◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මායා කව් සඟරාව

    කවි ටික බලාගෙන යද්දී මගේ සිත් ගත්ත එකක් :) මේක 1949 ලියපු එකක්. 1948 ලබපු නිදහස ගැන තමයි මේ කියන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා ඉස්සර මිනිස්සු අපේ රටේ අනාගතය ගැන හිතපු විදිහ සහ දැන් වෙලා තියෙන විදිහ :dull:

    හතලිස් නවය​
    නිදහස් ලහිරු පායා ලක් ගුවන මත
    කරදර අඳුරු දුරුවීමෙහි ලකුණු ඇත
    දුරදිග බලන විට යොමුකර පියවි නෙත
    හතලිස් නවය ලංකාවට අසුබ නැත

    රක්සා හිඟය පිලිබඳ පැන නැගුන පැනේ
    විසඳෙයි ලඟදි ඒ බැව් පත්මගිනි පෙනේ
    වෙහෙසෙන නිසා දිව රෑ අප ඇමති ගනේ
    හෙළ බාසාව රජයේ මුල් තැනට ගෙනේ

    නිදහස ලැබුන ලෙස හෙළ පිරිසට සෝකී
    වැඩිකල් නොගොස් මෑතක සිදුවන දේකි
    යුනිපෝමයෙන් සැරසුන පැහැ ඇති නාකී
    පොලිස් සේවිකාවෝ ළඟ බලතෑකී

    අප සතු අපේ නිදහස් මංගල දේවි
    සාමය සමාදානය මෙහි පතුරාවි
    පිටරැටියනට වෙනතක යන්නට වේවි
    ලක්මව දියුණුවේ කිංකිණි හඬවාවී

    සාහිත දියුණුවත් ළඟ ඇති වෙනවාලු
    හෙළ කවි කලාවට මුල් තැන දෙනවාලු
    කවි කිවිඳියන් හට සෙත සැලසෙනවා ලූ
    ළඟදීම අප රටට කිරි පැණි ඉතිරේලු

    ~පිංදෙනියේ ජේ. හෙට්ටිආරච්චි~
    [මායා කව් සඟරාව - 1949 ]
    කවි පන්තියෙහි පුර්ණ අයිතිය නිර්මාණකරු සතු වේ. උපුටා ගැනීමකදී කරුණාකර කවියාගේ නම සඳහන් කරන්න
    .​
     
    Aug 18, 2011
    6,147
    788
    0

    .

    ඒ කාලෙත් පොලිටික්කොන්ට රැවටෙන මෝඩයෝ ඉඳලා :(:(:(
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;16641818 said:

    ඒ කාලෙත් පොලිටික්කොන්ට රැවටෙන මෝඩයෝ ඉඳලා :(:(:(

    සිරාවට මැති ඇමතිවරු එක්ක ආලෙන් වෙලිල ඉඳල තියෙන්නෙ :dull: මම හිතන්නේ නිදහස ලබාගැනීමේ impact එකත් එක්ක ඕක වෙන්න ඇත්තෙ :nerd: සමහරවිට දැන් වගේ කුඩු කාරයෝ බඩු කාරයෝ ඉන්න නැතුව ඇති :oo: අපිත් ඉතින් කාලයක් ආයුබෝවේවා මහරජාණෙනි කියල කිව්වනෙ :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හ්ම්ම්ම් හ්ම්ම්ම් :dull:

    :dull::dull::dull::angry::angry::angry:

    සිරාවට මැති ඇමතිවරු එක්ක ආලෙන් වෙලිල ඉඳල තියෙන්නෙ :dull: මම හිතන්නේ නිදහස ලබාගැනීමේ impact එකත් එක්ක ඕක වෙන්න ඇත්තෙ :nerd: සමහරවිට දැන් වගේ කුඩු කාරයෝ බඩු කාරයෝ ඉන්න නැතුව ඇති :oo: අපිත් ඉතින් කාලයක් ආයුබෝවේවා මහරජාණෙනි කියල කිව්වනෙ :lol:

    සිරාවට. 2009දි මාමට වඩා පොරක් නෑ. දැං ඌට වඩා හිපාටුවෙක් නෑ :oo::oo::oo:

    :dull::dull: ඇයි දැන් මොකද වෙන්න ඕනි
    හවසට වරෙන් හොදේ මේ පැත්තේ :frown:

    මේ දවස්වල මගේ manic phase එක :P:P:lol::lol::shocked::shocked:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16641935 said:
    :dull::dull::dull::angry::angry::angry:

    සිරාවට. 2009දි මාමට වඩා පොරක් නෑ. දැං ඌට වඩා හිපාටුවෙක් නෑ :oo::oo::oo:

    මේ දවස්වල මගේ manic phase එක :P:P:lol::lol::shocked::shocked:

    :dull::dull: දැන් මම කොහෙන් හරි හොයාගෙන දාන ට්‍රේඅඩ් වල කව්ද යකෝ මඩ ගහන්නේ :angry::angry::angry:
     
    Status
    Not open for further replies.