“කුඹියෝ” ටීවී සිරිස්

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    "සහෝදරයා කොහොමද ජෙහාන් අයියව දන්නේ..
    අපි දන්න විදිහට ඇරෙන්න... "

    ඔන්න දැවෙන ප්‍රශ්න... 😶
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ ජෙහානයා ගහන්නේ ජෙප්පොන්ට කෙලවන්න හදන ගේමක් ඒ කියන්නේ අවුරුදු 4ක් තිස්සේ.
    එතකොට ජෙහාන් ඔය කරන්නේ මල්දෙනිය කාරයාගේ ගේම් එකක්. දැන් තිබිච්ච ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා. එදා යතුර නෑ කියලා, TV රිමෝට් එක හංගලා, අර කොළ ප්‍රියන්තට මාට්‍ටු වෙන්න හදපු එක ජෙහාන්ගෙම ප්ලෑනක්. එතකොට ජනනායකව මැරෙව්වෙත් ජෙහාන් බැරල් සුනිල් ලව්වා. ප්‍රියන්තට ඒක පෙන්නලා තරහා ගස්සලා ජෙප්පොන්ට එකතු කරන එක තමයි ප්ලෑන් එක උනේ. ප්‍රියන්ත පිස්සු කෙලිද්දි ජෙප්පෝ ආවේ එතනට ජෙහාන් ආනන්ද සහෝදරයට මැසේජ් එක දීපු නිසා.

    මට තියෙන ප්‍රශ්නේ ඇයි ඔස්ටින්ව මැරෙව්වේ කියන එක. ඔස්ටින් ජෙහාන්ගේ ප්ලෑන් එකේ සැරෙන් සැරේ මැද්දට පැන්නා කියන්නේ ඇයි කියන එක. අවසාන ප්ලෑන් එක මල්දෙනියව රටේ අගමැති කරවන එක වෙන්න ඇති. පිස්සු හැදෙනවා යකෝ මේක ගැන හිතද්දිත්.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ස්වාධීන රූපවාහිනියේ නාට්ටි බලා මානසික ආබාදයට ලක්වු වෛද්‍යවරයෙක් මුල්ලේරියා මානසික රෝහලට ඇතුලත් කෙරේ -හිරැ ගොසිප්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පලවෙනි එපියේ දුවන්නේ ප්‍රියන්ත වගේ ජෙහාන් ලග කලින් වැඩ කරපු එකා
    උගේ විසිටින් කාඩ් තමයි දෙවනි එපියේ ප්‍රියන්තයට දෙන්නේ

    ඒකෙදි කියන්නේ ජෙහානයා උගේ පරණ එකක් කියලා
    ඒත් ජෙහානයා එක ගේමකටවත් උගේ නම වෙනස් කලේ නෑනේ
    ඒ නිසා හිතන්න පුලුවන් මේක වෙන එකෙක්ගේ කාර්ඩ් එකක් කියලා
    අනික දෙවැනි එපියෙ දෙමල කෙල්ල ප්‍රියන්තයට කොමල දදා ඉද්දි අහනවා අලුත්ද කියලා
    ඒ කියන්නේ කලින් බඩු දීලා තියෙන්නේ වෙන එකෙක්නේ
    ජෙහාන්ගේ ඇත්ත එලිවෙච්ච නිසා ඌව මැරුවා වෙන්න පුලුවන් ඔස්ටින්ට ඌ ගැන බොරුවක් කියලා
    ප්‍රියන්තයගේ පවුල් පසුබිම බලන්න වෙන්න පුලුවන් ගමේ ගියේ
    රස්සාව හොයාගෙන කියනවනේ ප්‍රියන්තයා ගමෙන් ගිහිල්ලා තියෙන්නේ
    ප්‍රියන්තයා පොලිසියේ රස්සාවට යන්න ඇත්තේ
    (පොලිසියේ වැඩට ඉගෙනීම අවශ්‍යද නැද්ද කියලා නම් දන්නේ නෑ හැබැයි ඌ ඉගෙන ගත්තේ නෑ කියලා ගෙදර උන් කියනවනේ)
    :baffled::baffled::baffled:
    මට හිතෙන්නේ ප්‍රියන්තයා තමයි මෙතන මොලකාරයා
    ප්‍රියන්තයා තමයි පොලිසියේ
    හිරුණිත් ප්‍රියන්තයා එක්ක වැඩ කරන්නේ
    :rofl::rofl::rofl::rofl:
    කොහොමද මෙහෙම උනොත්

    Mama kalin kiwwa ewa ahuwada puthila...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Mama kalin kiwwa ewa ahuwada puthila...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පුතා ගිහින් නිදා ගනින් මනස්ගාත හිතන් නැතිව උබත් ඇඩ්වටස්සින් කම්පැනි වල වැඩ කරන උන්වගේ දවල් හීන දැක දැක මරැ කියවනවා අපේ එහාගෙදර එකෙක් ඉන්නවා මුණපුරා රැවුල වවපු ජෙහාන්වගේ පොරක් උත් එහෙමයි :angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    පුතා ගිහින් නිදා ගනින් මනස්ගාත හිතන් නැතිව උබත් ඇඩ්වටස්සින් කම්පැනි වල වැඩ කරන උන්වගේ දවල් හීන දැක දැක මරැ කියවනවා අපේ එහාගෙදර එකෙක් ඉන්නවා මුණපුරා රැවුල වවපු ජෙහාන්වගේ පොරක් උත් එහෙමයි :angry:
    me halo eya advertising thamai karanne :rofl::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    පුතා ගිහින් නිදා ගනින් මනස්ගාත හිතන් නැතිව උබත් ඇඩ්වටස්සින් කම්පැනි වල වැඩ කරන උන්වගේ දවල් හීන දැක දැක මරැ කියවනවා අපේ එහාගෙදර එකෙක් ඉන්නවා මුණපුරා රැවුල වවපු ජෙහාන්වගේ පොරක් උත් එහෙමයි :angry:

    mama advertising tamai ban karanne..
    :rofl::rofl::rofl::rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    කතාව ගොන් උනා. මෙච්චර කාලෙකට බලපුවා වැඩක් නැති උනා. ඉතුරුටිකේ නිකම්ම යුරේනිව හැලුවොත් මෙලෝ රහක් නැති වෙනවා :oo:
     
    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    දැන් මුන් දෙන්නම එක වගේ පෙන්නේ මට විතරද?

    JNnYe7N.jpg

    :P:P
     
    Last edited: