අනේ මන්දා බන්. මේ රට කවදාවත් ගොඩ යන්නේ නෑ ගොඩ යන්න දෙන්නෙත් නෑ. කොහෙන් හරි මොනවා හරි මගුලක් හදාගෙන රටේ ආයේ ප්‍රශ්න ඇති කරන්න තමයි සම"හරක්" බලන්නේ. වැඩේ හොඳ විදියට වෙනවද නැද්ද කියලා මම දන්නේ නෑ හැබැයි ආයෙත් මේ රටේ ජාතිවාදී යුද්දයක් ළඟදීම එනවා ඒක ෂුවර්. මේ යහපාලන ආණ්ඩුවට බෑ මේවා නතර කරන්න. දේශපාලන වාසියට ජාතිවාදය ඇවිලවීම තමයි මේ කරන්නේ. මම දැක්කා ඊයේ නිවුස් වල මාවනැල්ලට ඇවිත් රතිඤයා පත්තු කරනවා ටවුම මැද. තනිකර ඉල්ලුවේ ගේම වෙන මොනවත් නෙමේ. අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා.