※※※ අනේ...හෆොයි ※※※
අනේ හෆොයි මම දන්නෙම නැතුව 1000 කට ලංවෙලානේ..මේකත් එක්ක 1000 යි.
※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※
ඔන්න ඉතින් මම කැමතියි...හැමෝටම ස්තුති කරන්න....විශේෂයෙන්... SP22614 සහා මගේ ඔක්කම එළකිරි යාළුවන්ට.....මම එලකිරියට ආවේ 05-12-2011.ඒ දවස් වලනම් පොඩ්ඩක් අවුල් වගේ...දැන්නම් ගෙදර වගේ.....
මට මේ වෙනකන් comment දීපු හැමෝටමත්....rep දීපු සහ කපපු හැමෝටමත් බොහොම ස්තුතියි....
මම කැමතියි තවත් යාලුවෝ ඇති කරගෙන එළකිරියේ....සතුටින් කාලය ගතකරන්න.ඒ වගේම දැනුම හුවමාරු කරගන්න වගේම හැමෝම එක්ක fun එකේ ඉන්නත්.. බලාපොරත්තුවන්....එහෙනන් දැනට සමුගන්නන්ම්.....
ඔබලා හැමෝටම දහස් වාරයක් ස්තුතියි කියමින්..........
බොහොම ස්තුතියි...
※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※
※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※※
Unknown-me