එයා හින්දා තමා මම තවමත් ඉන්නෙබින්දු කියලා තිබ්බා වගේ තව ටික දවසක් වීසා ලැබෙයි ඔහොම බිව්වොත්. ගෙදර ගෑණු මනුස්සයා පව් නැද්ද එතකොට?![]()

එයා හින්දා තමා මම තවමත් ඉන්නෙබින්දු කියලා තිබ්බා වගේ තව ටික දවසක් වීසා ලැබෙයි ඔහොම බිව්වොත්. ගෙදර ගෑණු මනුස්සයා පව් නැද්ද එතකොට?![]()

යාළුවා;16648279 said:උඹ බොන්න එපා බං. උඹ මැරෙයි. දැන් උඹ නවත්තනවද බං![]()


මෑරෙන කතා කියන්න එපා බන්...මෑරෙන්න බෑහෑ,,බයකට නෙමෙයි දුකයියාළුවා;16648279 said:උඹ බොන්න එපා බං. උඹ මැරෙයි. දැන් උඹ නවත්තනවද බං![]()
මෑරෙන කතා කියන්න එපා බන්...මෑරෙන්න බෑහෑ,,බයකට නෙමෙයි දුකයි

පණ දෙන්නට කියා ඇවිත් හුස්ම ඩිංග හිර කරති
බොන්නට සෙට් වෙන්න කියා වැස්ලින් ගා ඇරලා යතී
යාලුවෝ මාලුවෝ යාලුවෝ.
කොහොමහරි බොනවනේ. එච්චරයි 
යාළුවා;16648275 said:ලණු බොන දේවල් සම්බන්ධයෙන් ලණු දෙනු නොලැබේ. දැන් නං බොන්නෙ නෑ
බොන එකා එලොව තමා. පරලොව යාගන්න තමා මේ අහිංසක උත්සාහය![]()


බඳින්නෙ නෑ.බීපල්ලා. ඉක්මනට බඩු බනිස් වේවි. ඔහොම බීපන්. බැන්ද දාක නග්ග ගන්න බැරුව ගියාම එලකිරියේ කාට හරි ගෙදරට පාර කියපන්කෝ.![]()
උබට අරිද්දි වෑස්ලින් යුස් කරන එක ගෑන හොද අවබොදයක් තියෙනවා වගෙ නෙද බන්පණ දෙන්නට කියා ඇවිත් හුස්ම ඩිංග හිර කරති
බොන්නට සෙට් වෙන්න කියා වැස්ලින් ගා ඇරලා යතී
යාලුවෝ මාලුවෝ යාලුවෝ.

Ridei™උබට අරිද්දි වෑස්ලින් යුස් කරන එක ගෑන හොද අවබොදයක් තියෙනවා වගෙ නෙද බන්![]()

බීපල්ලා. ඉක්මනට බඩු බනිස් වේවි. ඔහොම බීපන්. බැන්ද දාක නග්ග ගන්න බැරුව ගියාම එලකිරියේ කාට හරි ගෙදරට පාර කියපන්කෝ.![]()


බල්ලගෙ කටෙ තියෙයි ඈටෙයාළුවා;16648279 said:උඹ බොන්න එපා බං. උඹ මැරෙයි. දැන් උඹ නවත්තනවද බං![]()
මෑරෙන කතා කියන්න එපා බන්...මෑරෙන්න බෑහෑ,,බයකට නෙමෙයි දුකයි



මචං අයියේ. උඹට අයියා කෙනෙක්ට කියනවා කියලා හිතාගෙන කියන්නේ මල්ලි කියනවා කියලා හිතෙනවනම් අහපන්. බොන එක නවත්තපන්. මේ ලෝකේ මිනිස්සු ඉන්නවා ඉන්න ගෙයක් දොරක් නැති උන්. තව මිනිස්සු ඉන්නවා කන්න නැතුව බඩගින්නේ ඉන්න උන්. පෙරේදා මම බෝඩිමට යන පාරේ මිනිහෙක් පාර අයිනේ මොනවදෝ ඇහිඳිනවා. බලද්දි ගෙඩර දවල්ට කන්න උයන්න ගෙනියන හාල් බෑග් එක පාර මැද හැලිලා පරිප්පු ටිකත් එක්ක. ඒ මනුස්සයා අල්ලෙන් පාර අතුල්ල අතුල්ල හාල් ටික එකතු කරනවා. මට ඒක දැකලා ජීවිතේ එපා උනා බං. තව මිනිස්සු ඉන්නවා හරි හමන් රස්සාවක් කලත් කාල ඇඳලා ඉන්න මදි පඩියක් ලැබෙන, තව මිනිස්සු ඉන්නවා කසාදයක් කරගන්න නැතුව දුක් විඳින. උඹ දන්නවද ඔය ඔක්කොම තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නේ කීයෙන් කී දෙනාද කියලා? ඒ පෙර පින් බල මහිමය නිසා. ඒ මිනිස්සු කරගන්න වරද මොකක්ද දන්නවද? නිකන් ජීවිතේ නාස්ති කරගන්න එක. ඒ එක්ක බීලා, නැත්නම් සූදු කෙලලා, නැත්නම් වෙන ගෑණු පස්සේ ගිහිල්ලා, නැත්නම් නරක ආශ්රයට වැටිලා. උඹ ඔය මිනිස්සු සුලුතරයෙන් එකෙක්? ඔහොම ලැබුනු ජීවිතේ නිකන් නාස්ති කරගන්නේ ඇයි? ඔය ජීවිතේ විඳිනවා කියලා උඹ කියනවනම් නෑ ඔය උඹ ජීවිතේ විඳවනවා. උඹේ වයිෆ් උඹට බොන්න ඕනේ තරම් නිදහස දීලා තියෙනවා කියලා උඹ කියනවනම් නෑ ඒ උඹට බය නිසා වචනයක් නොකියන්නේ. ආදරෙන් අහලා බලපන් හොඳ සිහියෙන් ඉන්න වෙලේක ඔහොම බීලා නාස්ති වෙන එක ගැන එයාට ඇත්තටම හිතෙන දේ? ඔතන උඹ ජීවිතේ විඳවන එක කරන්නේ. ජීවිතේ සැබෑවට විඳින්න ඕනේ නම් කන්න නැති මිනිහෙක්ගේ කුසගින්න නිවෝපන්, ඉගෙන ගන්න ඉස්කෝලේ යන්න හරියට පොත් පත් ගන්න , සපත්තු දෙකක් ගන්න සල්ලි නැති අහිංසක දරුවෙකුට පොතක් පතක් අරන් දීපන්. අන්න එදාට උඹට දැනෙයි සතුට කියන්නේ මොකක්ද කියලා. උඹට ඕනේ නම් වැලිසර ලාදුරු ඉස්පිරිතාලෙට හරි, මහර ගම පිළිකා රෝහලට හරි ගිහින් බලපන් මිහිපිට අපාය කියන්නේ මොන වගේ දේවලටද කියලා. අයියේ....................... අපි ආදරේ කරන අය, අපි ආදරේ කරන දේවල් අපෙන් ඈස් වෙන්න ඈත් කරන්න ඇසිපිය හෙලන වේගයෙන් අපි අද දවසේ කරන යම් දෙයක් හේතු වෙන්න පුලුවන්. වෙන මොනවත් කියන්නේ නෑ. උඹට මොළයක් තියෙන්නේ හිතලා බලන්ට. උඹට බණ කිව්වට මත වයස තවම 25 ක් විතරයි කියවලා පොඩ්ඩක් හරි හිතලා බලන එක උඹට අයිති දෙයක්. බුදු සරණයි.
යාළුවා;16648331 said:බඳින්නෙ නෑ.


උබට අරිද්දි වෑස්ලින් යුස් කරන එක ගෑන හොද අවබොදයක් තියෙනවා වගෙ නෙද බන්![]()
යාළුවා;16648528 said:බණ කියන්න එපා බං. මම උදව් කරනවා ඕනේ තරම්. හැබැයි මගෙ මේ ෆන් එක වෙනම ගන්නව
සොරි
ඔව් ඉතින් ලංකාවේ සම ලිංගික විවාහ තහනම් නේ නීතියෙන්. මේකට නම් රිදෙයි.![]()
ලොල්. මට ඔය යාලුවා කියන හාදයාම තමයි කිව්වේ දවසක් චැට් කොරන්න ඇවිත්.

උඹට නෙමෙයි කිව්වේ. ටියුලිප් අයියට කිව්වේ. බලෙන් තොප්පි දාගන්න එපා. සොරි.

හොද සිහියෙන් නිදා ගන්න විදියක් කියලා දුන්නොත් එදාට මෙ ඔක්කොම නවත්තවා..