⊙⊙⊙⊙ 2014 හලාල් ආයෙත් ඇවිත් ⊙⊙⊙⊙

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ⊙⊙⊙⊙ 2014 හලාල් ආයෙත් ඇවිත් ⊙⊙⊙⊙

    ~ 2014 ~
    හලාල් නැවැත්තුවා නේද බන්. මේ මොකද මේ ආයිත්! :eek:


    msi361.jpg

    මෙන්න බිස්කට් වර්ගේ : http://stork.net.in/sites/default/files/IMG_8188.jpg

    බිස්කට් එකක් ගත්තා ආතල් එකේ කකා ඉද්දී :P මෙන්න යකෝ කැත නැතුව තියෙනවා පිටිපස්සේ.. :confused:


    Munchee.jpg
    Halal_Sri_Lanka-Logo.gif


    මොකද්ද මේ මන්චි බිස්කට් යටිකූට්ටු හලාල් ජාවාරම මේ 2014 අලුත් අවුරුද්දේ.. :angry::angry::angry::angry:


     
    Last edited:

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අතිශයින්ම සිංහලුන්ගේ දෑනගැනීම් පිණිසයි !!!
    ඔබ අවදියෙන්ද ??
    අපි කෙසේවෙතත් බලධාරින්නම් අවදියෙන් නෙමෙයි
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ රටේ බලධාරියො ඉන්නෙ කාගෙන හරි කුට්ටියක් කා ගෙන ඔහේ බුදිය ගන්න නෙ බන් :angry::angry::angry::angry:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මේක මචන් මෙහෙමයි...අපි පුළුවන් තරම ඕවට දැගලුව.:rolleyes::rolleyes:..අපිට එතනිං එහාට දෙයක් කරන්න බැනේ බන්...මොකද මේ රටේ පාලන ඒකකයක් කියල එකක් තියෙනවා නේ...එකෙන් වෙන දෙයක් නැත්තම් නිකන් බොරුවට කැගහල වැඩක් නැ....එක්කෝ මිනිස්සු නැගිටින්න ඕනේ... නැත්තම්,පාලකයෝ නැගිටින්න ඕනේ...ඔය දෙකම වෙන්නේ නැත්තම් එකෙක් දෙන්නෙක් කගහුවට වැඩක් නැ බන්..මිනිස්සුත් නිකන් සෝඩ බෝතලේ කැඩුව වගේ.....දවසයි...දෙකයි....මේවා නිකන් අතල් එකට කියනවා නෙමෙයි..හිතේ දුකෙන් කියන්නේ..:(:(

    සුබ අනාගතයක්...:(:(

    දැන් ඉතින් වෙන්නේ මොකද්ද,වෙන විදිහකට වෙච්චාවේ කියල බලාගෙන ඉන්නවා බන්..:(:(:sorry:..

    'හිතට දුකයි තමයි එත් ඕව ඔහොම තමයි:sorry:.:(:(..'
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හලාල් නැති කරේ නෑ බන් හලාල් වලට සල්ලි ගෙවන එක විතරයි නැති කලේ
     
    හම්බ බල්ලෝ තම ගේම දෙනවා බන්, එක සිංහල නායකයෙක් කොන්ද පන ඇතුව මේවට කෙලින් කතා කරන්නේ නැහැ නේ. සැහෙන්න දුකයි. හලල් තියෙනවා නම් මම නම් හාමතේ මලත් ඒ කම නම් කන්නේ නැහැ.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොකෝ බන් මේ කාලකන්නින්ට වෙලා තියෙන්නෙ.මු අපෙ රටේ දැන් අවුරුදු තුන් හාරසීයක විතර ඉදන් ඉන්නව.ඔච්චර කල් හොදට ඔය හලාල් රෙද්දවල් ගහල නැති එව්ව කෑව.දැන් තමා මුන්ට ඔය රෙද්දෙ හලාල් සලකුන නැත්ව කන්න බැරි.:angry::angry: