ane magen kunu harapa aha ganne nathuwa idin....paya 24ma online mara ganna ubala apita mona real walida yako.....gahana karanamak elakiriye gahala ...log out weyan
sahena rideyi![]()
මම පැය 24 ඉන්න එකෙක් නෙමෙයි බං. ඕනේ තරම් වැඩ තියෙනවා කරන්න. ඒත් පෙන්නන්න බැරි ලොග් වෙලා පොර ටෝක් දෙන උන්ව. මම ඕකගේ හොඳ කාලයක් දැක්කා. මොකෙක් හරි අමාරුවේ වැටිලා උදව්වක් ඉල්ලගෙන එද්දි මැරීගෙන උදව් කරන හොඳ පුරුද්දක් උගේ තියෙනවා. ඒ නිසයි රත්තරං අරුණ ලා අරිද්දි අරිද්දි මම රත්තරන්ට අනික් පැත්තට කතා කරලා මූව ඩිෆෙන්ඩ් කලේ. ඒත් මූ තමුන්ගේ අම්මා ගැන කියපුවා දැක්කම මට කළකිරුනා බං. පස්සේ එකෙක් දාලා තිබ්බා මගේ පොස්ට් එකක් කෝට් කරලා මුගේ ත්රෙඩ් බලපන් කියලා මම ගොඩක් දැනන් උන්නේ නෑ. මට මතක හැටියට ඩෙඩා ද කොහෙද දාලා තිබ්බේ. ඒ උනත් මනුස්ස කමට මූ නැති තැන ත්රෙඩ් එකක් දාලත් හොයලා බැලුවා. එතන කට්ටිය ඇවිත් මූට බැන බැන මගෙත් රෙප් කප කපා ගියා කබ්බෝ ෆෝර්ම් නොකර හිටු කියලා. මම එතන කමෙන්ට් කලේවත් නැත්තේ පස්සේ මූ පව් නිසා. දැන් කියන් එනවා මම නැති තැන අරිනවලු. ලොල්. හිනා යනවා ඕයි.






. එහෙනම් මම උඹව දන්නෙත් නෑ අඳුනන්නෙත් නෑ. නැත්නම් ඌ තොපි සෙට් එකටම ඇරපු දාට මමත් වලේ.