“කුඹියෝ” ටීවී සිරිස්

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    රෝසි ආච්චි;22975714 said:
    rruVaNQ.png

    :lol::lol::lol::lol:
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    යකෝ Person of Interest එකා හඳුනා තවම ලෝකේ TV series එකක් හැදිලා නැ, ගොඩක් උන් එක තේරෙන්නේ නැති නිසා උන්ට එකෙන් වැඩක් නැ, හරියට Mr. Robot වගේ. IT field එකේ ඉන්න එකෙක් තම ඒවා දන්නේ. උන් season 3 වලින් ඉවර කළා. එත් මිනිස්සුන්ගේ ඉල්ලීම මත අවරුදු ගානකට පස්සේ 4 අවේ. අන්දෙන්නම දීල ඉවර කළා. season 3 වල machine එක down වෙද්දී dady කියල machine එක ෆෙන්ච් ට කියද්දී සිරාවටම කඳුළු අවා. season 4 එකේ අන්තිමට ටපේ recorder එකකින් backup එක restored මාරම සතුටක් අවේ.

    season 4 eke anthimta neda machine eka down wela father kiyla katha karanne
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :cool::cool: දැනට කොහොමද කතාව දැනෙන විදිහට?

    Mata denichcha lokuma de thamai mata English be

    Budammo eke tyn words

    Kathawa nam patta HR eka iwarai
    Ekata passe mona wenna yanawa da nam danne ne
    Elias nam Loku gemak wei wage
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Me too.. tama meda.. hoda hariya enne HR ekata kela unata passe ehnm

    Kathawa dan tamai ebenam patan ganne. 4 th and 5th seasons way way better than 1 2 3
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ Person of Interest එකා හඳුනා තවම ලෝකේ TV series එකක් හැදිලා නැ, ගොඩක් උන් එක තේරෙන්නේ නැති නිසා උන්ට එකෙන් වැඩක් නැ, හරියට Mr. Robot වගේ. IT field එකේ ඉන්න එකෙක් තම ඒවා දන්නේ. උන් season 3 වලින් ඉවර කළා. එත් මිනිස්සුන්ගේ ඉල්ලීම මත අවරුදු ගානකට පස්සේ 4 අවේ. අන්දෙන්නම දීල ඉවර කළා. season 3 වල machine එක down වෙද්දී dady කියල machine එක ෆෙන්ච් ට කියද්දී සිරාවටම කඳුළු අවා. season 4 එකේ අන්තිමට ටපේ recorder එකකින් backup එක restored මාරම සතුටක් අවේ.

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Adalama neeee

    :lol::lol::lol:

    Mehemame ban meke unta mage job eke idanma prashna. Mun hithan inna mage job eka anuwa mata meke log wela post daaanna bari tharam busy nathnam nama meke hasirenne ehema ekek wage nemei. :rolleyes: Meke unge manasikathwaya hadila thiyenne ban Online forum kiyanne real life eka pennana thana kiyalam :rofl: Maa ekka e nisa meke godak untarahai:rofl:
    Anika rep kapenawata baye mama kiyanna one ewwa bayata nokiya inneth ne. Habai jama thanakama sadaranaya wenuwen peni hitiye. Eka dirawanne nathi nottige puthala set ekak enawa mage post quote karana ubgeth rep kapa kapaa. :rofl:
     
    Sinhalune bn :lol::lol::lol:

    Permit ekata irisiya athi

    Mama Danna doc kenek innawa u patient nethi welawata cash of clans gahanawa
    Surgery karana porak :lol: welawata mama dekke wena ekek dekka nam doc podi ekek wage game gahanawa kiyai

    Ape un doc la gena mawan inne amuthu widihatane

    Car eke awe ne nam doc sawuththui
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Mehemame ban meke unta mage job eke idanma prashna. Mun hithan inna mage job eka anuwa mata meke log wela post daaanna bari tharam busy nathnam nama meke hasirenne ehema ekek wage nemei. :rolleyes: Meke unge manasikathwaya hadila thiyenne ban Online forum kiyanne real life eka pennana thana kiyalam :rofl: Maa ekka e nisa meke godak untarahai:rofl:
    Anika rep kapenawata baye mama kiyanna one ewwa bayata nokiya inneth ne. Habai jama thanakama sadaranaya wenuwen peni hitiye. Eka dirawanne nathi nottige puthala set ekak enawa mage post quote karana ubgeth rep kapa kapaa. :rofl:

    උබත් එක්ක නෙමෙයි පුතී තරහා උන්ට ඉගන ගෙන උබේ තත්වයට එන්න බැරි වීම නිසා උන්ට තියන හීනමානය ඉරිසියාව තමයි බං ඔය පිට කරන්නේ උබව පාවලා දිලා! ඒ මදිවට ඒ පොන්සියෝ හිතන් ඉන්නේ දොස්තර කියන්නේ උන්ගේ වැඩ කාරයෝ වගේ උන් කවදාවත් නිදහසක් නැතිව උන්ට බැල මෙහෙවර කරකර ඉන්න ඔනේ කියලා :lol::lol::lol::lol: