ඔන්න මමත් ආවා.. මෙහෙමයි මචංලා
මටත් ගුරුවරු පෙන්නන්න බෑ තමයි. ඒත් මේ සර් කරලා තියෙන වැඩේ සාධාරණයි. ඉස්කෝලෙක විනය පද්ධතියක් දාලා තියෙන්නෙ සිසුන් අතර සමානාත්මය රැකගන්න මිසක් වෙන දේකට නෙමෙයි. ඒකට පිටින් ගියාම ප්රින්සිපල් කෙනෙක් හැටියට ඒ ගැන කතා කරන එක වගකීමක් වගේම යුතුකමක්, අනික කොටට ඇඳගෙන ඇහිබැම ගාගෙන විකාරයෙන් දඟලන්නෙ පිරිමින්ගෙ ආකර්ශනය දිනාගන්න මිසක් අම්ම තාත්තගෙ ආදරේ දිනාගන්න නෙමෙයි.. එහෙම අයට "බඩුව" කියනවා ඇරෙන්න ඊට වැඩිය හොඳ වචනයක් නෑ.
සංවාදයට විවෘතයි.