※※※ අනේ...හෆොයි ※※※

unknown-me

Member
May 12, 2011
3,052
239
0
※※※ අනේ...හෆොයි ※※※

අනේ හෆොයි මම දන්නෙම නැතුව 1000 කට ලංවෙලානේ..මේකත් එක්ක 1000 යි.

profilepic356047_2.gif


※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※
ඔන්න ඉතින් මම කැමතියි...හැමෝටම ස්තුති කරන්න....විශේෂයෙන්... SP22614 සහා මගේ ඔක්කම එළකිරි යාළුවන්ට.....මම එලකිරියට ආවේ 05-12-2011.ඒ දවස් වලනම් පොඩ්ඩක් අවුල් වගේ...දැන්නම් ගෙදර වගේ.....
මට මේ වෙනකන් comment දීපු හැමෝටමත්....rep දීපු සහ කපපු හැමෝටමත් බොහොම ස්තුතියි....
මම කැමතියි තවත් යාලුවෝ ඇති කරගෙන එළකිරියේ....සතුටින් කාලය ගතකරන්න.ඒ වගේම දැනුම හුවමාරු කරගන්න වගේම හැමෝම එක්ක fun එකේ ඉන්නත්.. බලාපොරත්තුවන්....එහෙනන් දැනට සමුගන්නන්ම්.....
ඔබලා හැමෝටම දහස් වාරයක් ස්තුතියි කියමින්..........


බොහොම ස්තුතියි...
※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※

Thankyou-purplefireflies.gif


※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※

avatar356047_3.gif

Unknown-me

 

unknown-me

Member
May 12, 2011
3,052
239
0

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
හනේ හෆොයි! අරවා එකක් වත් දෙන්න බැලුවා දෙන්න බැරිලු... සුභ පැතුම්!
 
  • Like
Reactions: unknown-me

unknown-me

Member
May 12, 2011
3,052
239
0

thanks................;)
Congratz machan mageth 1001 mee post eka damma witharai.....fissu koraa ahhh

ඔන්න මගෙනුත් සුබපැතුම්..........:yes:
Congratz Bro ~ !

thanks...........:D
හනේ හෆොයි! අරවා එකක් වත් දෙන්න බැලුවා දෙන්න බැරිලු... සුභ පැතුම්!

ගණක් නො මෙයා.............:yes: තැන්ක්ස්........