාලා ගෙන් බහුතරය මහින්දට කැමති නැ...ඇයි? කොටි පරාද කළ නිසා..ඒක ඒ අයගේ දෙමළ අභිමානයට වෙච්ච තුවාලයක් හැටියට හිතනවා....පොඩ්ඩක් දෙමළ සමාජය එක්ක හිටියොත් හිතන පතන විදිහ සිංහලයින් ගැන හිතන විදිහ දැනගත්තොත් තේරෙයි දෙමළ සමාජය කොච්චර ජාතිවාදිද කියලා....
දෙමළ සමාජය , තමන් සිංහලයින්ට වඩා superior කියල හිතනවා...ඒ නිසා තමන්ගේ අති දක්ෂ කොටි හමුදාව දුර්වල බුද්ධියෙන් අඩු බය ගුළු (ඔවුන් හිතන විදිහට) සිංහල හමුදාව පරාජය කිරීම එයාලට අවමානයක්...ඒක කලේ මහින්ද නිසා බවත් ඒ නිසා ඒ අය මහින්දට වෛර කරනවා......
මහින්ද තමන්ගේ දෙමළ ආත්මාභිමානයට කැලැල් කරා කියල හිතනවා....නැතුව මහින්දට අකමැති වෙන මුකුත් හින්දා නෙමෙයි...
මහින්ද ගේ මොන වැරදි තිබ්බත් මහින්ද තමයි දෙමළ ජනතාවට වැඩිම සේවයක් කරපු රාජ්‍ය නායකයා මේ මුළු රටේම...
ඒ නිසා මහින්ද දෙමළ මිනිස්සුන්ට පීඩා කළා කියන එක වැරදි කතාවක්
අවිශ්වාසය කියන දේ වැරදි සිතිවිල්ලක් නෙමෙයි නේ....අවිශ්වාසය කියන්නේ මනුස්සයෙක්ට එන තමන් ඉන්න තත්ත්වය තේරුම් ගැනීම නිසා ඇතිවන අවබෝධයක්.....ඒ නිසා සිංහල මිනිස්සුන්ට එහෙම අවිශ්වාසයක් තියෙන එක වැරදි නැ....
සිංහල දෙමල ප්රශ්නය අපි හිතනවට වඩා ගොඩක් සංකීර්ණයි...
ඒක මේ රටේ ඉතිහාසය එක්ක බැඳිච්ච දෙයක්....
දෙමළ අය හිතනවා මේ රට අතිතයේ ඉඳන් දෙමළ රටක් බවත් තමන් පසුකාලින සිංහල ආක්‍රමණ (ඉන්දියාවෙන්) නිසා උ-නැ ට හිරවු බවත්...උ-නැ දෙමළ නිජභූමිය බවත් ඒ අය විශ්වාස කරනවා...ඒක තදින් දෙමළ සමාජයේ බැඳගෙන තියන විශ්වාසයක්..ඒක බොරුද ඇත්තද කියන එක වෙනම දෙයක්
සිංහල මිනිස්සු ඒක ප්‍රතික්ෂේප කරනවා.....
ඔතනයි ගැටළුව...නැතුව සිංහල මිනිස්සු හරියට සැළකුවේ නැ ඒ නිසා තමයි කියන එක ඔක්කොම අනං මනං බොරු කතා
ඔය ප්රශ්නය විසඳන්න ඉතිං ලේසි නැ....පොඩ්ඩක් හොයල බලන්න පලස්තින -ඊශ්‍රායල ප්රශ්නය...මේ වගේ තමයි

මොකද ප්‍රායෝගික නැත්තේ , රටක හමුදාව ශක්තිමත් නං , ආරක්ෂක අංශ ශක්තිමත් නං ඒවා කරන්න පුළුවන් වෙන්න ඕනේ. උබල මේ ප්‍රශ්නේ දිහා බලන්නේ මේ මොහොතේ රටේ ඉන්න පාලකයෝ රට කන්න ආපු , දේශ ද්‍රෝහී කොටියාගෙන්ම යැපෙන උන් විදිහට. ඔය පාට කන්නාඩි ගලෝල බැලුව නං ඇත්ත පෙනෙයි. මොකද මට UNP ඒකවත් SLFP ඒකවත් සුද්ද කරන්න උවමනාවක් නෑ. එත් අර එක තැනක ruchira කියල තියෙනවා වගේ , උන් UNP වෙච්ච නිසා වත් , JVP වෙච්ච නිසාවත් උන් රටට ආදරේ නැහැයි කියල තර්ක ගේනවා නං ඒක සමාජ/දේශපාලන ඥානයක් නැති දුර්වල මිනිහෙක් ගේ තර්කයක්.ප්‍රයෝගික නැති දේ තමයි මහින්ද කරා වගේ සියලු NGO තහනම් කරනවා වගේ වැඩ, මොකද වාරණ වලට වැඩි කල් පැවැත්මක් නෑ.
ඕක තියරි විතරයි , ප්‍රයෝගික නෑ කියල හිතං ඉන්නේ රටේ බහුතර මතය ඔතන නැති නිසා නේ , ලංකාවේ කොටි දෙකක ජනගහනයෙන් බුද්ධිමතුන් ඉන්නේ බොහොම සුළු පිරිසයි. අවශ්‍ය වෙන්නේ ඒ බුද්ධිමතුන් බහුතර මතය වෙනස් කරන්න වැඩ කරන එක විතරයි. අන්න ඒක සිදු නොවෙන හින්ද තමයි අපේ රට මේ තරම් දුර්වල රාජ්‍යක් වෙලා තියෙන්නේ. මොකද මං හැමදාම කියනවා වගේ බහුතර මතය උනා කියල කවදාවත් ඒක නිවැරදිම මතය වෙන්නේ නෑ. ඉතින් බහුතර මතයට මග පෙන්වන්න රටේ බුද්ධිමතුන් එකතු වෙච්ච දවසට මේ රටට කවද හරි ගොඩ යෑමක් තියෙයි.
එතකොට කොහොමද මේ අවිශ්වාසය නැති කරන්නේ ? දෙමල ජනතාවට පෙන්නන්න ඕනේ , තමන් ඔය ඉල්ලන ඊලම කියන සංකල්පය අනවශ්‍ය දෙයක් බව. ඒක පෙන්නන්න නං , අර මහින්ද කරා වගේ උතුරේ අඩියෙන් අඩිය army camp දාගෙන , උතුරේ ගෙදරක මගුල් ගෙයක් ගන්න ගියත් හමුදාවෙන් අවසර අරගෙන , රෑ 9න් පස්සේ පාරෙ ඇවිදින්න බැරි විදිහට සලස්වන්නේ නැතුව (මේ මං ඇස් දෙකින් දැකපු දේවල්) ඒ දෙමල මිනිස්සුන්ට තම තමන්ගේ වැඩ රාජකාරි නිදහසේ කරගන්න ඉඩ දෙන්න ඕනේ. ඒ අතරතුර ඒ මිනිස්සුන්ට ඒත්තූ ගන්නවන්න ඕනේ , "අපි මෙහෙම නිදහස දීල තියෙද්දිත් තවත් පිරිසක් ඔයාලව නොමග යවනවා තමන්ගේ පෞද්ගලික වාසි බලාපොර්ත්තුවෙන්" කියල .. අන්න එහෙමයි විශ්වාසය ඇති කරන්නේ. ඕක තමයි විශ්වාසය ඇති කරන ක්‍රියාවලිය. [/COLOR]