“සිංහලේ” සමග නුවරට

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_neg.gif
    “සිංහලේ” සමග නුවරට 01-23-2016 08:50 PM ube amma maradane baduwak da huththige putho? puka nodee methana kari thambinta banapan wesiye
    Look i'm all in for Sinhala nationalism. that's what i stand for, and that's what i'm trying to protect with all my effort.

    but this සිංහලේ movement is bogus. funded by norway and run by Pongala.
    basically it will very quickly dissolve whole sinhala nationalist movement and make platform for federalism and power sharing.

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    basically it will very quickly dissolve whole sinhala nationalist movement and make platform for federalism and power sharing.

    [/SIZE]

    :yes::yes::yes: මේක තමයි අවසානය.. එත් මමත් සිංහලේ.... මේක ජාත්‍යන්තරයට යනකොට යන්නේ සිංහලයා දෙමල මුස්ලිම් එවුන්ට ඉන්න දෙන්නේ නෑ කියලා.. අවසානය ෆෙඩරල් කරන්න කියලා ඉල්ලයි... ඔතනදි සිංහලේ වෙනුවෙන් කෑගහපු තරුණ ජිවිත රජයට විරුද්ධව කැරලි ගහයි... ලේ වැගිරෙයි.... එත් ඒ ඕනෑම වෙලාවක සිංහලේ වෙනුවෙන් පණ උනත් දෙමි....:yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: rajitha_ks

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    [/CENTER]
    රතුපාට කතා දෙක ගැලපෙන්නෙ නෑ නේද මචෝ? ඇත්තම කියපන් මොකක්ද නියම අරමුණ?

    මචන් සැබෑ ධර්මය අනුගමයන කරන මනුස්සය ලග අන්තවාදයක් නෑ..ඉතිහාසයේ කවදාවත් අපිට මෙහෙම ආගම ජාති බේදයක් තිබ්බේ නෑ..නමුත් මිනිස්සුන්ගේ චින්තනය පිරිහෙන්න ගත්තට පස්සේ තම මේ ලේබල් ඇලවෙන්න ගත්තේ .. නැවතත් ඒ ප්‍රබුද්ධ මිනිසා බිහි කරන්න දරන අහිංසක වැයමක් මේක ..ඒක පාට කන්නඩි දාගෙන මිනිස්සුන්ට ඒ ඒ විදිහට දකින්න පුළුවන්
     
    Aug 31, 2011
    399
    43
    0
    reputation_neg.gif
    “සිංහලේ” සමග නුවරට 01-23-2016 08:50 PM ube amma maradane baduwak da huththige putho? puka nodee methana kari thambinta banapan wesiye
    Look i'm all in for Sinhala nationalism. that's what i stand for, and that's what i'm trying to protect with all my effort.

    but this සිංහලේ movement is bogus. funded by norway and run by Pongala.
    basically it will very quickly dissolve whole sinhala nationalist movement and make platform for federalism and power sharing.

    මේක සාර්තක කරගන්නනම් නිකන්ම පෙලපාලි, විතරක් නොදා සිංහලකම උප්පැන්නෙ විතරක් ලියැවිලතියෙන,,කලු සුද්දො වගේ,,හිපියො වගේ හැසිරෙන අයව යලි සිංහලකමේ පිහිටුවන්න වැඩ පිලිවෙලක් හදන්න,,,
    සිංහලේ පවතින්නෙ නෑ මේ විදිහට සිංහල සංස්කෘතිය විනාශ කලොත් ,,,සිංහලකම තියෙන්නෙ සිංහල සංස්කෘතිය තියෙනකන් විතරයි

    සිංහල සංස්කෘතිය යලි ගේන්න...සිංහල සංස්කෘතිය කන මාධ්ය,සංවිධානාත්මක අන්තවාදි පිරිස් වලට එරෙහි වෙන්න වැඩ පිලිවෙලක් ගේන්න
    අපිට මේ අපි සිංහල..,මේ අපේ සිංහල සංස්කෘතිය.. කියල ආඩම්බරෙන් පෙන්නන පරම්පරාවක් හදන්න-Revolution for Re-gaining Sinhalese culture
    බොදු බලේ ට එහෙම පදනමක් තිබ්බෙ නෑ එකයි අසාර්තක් උනේ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වැඩේ පට්ට .:love::love:..ඔක්කොම හොදයි බන් ...එත් අර ජාතික කොඩිය සිංහයා විතරක් දාපු එක පොඩ්ඩක් අවුල් ...ජාතිවාදී සංවිධානයක් කියල කෙනෙක්ට කියන්න පුළුවන් එහෙම කලාම .....කිරි කලයට ගොම බින්දුවක් වැටුනා වගේ වැඩක් කියලා හිතෙනවා .....සංවිධානය කරපු සහ සහභාගී උන හැමෝම අපගේ ස්තුතිය ...!!
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    adoo mama dakka jathika kodiya wiurthi karala aran gihin thiyenawa.....a dewal hoda nane...lankawata karana agaurawayak ne
     
    rusiyanuwa

    Active member
  • ජාතික කොඩියටයි අරකටයි මේකටයි හැමදේටම හැම එකාම නියෝජනය වෙන්න කියලා කෑල්ල කෑල්ල එකතු නොකර තියෙන එක දෙයක් පොදුවේ හැමෝම නියෝජනය වෙන්න හැදුවනම් මෙච්චර ප්‍රශ්න නෑ. සුද්දගෙ ක්‍රමය බෙදා පාලනය කිරීමනෙ. ජපනා සුදු කොටුව මැද්දෙ රතු රවුමක් අලවලා ඒකට ජාතික කොඩිය කීවා.ඒ කොඩිය එක්ක රටක් විදියට එකතුවුනා. අපි ජාතින් හැමෝම නියෝජනය කරන්න කෑලි කෑලි අලවලා ජාතික කොඩිය හදා ගත්තා. ඒකරලා අපිව නියෝජනය වෙන්නෙ මේ කෑල්ලෙන් කියලා කොඩියත් කෑලි වලට බෙදා ගත්තා. සිංහල මිනිහට ජාතික කොඩියෙ අනික් පාට පේන්න බෑ. අනික් ජාතින්ට කොඩියෙ සිංහයා පේන්න බෑ. බලන් ගියාම සුද්දා ලංකාව බාර දීලා ගිය කලු සුද්දො ධර්මපාලතුමා කීව විදියට සුද්දගෙ ප්ලෑන් සුද්දට වඩා හොදට ක්‍රියාත්මක කරනවා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    වැඩේ පට්ට .:love::love:..ඔක්කොම හොදයි බන් ...එත් අර ජාතික කොඩිය සිංහයා විතරක් දාපු එක පොඩ්ඩක් අවුල් ...ජාතිවාදී සංවිධානයක් කියල කෙනෙක්ට කියන්න පුළුවන් එහෙම කලාම .....කිරි කලයට ගොම බින්දුවක් වැටුනා වගේ වැඩක් කියලා හිතෙනවා .....සංවිධානය කරපු සහ සහභාගී උන හැමෝම අපගේ ස්තුතිය ...!!

    King-Dutugemunus-Flag.jpg

    Flag-1-001.jpg
     
    Last edited:

    rusiyanuwa

    Active member

  • ලංකාවට සුද්දගෙන් නිදහස ලැබෙද්දි පාවිච්චි කරපු ජාතික කොඩිය ආයෙමත් පාවිච්චියට ගන්න බැරි වෙයිද දන්නෙ නෑ. මොකද නිදහස ලබා ගන්න හැම ජාතියක්ම එකතු වුනාට ඒ කාලෙ තිබුන කොඩියෙ අඩු පාඩු කිය කියා ආතල් දුන්නෙ නෑ නෙ කිසිම කෙනෙක්.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    ඔයා වැරදියට සහෝ මම කියන එක තේරුම් ගත්තේ ...අද තියෙන සමාජයත් එක්ක ලෝකයේ දියුණුවත් එක්ක එදා රජ කාලයේ වගේ ජාතිවාදී ලේ කකියන විධිහටම වැඩ කරන්න බෑ ...මේක සිංහල බෞද්ධ රට .." සිංහ ලේ " කියන්නේ ලංකාවේ ඉතාමත්ම වේගයෙන් ජනප්‍රිය උන " ලාංචනයක් " ...ඊට පස්සේ තමයි සංවිධානයක් බිහි වෙන්නේ ...මෙතැනදී වැදගත්ම දේ වෙන්න ඕනි මේක ජාතිවාදී නොවන දේශපාලන පක්ෂ ගැති නොවෙන සංවිධානයක් වෙන්න ඕනි .....

    ..උඹ මම කවුරු අකමැති උනත් අද මේ ලංකාවේ ක්‍රිස්තියානි , මුස්ලිම් ,දෙමල සහ වෙනත් ජාතින් ඉන්නවා .එයාලගේ මුතුන්මිත්තෝ වෙන රටවලින් එන්න ඇති ..එත් දැන් ඉන්න පරම්පරාව ඉපදුනේ ලංකාවේ ...එතකොට එයාලගේ මවුබිම මේ රට ..එතකොත මගේ පුද්ගලික අදහස මේ වගේ ජනප්‍රිය සංවිධානයක් සිංහලයා වෙනුවෙන් පෙනි සිටින වෙලාවට අනිත් ජාතිත් පාගලා දාන අදහසක් නිරුපනය වෙන එක වැරදි කියල ....කෙටියෙන්ම කියනවා නම් " සිංහ ලේ " බෞද්ධයා වෙනුවෙන් පෙනි සිටින්න ඕනි ..අසාධාරණයට එරෙහිව නැගී සිටින්න ඕනි ..එත් අනිත් ආගම් වලට ජාතින් වලට එරෙහිව නෙවෙයි ..අනිත් ආගම් වල ජාතින් වල ඉන්න මුලධර්මවාදීන්ට එරෙහිවයි.....ක්‍රිස්තියානි. මුස්ලිම් හෝ දෙමල වේවා ඒ ඕනිම සමජයක බහුතරය ( මුස්ලිම් හැර ) බෞද්ධයාට අවැඩක් වෙන විධිහට වැඩ කරන්නේ නෑ ..තමන්ගේ අගම අදහගෙන ඉන්නවා .......එක නිසා මේ ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය උන සංවිධානයෙන් විය යුතු වන්නේ බෞද්ධයා වෙනුවෙන් දැඩිව පෙනි සිටින්න ඕනි ..එත් වෙනත් ජාතින් පහත කිරීම හෝ විරුද්ධ වීම නෙවෙයි .... වෙන්න තිබ්බේ වෙනත් ජාතින් ගැන අගවෙන්නේ නැතිව හුදෙක් බෞද්ධයා මුලික කරගෙන වැඩ කරන එක ..සිංහල බෞද්ධයා වෙනුවෙන් කතා කරන එක හරි ..එත් වෙනත් ජාතියකට බනින එක වැරදි ....මතක තියාගන්න අපි ඉන්නේ මුළු ලෝකයම එකට සම්බන්ධ උන සමාජයක ...වෙනත් රටක් මේක දකින්නේ අනිත් සුළු ජාතින්ට හිරිහැර කරන සංවිධානයක් විධිහට ..මම හිතන්නේ නෑ එක වෙන්න ඕනි දෙයක් කියලා ..මම දකින්න ආස ලෝකේ ඕනිම කෙනෙක් "සිංහ ලේ " සංවිධානය බෞද්ධයා වෙනුවෙන් ඉන්න ජාතිවාදී නොවන සංවිධානයක් කියලා දකිනවට ..
     
    මම මෙතන මේක දැම්මේ මේක "සිංහලේ" කොඩිය නිසා,නැතුව "සිංහ ලේ" නෙමේ.
    ඒක මොන සංවිධානයකවත්,කාගෙවත් බූදලයක් නෙමේ
    1815 කලින් සිංහලේ රටේ භාවිතා කරපු කොඩිය.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම මෙතන මේක දැම්මේ මේක "සිංහලේ" කොඩිය නිසා,නැතුව "සිංහ ලේ" නෙමේ.
    ඒක මොන සංවිධානයකවත්,කාගෙවත් බූදලයක් නෙමේ
    1815 කලින් සිංහලේ රටේ භාවිතා කරපු කොඩිය.

    අපි කැමති හෝ අකමැති උනත් එදා රජ කාලයේ ඉදන් තිබුන අපේ සිංහල කොඩිය දේශපාලකයන් විසින් වෙනස් කළා ..ඒ සුළු ජාතීන්ට යම් තැනක් දෙන්න ඕනි කියන මතය නිසා ...අද වෙනකොට සුළු ජාතින් මහා ජාතින් වෙන තැනට ඇවිල්ලා ..එක වෙනම කතාවක් .

    ..අපහු කොඩිය වෙනස් කරන්න යනවා කියන්නේ ජාතිවාදය අවිස්සෙනවා බන් ....මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි මොන තරම් කෑ ගැහුවත් , පොදුවේ අනිත් ජාතින් හැම මිනිහටම පහත් කරලා කතා කරන එක සාධාරණද කියන එක ...අපි මේක සිංහල බෞද්ධ රට කියලා අනිත් ජාතීන්ට මේ රට දාලා යන්න කියන්නද ..එහෙම නම් කොහෙද එයාලගේ මවු රට ..?..මේ ලංකාවම නේද ...?

    ප්‍රයෝගික වෙන්න ...අපි කරන්න ඕනි අනිත් ජාතින් පහත් කරන එක නෙවෙයි ..බුද්ධාගම වෙනුවෙන් වැඩ කරන්න ...ධර්ම සංගායනා , පින්කම් , පන්සල් වලට ආධාර කරන එක , දහම් පාසල් දියුණු කරන එක ,..එහෙම නැතිව වෙනත් ආගම වලට බනින එක නෙවෙයි ...තවත් එක ජාතිවාදී සංවිධානයක් වෙන්න එපා ..එත් යම් තැනක බෞද්ධයාට අසාධාරණයක් වෙනවා නම් එතන පක්ෂ පාට භේදයකින් තොරව එකට එකතු වෙන්න ඕනි ...

    ..අද බොදුබල සේනා , රාවණා බලය කියන සංවිධාන සත පහකට ගණන් ගන්නේ නෑ ..මොකද එයාලා ජාතිවාදය මුලික කරගෙන අවේ ..අර රවණා බලය හාමුදුරුවෝ ඇඹිලිපියේ කොල්ලගේ මළගෙදර ගිහිල්ලත් කතා කරලා තියෙන දේවල් උඹලා දකින්න ඇතිනේ ....එහෙම උනාම අපිටත් හිතෙනවා බන් මේ වගේ සංවිධාන වැඩක් නෑ කියලා ...
     
    • Like
    Reactions: Robinhood wage ekek