‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔන්න මමත් ආවා.. මෙහෙමයි මචංලා

මටත් ගුරුවරු පෙන්නන්න බෑ තමයි. ඒත් මේ සර් කරලා තියෙන වැඩේ සාධාරණයි. ඉස්කෝලෙක විනය පද්ධතියක් දාලා තියෙන්නෙ සිසුන් අතර සමානාත්මය රැකගන්න මිසක් වෙන දේකට නෙමෙයි. ඒකට පිටින් ගියාම ප්‍රින්සිපල් කෙනෙක් හැටියට ඒ ගැන කතා කරන එක වගකීමක් වගේම යුතුකමක්, අනික කොටට ඇඳගෙන ඇහිබැම ගාගෙන විකාරයෙන් දඟලන්නෙ පිරිමින්ගෙ ආකර්ශනය දිනාගන්න මිසක් අම්ම තාත්තගෙ ආදරේ දිනාගන්න නෙමෙයි.. එහෙම අයට "බඩුව" කියනවා ඇරෙන්න ඊට වැඩිය හොඳ වචනයක් නෑ.

සංවාදයට විවෘතයි.
:nerd:
 
Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේ සර් කරලා තියෙන වැඩේ සාධාරණයි. ඉස්කෝලෙක විනය පද්ධතියක් දාලා තියෙන්නෙ සිසුන් අතර සමානාත්මය රැකගන්න මිසක් වෙන දේකට නෙමෙයි. ඒකට පිටින් ගියාම ප්‍රින්සිපල් කෙනෙක් හැටියට ඒ ගැන කතා කරන එක වගකීමක් වගේම යුතුකමක්, අනික කොටට ඇඳගෙන ඇහිබැම ගාගෙන විකාරයෙන් දඟලන්නෙ පිරිමින්ගෙ ආකර්ශනය දිනාගන්න මිසක් අම්ම තාත්තගෙ ආදරේ දිනාගන්න නෙමෙයි.. එහෙම අයට "බඩුව" කියනවා ඇරෙන්න ඊට වැඩිය හොඳ වචනයක් නෑ.

    සංවාදයට විවෘතයි.
    :nerd:

    :yes::yes::yes::yes::yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අනික කොටට ඇඳගෙන ඇහිබැම ගාගෙන විකාරයෙන් දඟලන්නෙ පිරිමින්ගෙ ආකර්ශනය දිනාගන්න මිසක් අම්ම තාත්තගෙ ආදරේ දිනාගන්න නෙමෙයි.. එහෙම අයට "බඩුව" කියනවා ඇරෙන්න ඊට වැඩිය හොඳ වචනයක් නෑ.

    සංවාදයට විවෘතයි.
    :nerd:

    සංවාදයට විවෘතයි කිව්වට මචන්ගෙ මනසනම් විවෘත නෑ වගේ.. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න...:sorry:
     
    RedEyE

    Member
    May 28, 2012
    127
    9
    0
    Apita nam aranchi une sir kellata gon joke ekak danna gihin gamakata kala kiyala. Photo eke inne nikam swipe ekak adila wage :lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔන්න මමත් ආවා.. මෙහෙමයි මචංලා

    මටත් ගුරුවරු පෙන්නන්න බෑ තමයි. ඒත් මේ සර් කරලා තියෙන වැඩේ සාධාරණයි. ඉස්කෝලෙක විනය පද්ධතියක් දාලා තියෙන්නෙ සිසුන් අතර සමානාත්මය රැකගන්න මිසක් වෙන දේකට නෙමෙයි. ඒකට පිටින් ගියාම ප්‍රින්සිපල් කෙනෙක් හැටියට ඒ ගැන කතා කරන එක වගකීමක් වගේම යුතුකමක්, අනික කොටට ඇඳගෙන ඇහිබැම ගාගෙන විකාරයෙන් දඟලන්නෙ පිරිමින්ගෙ ආකර්ශනය දිනාගන්න මිසක් අම්ම තාත්තගෙ ආදරේ දිනාගන්න නෙමෙයි.. එහෙම අයට "බඩුව" කියනවා ඇරෙන්න ඊට වැඩිය හොඳ වචනයක් නෑ.

    සංවාදයට විවෘතයි
    .
    :nerd:
    baduwak kiyanne ganikaawakda
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔන්න මමත් ආවා.. මෙහෙමයි මචංලා

    මටත් ගුරුවරු පෙන්නන්න බෑ තමයි. ඒත් මේ සර් කරලා තියෙන වැඩේ සාධාරණයි. ඉස්කෝලෙක විනය පද්ධතියක් දාලා තියෙන්නෙ සිසුන් අතර සමානාත්මය රැකගන්න මිසක් වෙන දේකට නෙමෙයි. ඒකට පිටින් ගියාම ප්‍රින්සිපල් කෙනෙක් හැටියට ඒ ගැන කතා කරන එක වගකීමක් වගේම යුතුකමක්, අනික කොටට ඇඳගෙන ඇහිබැම ගාගෙන විකාරයෙන් දඟලන්නෙ පිරිමින්ගෙ ආකර්ශනය දිනාගන්න මිසක් අම්ම තාත්තගෙ ආදරේ දිනාගන්න නෙමෙයි.. එහෙම අයට "බඩුව" කියනවා ඇරෙන්න ඊට වැඩිය හොඳ වචනයක් නෑ.

    සංවාදයට විවෘතයි.
    :nerd:

    :yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    baduwak kiyanne ganikaawakda
    නෑ ගනිකා මානසිකත්වය තියෙන කෙල්ලන්ට තමයි බඩුව කියන්නෙ.. ඒගොල්ලො ගනිකාවො නෙමෙයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සංවාදයට විවෘතයි කිව්වට මචන්ගෙ මනසනම් විවෘත නෑ වගේ.. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න...:sorry:
    පැහැදිලි මදි :nerd:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගනිකා මානසිකත්වය kiyanne pපිරිමින්ගෙ ආකර්ශනය දිනාගන්න ekada
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගනිකා මානසිකත්වය kiyanne pපිරිමින්ගෙ ආකර්ශනය දිනාගන්න ekada

    හම්.. ඔයවගේ කෙල්ලන්ට ඕන පිරිමි වැඩි ගානකගෙ අවදානය තමන් වෙත නතුකරගෙන කෙල්ලන් අතරේ පොරක් වීමටය.. මේකට තවමත් සිංහල භාශාවෙ ගැලපෙන වචනයක් නොමැත. :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12785715 said:
    කෙල්ලන්ගේ ආකර්ශනය අකමැති කොල්ලෝ ඉන්නවද

    අනිත් අයගැන මං දන්නෑ. ඒත් මට නම් ඕන :P

    හැබැයි ඒක කරදරයක් වෙන වෙලාවලුත් තියෙනවා
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අනිත් අයගැන මං දන්නෑ. ඒත් මට නම් ඕන :P

    හැබැයි ඒක කරදරයක් වෙන වෙලාවලුත් තියෙනවා

    එක කෙල්ලන්ටත් පොදුයි එකද එහෙම උන්ට බඩු කියන්නේ
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අනිත් අයගැන මං දන්නෑ. ඒත් මට නම් ඕන :P

    ඒක තමා මචන්.. ඔයා කෙල්ලන්ගෙ ආකර්ශනේට කැමති වගේම තමා , කෙල්ලොත් අනිත් අය තමන් දිහා බලනවට කැමතියි..

    ඒක සාමාන්‍ය දෙයක්... :)
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    අප්පටසිරි... මේ සාලින්ද සර් නේ...! යකෝ පොර දැන් උප විදුහල්පතිවරයෙක්ද...? :angry::angry::angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හම්.. ඔයවගේ කෙල්ලන්ට ඕන පිරිමි වැඩි ගානකගෙ අවදානය තමන් වෙත නතුකරගෙන කෙල්ලන් අතරේ පොරක් වීමටය.. මේකට තවමත් සිංහල භාශාවෙ ගැලපෙන වචනයක් නොමැත. :nerd:

    konde jel gaana,aagata hira adum adina/loku adum adina,maala karaabu daana
    pachcha kotana club bahina kello set kara ganna api,api nemei mama
    ubala kohomada danne naha,mata thiyenneth oya wage ganikaa maanasikathwayak.
    machan uba hair style ekak nokarana,maala karabu nathi club disc walata bahinne nathi kello set karagann kamathi nathi kollekda
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මමත් ආවා.. මෙහෙමයි මචංලා
    මටත් ගුරුවරු පෙන්නන්න බෑ තමයි. ඒත් මේ සර් කරලා තියෙන වැඩේ සාධාරණයි. ඉස්කෝලෙක විනය පද්ධතියක් දාලා තියෙන්නෙ සිසුන් අතර සමානාත්මය රැකගන්න මිසක් වෙන දේකට නෙමෙයි. ඒකට පිටින් ගියාම ප්‍රින්සිපල් කෙනෙක් හැටියට ඒ ගැන කතා කරන එක වගකීමක් වගේම යුතුකමක්, අනික කොටට ඇඳගෙන ඇහිබැම ගාගෙන විකාරයෙන් දඟලන්නෙ පිරිමින්ගෙ ආකර්ශනය දිනාගන්න මිසක් අම්ම තාත්තගෙ ආදරේ දිනාගන්න නෙමෙයි.. එහෙම අයට "බඩුව" කියනවා ඇරෙන්න ඊට වැඩිය හොඳ වචනයක් නෑ.
    සංවාදයට විවෘතයි.
    :nerd:

    කෙල්ලන්ගෙ පුස් මානසිකත්වය
    කොළඹ ඉන්න බහුතරයක් කෙලන්ගෙ තියෙන්නෙ
    මෙන්න මේ වගේ පුස් මානසිකත්වය
    උන් අනිත් හොද කෙල්ලන්වත් ඒ මානසිකත්වයට ඇදල දානව
    මට පේන්න බෑ ඔහොම ශොකඩ කෙල්ලන්ව
     
    • Like
    Reactions: Honest-killer