◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16648279 said:
    උඹ බොන්න එපා බං. උඹ මැරෙයි. දැන් උඹ නවත්තනවද බං :rofl:
    :(:(:(මෑරෙන කතා කියන්න එපා බන්...මෑරෙන්න බෑහෑ,,බයකට නෙමෙයි දුකයි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    යාළුවා;16648279 said:
    උඹ බොන්න එපා බං. උඹ මැරෙයි. දැන් උඹ නවත්තනවද බං :rofl:

    පණ දෙන්නට කියා ඇවිත් හුස්ම ඩිංග හිර කරති
    බොන්නට සෙට් වෙන්න කියා වැස්ලින් ගා ඇරලා යතී

    යාලුවෝ මාලුවෝ යාලුවෝ.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :(:(:(මෑරෙන කතා කියන්න එපා බන්...මෑරෙන්න බෑහෑ,,බයකට නෙමෙයි දුකයි

    ගොඩක් බිව්වොත් උඹ ලේ වමනෙ ගිහින් මැරෙන්නෙ :(


    පණ දෙන්නට කියා ඇවිත් හුස්ම ඩිංග හිර කරති
    බොන්නට සෙට් වෙන්න කියා වැස්ලින් ගා ඇරලා යතී

    යාලුවෝ මාලුවෝ යාලුවෝ.

    වැස්ලින් හරි නෑ.. බේබි ක්‍රීම්.:P කොහොමහරි බොනවනේ. එච්චරයි :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16648275 said:
    :oo: ලණු බොන දේවල් සම්බන්ධයෙන් ලණු දෙනු නොලැබේ. දැන් නං බොන්නෙ නෑ :(
    බොන එකා එලොව තමා. පරලොව යාගන්න තමා මේ අහිංසක උත්සාහය :dull:

    බීපල්ලා. ඉක්මනට බඩු බනිස් වේවි. ඔහොම බීපන්. බැන්ද දාක නග්ග ගන්න බැරුව ගියාම එලකිරියේ කාට හරි ගෙදරට පාර කියපන්කෝ. :lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බීපල්ලා. ඉක්මනට බඩු බනිස් වේවි. ඔහොම බීපන්. බැන්ද දාක නග්ග ගන්න බැරුව ගියාම එලකිරියේ කාට හරි ගෙදරට පාර කියපන්කෝ. :lol::lol:
    බඳින්නෙ නෑ.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පණ දෙන්නට කියා ඇවිත් හුස්ම ඩිංග හිර කරති
    බොන්නට සෙට් වෙන්න කියා වැස්ලින් ගා ඇරලා යතී

    යාලුවෝ මාලුවෝ යාලුවෝ.
    උබට අරිද්දි වෑස්ලින් යුස් කරන එක ගෑන හොද අවබොදයක් තියෙනවා වගෙ නෙද බන්:lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    බීපල්ලා. ඉක්මනට බඩු බනිස් වේවි. ඔහොම බීපන්. බැන්ද දාක නග්ග ගන්න බැරුව ගියාම එලකිරියේ කාට හරි ගෙදරට පාර කියපන්කෝ. :lol::lol:
    :lol::lol::lol:බල්ලගෙ කටෙ තියෙයි ඈටෙ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචං අයියේ. උඹට අයියා කෙනෙක්ට කියනවා කියලා හිතාගෙන කියන්නේ මල්ලි කියනවා කියලා හිතෙනවනම් අහපන්. බොන එක නවත්තපන්. මේ ලෝකේ මිනිස්සු ඉන්නවා ඉන්න ගෙයක් දොරක් නැති උන්. තව මිනිස්සු ඉන්නවා කන්න නැතුව බඩගින්නේ ඉන්න උන්. පෙරේදා මම බෝඩිමට යන පාරේ මිනිහෙක් පාර අයිනේ මොනවදෝ ඇහිඳිනවා. බලද්දි ගෙඩර දවල්ට කන්න උයන්න ගෙනියන හාල් බෑග් එක පාර මැද හැලිලා පරිප්පු ටිකත් එක්ක. ඒ මනුස්සයා අල්ලෙන් පාර අතුල්ල අතුල්ල හාල් ටික එකතු කරනවා. මට ඒක දැකලා ජීවිතේ එපා උනා බං. තව මිනිස්සු ඉන්නවා හරි හමන් රස්සාවක් කලත් කාල ඇඳලා ඉන්න මදි පඩියක් ලැබෙන, තව මිනිස්සු ඉන්නවා කසාදයක් කරගන්න නැතුව දුක් විඳින. උඹ දන්නවද ඔය ඔක්කොම තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නේ කීයෙන් කී දෙනාද කියලා? ඒ පෙර පින් බල මහිමය නිසා. ඒ මිනිස්සු කරගන්න වරද මොකක්ද දන්නවද? නිකන් ජීවිතේ නාස්ති කරගන්න එක. ඒ එක්ක බීලා, නැත්නම් සූදු කෙලලා, නැත්නම් වෙන ගෑණු පස්සේ ගිහිල්ලා, නැත්නම් නරක ආශ්‍රයට වැටිලා. උඹ ඔය මිනිස්සු සුලුතරයෙන් එකෙක්? ඔහොම ලැබුනු ජීවිතේ නිකන් නාස්ති කරගන්නේ ඇයි? ඔය ජීවිතේ විඳිනවා කියලා උඹ කියනවනම් නෑ ඔය උඹ ජීවිතේ විඳවනවා. උඹේ වයිෆ් උඹට බොන්න ඕනේ තරම් නිදහස දීලා තියෙනවා කියලා උඹ කියනවනම් නෑ ඒ උඹට බය නිසා වචනයක් නොකියන්නේ. ආදරෙන් අහලා බලපන් හොඳ සිහියෙන් ඉන්න වෙලේක ඔහොම බීලා නාස්ති වෙන එක ගැන එයාට ඇත්තටම හිතෙන දේ? ඔතන උඹ ජීවිතේ විඳවන එක කරන්නේ. ජීවිතේ සැබෑවට විඳින්න ඕනේ නම් කන්න නැති මිනිහෙක්ගේ කුසගින්න නිවෝපන්, ඉගෙන ගන්න ඉස්කෝලේ යන්න හරියට පොත් පත් ගන්න , සපත්තු දෙකක් ගන්න සල්ලි නැති අහිංසක දරුවෙකුට පොතක් පතක් අරන් දීපන්. අන්න එදාට උඹට දැනෙයි සතුට කියන්නේ මොකක්ද කියලා. උඹට ඕනේ නම් වැලිසර ලාදුරු ඉස්පිරිතාලෙට හරි, මහර ගම පිළිකා රෝහලට හරි ගිහින් බලපන් මිහිපිට අපාය කියන්නේ මොන වගේ දේවලටද කියලා. අයියේ....................... අපි ආදරේ කරන අය, අපි ආදරේ කරන දේවල් අපෙන් ඈස් වෙන්න ඈත් කරන්න ඇසිපිය හෙලන වේගයෙන් අපි අද දවසේ කරන යම් දෙයක් හේතු වෙන්න පුලුවන්. වෙන මොනවත් කියන්නේ නෑ. උඹට මොළයක් තියෙන්නේ හිතලා බලන්ට. උඹට බණ කිව්වට මත වයස තවම 25 ක් විතරයි කියවලා පොඩ්ඩක් හරි හිතලා බලන එක උඹට අයිති දෙයක්. බුදු සරණයි.

    බණ කියන්න එපා බං. මම උදව් කරනවා ඕනේ තරම්. හැබැයි මගෙ මේ ෆන් එක වෙනම ගන්නව
    සොරි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට අරිද්දි වෑස්ලින් යුස් කරන එක ගෑන හොද අවබොදයක් තියෙනවා වගෙ නෙද බන්:lol:

    ලොල්. මට ඔය යාලුවා කියන හාදයාම තමයි කිව්වේ දවසක් චැට් කොරන්න ඇවිත්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16648528 said:
    බණ කියන්න එපා බං. මම උදව් කරනවා ඕනේ තරම්. හැබැයි මගෙ මේ ෆන් එක වෙනම ගන්නව
    සොරි

    උඹට නෙමෙයි කිව්වේ. ටියුලිප් අයියට කිව්වේ. බලෙන් තොප්පි දාගන්න එපා. සොරි.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් ඉතින් ලංකාවේ සම ලිංගික විවාහ තහනම් නේ නීතියෙන්. මේකට නම් රිදෙයි. :lol::lol:

    ලොල්. මට ඔය යාලුවා කියන හාදයාම තමයි කිව්වේ දවසක් චැට් කොරන්න ඇවිත්.


    ඔයාට රිදිලා :lol:

    උඹට නෙමෙයි කිව්වේ. ටියුලිප් අයියට කිව්වේ. බලෙන් තොප්පි දාගන්න එපා. සොරි.

    එල එල. හොඳ උපදෙසක් :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොද සිහියෙන් නිදා ගන්න විදියක් කියලා දුන්නොත් එදාට මෙ ඔක්කොම නවත්තවා..

    තමුන් අදහන ආගම දහම සිහි කරලා නිදා ගනින්. මම හැමදාම මගේ ආගමට අනුව පහන පත්තු කරලා වැඳලා ඉල්ලන දෙයක් තියෙනවා. ඒ මම පහන් දැල්වීමෙන් සුවද දුම් පූජා කිරීමෙන් ‍රැස් කරගත් කිසියම් පුන්‍යයකර්මයක් වේනම් ඒ සියලුම පින් මාගේ අම්මා තාත්තටත්, මේ ලෝකේ වෙසෙන සියලුම සත්වයින්ටත්, රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක වල වැඩ සිටින සියලූම බ්‍රහ්මයින්ටත්, දිව්‍යය ලෝක හයේ වැඩ සිටින සියලුව දෙවි වරුන්ටත්, යක්ෂයින්-ප්‍රේතයින්-කුම්භාණ්ඩයින් ඇතුලු සියලුම අමනුෂ්‍යයිටත්, මාගේ සියලුම මියගිය ඥාතීන්ටත්, මාගේ පසු පසින් සිට මාව හැම දේකින්ම ආරක්ෂාකරන මගේ ඉෂ්ඨ්දේවතාවුන් වහන්සේටත් ( එහෙම කෙනෙක් ඉන්නවා ) අනුමෝදන් වේවා. ඒ පින් බලමහිමයෙන් ඔවුන්ගේ ජීවිත වලට යහපතක් පමණක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා. ඔයාගේ දහම මොකක්ද කියන්ට මම දන්නේ නෑ.නමුත් තමුන්ගේ දහමට අනුව ආගම සිහි කරලා අනික් අයට මෛත්‍රී කරලා හිටියොත් සිත හොඳට පිරිසිඳු වෙනවා. යහපත් වෙනවා. හැබැයි නිතරම කරදර එනවා. හේතුව මම දන්නේ නෑ. නමුත් මම හිතන්නේ මම කරන හොඳ වැඩ වලින් මාව වලක්වන්න එන ඇසට නොපෙනෙන බල වේග තමයි ඒ කියලා. කෙළ වෙන්න කෙළ වෙන්න හිත හයිය කරගෙන දිගටම හොඳ පමණක් කරනවා. ඒකයි මම එදත් කිව්වේ මම අද මැරුනොත් මගේ අම්මා තාත්තා අඬයි. මොකද මම විතරයි ඉන්නේ ඒ දෙන්නට. ඒත් මම මැරුනට ජීවිතේ ගැන මට කළකිරීමක් නැහැ.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හොදයි ,කියපු දෙවල් ඈත්ත..පිලිගන්නවා...හෙට ඉදලා නවත්තන්න උත්සහ කරනවා..උත්සහ කිවට අමනාප වෙන්න එපා..අන්තිම වෙනකම් නවත්තන්න බලනවා
     
    Status
    Not open for further replies.