මේක 1949 ලියපු එකක්. 1948 ලබපු නිදහස ගැන තමයි මේ කියන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා ඉස්සර මිනිස්සු අපේ රටේ අනාගතය ගැන හිතපු විදිහ සහ දැන් වෙලා තියෙන විදිහ 
කවි ටික බලාගෙන යද්දී මගේ සිත් ගත්ත එකක්මේක 1949 ලියපු එකක්. 1948 ලබපු නිදහස ගැන තමයි මේ කියන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා ඉස්සර මිනිස්සු අපේ රටේ අනාගතය ගැන හිතපු විදිහ සහ දැන් වෙලා තියෙන විදිහ
![]()
හතලිස් නවය
නිදහස් ලහිරු පායා ලක් ගුවන මත
කරදර අඳුරු දුරුවීමෙහි ලකුණු ඇත
දුරදිග බලන විට යොමුකර පියවි නෙත
හතලිස් නවය ලංකාවට අසුබ නැත
රක්සා හිඟය පිලිබඳ පැන නැගුන පැනේ
විසඳෙයි ලඟදි ඒ බැව් පත්මගිනි පෙනේ
වෙහෙසෙන නිසා දිව රෑ අප ඇමති ගනේ
හෙළ බාසාව රජයේ මුල් තැනට ගෙනේ
නිදහස ලැබුන ලෙස හෙළ පිරිසට සෝකී
වැඩිකල් නොගොස් මෑතක සිදුවන දේකි
යුනිපෝමයෙන් සැරසුන පැහැ ඇති නාකී
පොලිස් සේවිකාවෝ ළඟ බලතෑකී
අප සතු අපේ නිදහස් මංගල දේවි
සාමය සමාදානය මෙහි පතුරාවි
පිටරැටියනට වෙනතක යන්නට වේවි
ලක්මව දියුණුවේ කිංකිණි හඬවාවී
සාහිත දියුණුවත් ළඟ ඇති වෙනවාලු
හෙළ කවි කලාවට මුල් තැන දෙනවාලු
කවි කිවිඳියන් හට සෙත සැලසෙනවා ලූ
ළඟදීම අප රටට කිරි පැණි ඉතිරේලු
~පිංදෙනියේ ජේ. හෙට්ටිආරච්චි~
[මායා කව් සඟරාව - 1949 ]
කවි පන්තියෙහි පුර්ණ අයිතිය නිර්මාණකරු සතු වේ. උපුටා ගැනීමකදී කරුණාකර කවියාගේ නම සඳහන් කරන්න.



බින්දු;16641818 said:
ඒ කාලෙත් පොලිටික්කොන්ට රැවටෙන මෝඩයෝ ඉඳලා
මම හිතන්නේ නිදහස ලබාගැනීමේ impact එකත් එක්ක ඕක වෙන්න ඇත්තෙ
සමහරවිට දැන් වගේ කුඩු කාරයෝ බඩු කාරයෝ ඉන්න නැතුව ඇති
අපිත් ඉතින් කාලයක් ආයුබෝවේවා මහරජාණෙනි කියල කිව්වනෙ
බින්දු;16641810 said:චන්ඩි ඉන්නවද??
![]()

ඇයි දැන් මොකද වෙන්න ඕනි 
හ්ම්ම්ම් හ්ම්ම්ම්![]()






සිරාවට මැති ඇමතිවරු එක්ක ආලෙන් වෙලිල ඉඳල තියෙන්නෙමම හිතන්නේ නිදහස ලබාගැනීමේ impact එකත් එක්ක ඕක වෙන්න ඇත්තෙ
සමහරවිට දැන් වගේ කුඩු කාරයෝ බඩු කාරයෝ ඉන්න නැතුව ඇති
අපිත් ඉතින් කාලයක් ආයුබෝවේවා මහරජාණෙනි කියල කිව්වනෙ
![]()



ඇයි දැන් මොකද වෙන්න ඕනි
හවසට වරෙන් හොදේ මේ පැත්තේ![]()






බින්දු;16641935 said:
සිරාවට. 2009දි මාමට වඩා පොරක් නෑ. දැං ඌට වඩා හිපාටුවෙක් නෑ
මේ දවස්වල මගේ manic phase එක![]()

දැන් මම කොහෙන් හරි හොයාගෙන දාන ට්රේඅඩ් වල කව්ද යකෝ මඩ ගහන්නේ 


දැන් මම කොහෙන් හරි හොයාගෙන දාන ට්රේඅඩ් වල කව්ද යකෝ මඩ ගහන්නේ
![]()

ඒක තමයි කැත මිනිස්සු 



බින්දු;16641978 said:ඒක තමයි කැත මිනිස්සු
![]()




යකෝ මේ දවස් ටිකට වෙලා තියෙන වෙනස්කම්...club එකත් අලුත් වෙලා![]()

