‪Breaking News‬ කොස්ගම

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    kosgama-www.nethfm.com11.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,028
    46,420
    113
    කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නෙන් පසු තුවාල ලැබූ 47 දෙනෙක් ප්‍රතිකාර සදහා රෝහල් ගත කරකු ලැබ සිටිති.කඳවුරෙන් තවමත් දුම පිටවෙතියි ප්‍රදේශවාසීහු කියති.හයිලෙවල් පාර කළුඅග්ගල හංදියෙන් වසා දමා ඇත.
    මාර්ගයේ යන වාහන නැවැත්වීම සදහා යුද හමුදා පොලිසිය යොදවනු ලැබ ඇත.විසිරුණු ආයුධ කොටස් තැන තැන දැක ගත හැකි බව ප්‍රදේශවාසීහු කියති.
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    දැන් නම් සෑහෙන්න වැඩේ ශේප් ලු නේද. සද්දේ ආවේ උදේම උඹට පඩයක් ගියාද දන් නෑ. :D

    Redda. Dan nm adui. Mn eka kiyapu welave pipuruva thava mokak hari. Ahena thanaka inna nisa kiyanne mchn. Joke nemei.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,028
    46,420
    113
    Thamath pupuranava bn. Ane manda.

    :shocked:උබ කොහෙද මචෝ?තත්වය පාලනය කරා කියලා හමුදාපති කිව්වනේ.එතකොට ඒ බොරුද කියලා තියෙන්නේ.
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    :shocked:උබ කොහෙද මචෝ?තත්වය පාලනය කරා කියලා හමුදාපති කිව්වනේ.එතකොට ඒ බොරුද කියලා තියෙන්නේ.

    Sahena adui bn. Eth thama ginna ivaretama ivara nahalu. Aranch ehemai. Sadde nm ahenava thama. A kiyanne thamath pupuranava. 1 digata nemei. Payakata 1k withara. Mn ethanama gagen eha paththe bn inne.