◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ane magen kunu harapa aha ganne nathuwa idin....paya 24ma online mara ganna ubala apita mona real walida yako.....gahana karanamak elakiriye gahala ...log out weyan

    sahena rideyi:rolleyes:

    මම පැය 24 ඉන්න එකෙක් නෙමෙයි බං. ඕනේ තරම් වැඩ තියෙනවා කරන්න. ඒත් පෙන්නන්න බැරි ලොග් වෙලා පොර ටෝක් දෙන උන්ව. මම ඕකගේ හොඳ කාලයක් දැක්කා. මොකෙක් හරි අමාරුවේ වැටිලා උදව්වක් ඉල්ලගෙන එද්දි මැරීගෙන උදව් කරන හොඳ පුරුද්දක් උගේ තියෙනවා. ඒ නිසයි රත්තරං අරුණ ලා අරිද්දි අරිද්දි මම රත්තරන්ට අනික් පැත්තට කතා කරලා මූව ඩිෆෙන්ඩ් කලේ. ඒත් මූ තමුන්ගේ අම්මා ගැන කියපුවා දැක්කම මට කළකිරුනා බං. පස්සේ එකෙක් දාලා තිබ්බා මගේ පොස්ට් එකක් කෝට් කරලා මුගේ ත්‍රෙඩ් බලපන් කියලා මම ගොඩක් දැනන් උන්නේ නෑ. මට මතක හැටියට ඩෙඩා ද කොහෙද දාලා තිබ්බේ. ඒ උනත් මනුස්ස කමට මූ නැති තැන ත්‍රෙඩ් එකක් දාලත් හොයලා බැලුවා. එතන කට්ටිය ඇවිත් මූට බැන බැන මගෙත් රෙප් කප කපා ගියා කබ්බෝ ෆෝර්ම් නොකර හි‍ටු කියලා. මම එතන කමෙන්ට් කලේවත් නැත්තේ පස්සේ මූ පව් නිසා. දැන් කියන් එනවා මම නැති තැන අරිනවලු. ලොල්. හිනා යනවා ඕයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    honata.......adanawa:P:P kawuda ban ubata ridduwe:lol::lol:
    නැහැ. මේ එකවුන්ට් එකෙන් එලකිරි ආව ඇති කියල හිතෙනව.දැන් මේකෙන් එන එක තේරුමක් නැහැ. අනික මෙතන ඉඳලා මිනිස්සුන්ගෙ කටවල් වහන්න හදන එකත් වැඩකට ඇති දෙයක් නෙමෙයි.
    :(:(

    RIP Honest-killer :(
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    Ridila™:P

    නෑ බං මූ නම් මහ චාටර්ම චරිතයක්.මම වෙන මෙහෙම සක්කිලියෙක් ජීවිතේට දැකලා නෑ වෙන කිසිම තැනක. අර සොෂිප් එකේ ඉන්නවා ගෑණුන්ගේ පෑන්ටි දාර බලලා ආතල් ගන්න අසහන ‍රැලක්. උන් හොඳයි බං මේ පො@#යා එක්ක බලද්දි.
    :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    33
    Crynet Solutions
    ubata vihilu therenne nalu......uba ekka bajaneta yanna epalu......rattu mata awawada kola:dull:

    මයෙ සතුරන් පී.ඇම් ගැහුවද උබට.. ෆිට් එකේ ඉන්න උන් මට කියන ඒව වලට වහ කන්න එපැයි බන් එහෙනම්.. විහිලු තේරෙනව බන්.. උබ මගෙ ෆිට් එකක් වෙලා හරි හොදට කතා කරන් හිටිය නම් පස්නයක් නෑ මම ගණන් ගන්නෙ වත් නෑ.. හැම වෙලේම නිකං කින්ඩියට කතා කරන නිසා මලෙන් හිටියෙ මමත්.. පරණ කොන්තරද දන්නෙ නෑ නෙ කියල.. සමහර උන්ට රිද්දුවාම මට මතක නෑ රිද්දුවද කියල.. අවුරුදු ගානකට පස්සෙ එකපාරට උක දීගෙන දීගෙන යනව හොයල බැලින්නම් කලින් රිදුන එකෙක්.. මම හිතුව ඉතින් උබත් ඒ වගේ එකෙක් කියල ඒකයි..

    :baffled::baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    33
    Crynet Solutions
    පන්නල කොල්ලා. අර අම්ම තමයි ජීවිතේ දැකපු ජරාම චරිතේ කියන්නේ. :lol::lol:

    අප්පට උවිදු පුතාද

    :lol::lol::lol::lol:

    උවිදු පුතා දැන් ටිකක් හැදිල බන්.. රිද්දන්න එපා වැඩිය.. බයටමද දන්නෙ නෑ හැබැයි ටිකක් හැදිල..

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අප්පට උවිදු පුතාද

    :lol::lol::lol::lol:

    උවිදු පුතා දැන් ටිකක් හැදිල බන්.. රිද්දන්න එපා වැඩිය.. බයටමද දන්නෙ නෑ හැබැයි ටිකක් හැදිල..

    :lol::lol::lol:

    වැඩක් නෑ බං කතා කරලා. මම මූව ගණන් නොගෙන හිටියේ දැනුත් මූ දාන එව්වා කෝට් කරන්නේ නෑ උඹ එපා කිව්වට පස්සේ. මතකද මම හැන්කෝක්ට ඇරපු දවසේ මූ මට අරින්න ආවා මගේ පොස්ට් එකක් කෝට් කරලා. හැන්කෝක් සම Ridila™ කියන්නේ මචං ලෝන් ලාස්ටින්ග් වලියක්. හේතුව තමයි පොර ටෝක් දීම. ඌ හොඳ ත්‍රෙඩ් එකක් දැම්මොත් නම නොදා රෙපක් දෙනවා. කමෙන්ට් දාන්නේ නෑ නැත්නම් උඹ වැඩක් බලන් යමන් කිව්වොත් රෙදි නැතිවෙන නිසා ත්‍රෙඩ් එකේ. ඒත් පොර ටෝක් දීගෙන අරින්න ආවොත් අරිනවා.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ලුසිෆර් දෙක පුයි:P
    මට මචන් පස්සේ තමයි තේරුනේ ගූ ගොඩක ඔලුව ගහගත්තෙ කියල. මං උඹලට දෙවෙනි පාරට ආයෙත් කියන්නම් මං ඒක කිව්වෙ උඹල කාවවත් එලවන්න හිතාගෙන නෙවෙයි. මට එහෙම කරන්නත් බෑ. මොකෝ ඒක මගේ ත්‍රෙඩ් එකක් නෙවෙයිනේ බං. සිරාවටම ඕක පටන් ගන්නෙ ඔතනින් නෙවෙයි. මම ඊට කලිනුත් දැම්ම කවි කියන්න එපා කියල. ඒක උනේ මම කිඹුලගෙන් අහපු ප්‍රශ්නෙකට උත්තරේ හොයන්න ගිහින්. මම 139 අහපු ප්‍රශ්නෙට උත්තරේ බලන්න එනකොට 158ක් ම ගිහින්. එක එක පස්සට යද්දී තමයි උඹලගේ කවි දැක්කේ. ඊටපස්සේ ඉතින් කිලර් කාරය ලස්සනට පත්තු කරලා දුන්න. එතකොට මගෙ හිතේ තිබ්බ එකත් එලියට දැම්ම මිසක් ඊට කලින් මම උගෙ ජාතකේ හොයන්න ගියේ නැහැ. එතන තමයි මට වැරදුනේ. පස්සේ ටියුලිප් අයිය මට පැහැදිළි කරලා දුන්න කවි කියන්න හේතුව. අනිත් උන් දැක්කෙ නෑ වගේ හිටියද, වැඩේ දැනගෙන හිටියද කියන්න මම දන්නේ නෑ ඒත් පිරිසිදු චේතනාවෙන් උඹල කරපු වැඩේ මම දැක්කෙ වැරදියට. ඒක නිසා පොදුවේ ත්‍රෙඩ් ඕෆ් ටොපික් යාමේ සහ හයිජැක් කිරීමේ වැරැද්ද පෙන්නා දීම සඳහා මගේ හිතේ තිබ්බ එක කෙලින්ම කියල දැම්ම. එහෙම නැතුව මට උඹල කාටවත් ඒකෙන් රිද්දන්න ඕනි උනේ නැහැ. මොකද මම අදටත් ඒ ත්‍රෙඩ් එකට ගිහින් බම්ප් එකක් දාල ටැග් එකක් දාල මොනවහරි කියල එනවා. ඒක නිසා පාලු ගෙයි වලන් බින්ද කියල හිතන්න එපා. මොකද මට එහෙම රිද්දන්න ඕනි නම් උඹල දාපු කොමෙන්ට් ටිකම කෝට් කරලා මගේ අදහස මම කියනවා. ඒක නිසා මචන්ලා මම දෙවෙනි පාරටත් කියන්නේ මගේ වචන වලින් කාටහරි රිදුන නම් සොරි වෙන්න ඕනි. මම මචන් 2010 ඉඳන් මේකේ හිටියට මේකේ ඉන්න උන් ගැන දන්නේ බොහොම ටිකයි. හැබැයි මම සතුටු වෙනවා ටිකක් දැනගෙන උනත් මේකේ ඉන්න අවජාතක සෙට් එකත් එක්ක ගිහින් වලේ වැටෙන්නේ නැතුව උඹල වගේ උන් ටිකක් ආශ්‍රය කරන්න ලැබිච්ච එක ගැන. කතාවක් තියෙනවනේ මචන් වවුලගේ ගෙදර ආව නම් එල්ලිලා හිටපන් කියල. ඒක නිසා මිට පස්සේ මම අනුන්ගේ ත්‍රෙඩ් වල කමෙන්ට් දාන්නේ බොහොම පරිස්සමෙන්. මොකද මම කැමති නෑ මං අනුන්ගේ ලැට් හෝදන එකෙක් කියල කියවගන්න. ඔව් යකෝ රිදිල තමයි ඉන්නෙ :frown:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැහැ. මේ එකවුන්ට් එකෙන් එලකිරි ආව ඇති කියල හිතෙනව.දැන් මේකෙන් එන එක තේරුමක් නැහැ. අනික මෙතන ඉඳලා මිනිස්සුන්ගෙ කටවල් වහන්න හදන එකත් වැඩකට ඇති දෙයක් නෙමෙයි.
    :(:(

    RIP Honest-killer :(
    RIP Honest-killer :rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔන්ලයින් වචන හරඹ වලට ඔච්චරම රිදෙනවනම් වෙන වැඩක් බලාගන්න එක හොඳයි. උඹ තමයි කාලයක් තිස්සෙ පිටට පිහියෙන් ඇන්නෙ. ඒ ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැ. කාලයක් නමට හරි උඹ මේකෙ යාලුවෙක් විදියට ඉඳල මම මේකෙ නැතිවෙලාවෙ උඹම නම් ගම් දාගෙන දඟලපු හැටි මට මතකයි. කොටින්ම මට ඒකට රිදුන. කොච්චරවුනත් මම ගැන හොඳ කියපු උඹම එහෙම කරයි කියල මම බලාපොරොත්තු වුනේ නැහැ. මම මේකෙ මගේ හතුරෙක් වත් එක්පෝස් කරනවට මම කැමතිවුනේ නැහැ. එහෙම තත්වයක් උඩ උඹ හැන්ගිලා ඉඳගෙන කරන වැඩේ වැරදියි.

    මෙඩි ක්ලින්ක් ප්‍රශ්නෙදි මම කාටවත් යන්න කිව්වෙ නෑ. මට ඕන වුනේ මහෙශ්ගෙ මින්මැදුර, රන්දිර් ගෙ මන්ටර් ෆිශ් වගෙ ත්‍රෙඩ් වගේ තත්වෙට මෙඩි ක්ලිනික් එක ගේන්න. එතනදි මම කාටවත් ඉලක්ක කරල පෝස්ට් දැම්මෙ නැහැ. ඒව ලිව්වෙ මවත් අදාල වෙන විදියට එතනින් එහාට දෙයක් එතන තිබ්බෙ නැහැ.
    එතන ප්‍රශනයක් තියෙනවා..මොකද එ ත්‍රේඩ් එකෙ අපි කුනුහරප කිවෙ නෑහෑ..ජරා කලෙ නෑහෑ..උබට එ ත්‍රේඩ් එකෙ මාත් එක්ක හරි යාලුවා එක්ක හරි ප්‍රශනයක් තිබුනා නම් අපි ඔන්ලයින් ඉන්න වෙලෙ උබෙ මතය කියන්න තිබුනා..අනික උබමද මෙ ඔෆ්ටොපික් ගෑන කතා කලෙ????උබට කොහොමත් අපිව විවෙචනය කරන්න බෑහෑ..මොකද ඉස්සෙල්ල උබ හෑදිච්ච කෙනෙක් වෙන්න ඔනා..හොදට මතක් කරගනින් මෙකෙ උන් උබට එල එලව ගහද්දි මම උබ වෙනුවෙන් මෙකෙ පොස්ට් දාලා ඈති..අමතක නම් බලපන් ආපහු..එහෙව් කරපු මට මෙහෙම කරපු උබද අද රිදිලාගෙ ක්‍රියාව වෙනුවෙන් කතාකරන්නෙ????
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එතන ප්‍රශනයක් තියෙනවා..මොකද එ ත්‍රේඩ් එකෙ අපි කුනුහරප කිවෙ නෑහෑ..ජරා කලෙ නෑහෑ..උබට එ ත්‍රේඩ් එකෙ මාත් එක්ක හරි යාලුවා එක්ක හරි ප්‍රශනයක් තිබුනා නම් අපි ඔන්ලයින් ඉන්න වෙලෙ උබෙ මතය කියන්න තිබුනා..අනික උබමද මෙ ඔෆ්ටොපික් ගෑන කතා කලෙ????උබට කොහොමත් අපිව විවෙචනය කරන්න බෑහෑ..මොකද ඉස්සෙල්ල උබ හෑදිච්ච කෙනෙක් වෙන්න ඔනා..හොදට මතක් කරගනින් මෙකෙ උන් උබට එල එලව ගහද්දි මම උබ වෙනුවෙන් මෙකෙ පොස්ට් දාලා ඈති..අමතක නම් බලපන් ආපහු..එහෙව් කරපු මට මෙහෙම කරපු උබද අද රිදිලාගෙ ක්‍රියාව වෙනුවෙන් කතාකරන්නෙ????

    උඹල මේ ත්‍රෙඩ් එකේ සිරා වලි දාගත්තොත් අම්මප මම අමු කුණුහරුපෙන් බනිඅන්ව තොපි සේරටම වල් බල්ලො :angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලුසිෆර් දෙක පුයි:P
    මට මචන් පස්සේ තමයි තේරුනේ ගූ ගොඩක ඔලුව ගහගත්තෙ කියල. මං උඹලට දෙවෙනි පාරට ආයෙත් කියන්නම් මං ඒක කිව්වෙ උඹල කාවවත් එලවන්න හිතාගෙන නෙවෙයි. මට එහෙම කරන්නත් බෑ. මොකෝ ඒක මගේ ත්‍රෙඩ් එකක් නෙවෙයිනේ බං. සිරාවටම ඕක පටන් ගන්නෙ ඔතනින් නෙවෙයි. මම ඊට කලිනුත් දැම්ම කවි කියන්න එපා කියල. ඒක උනේ මම කිඹුලගෙන් අහපු ප්‍රශ්නෙකට උත්තරේ හොයන්න ගිහින්. මම 139 අහපු ප්‍රශ්නෙට උත්තරේ බලන්න එනකොට 158ක් ම ගිහින්. එක එක පස්සට යද්දී තමයි උඹලගේ කවි දැක්කේ. ඊටපස්සේ ඉතින් කිලර් කාරය ලස්සනට පත්තු කරලා දුන්න. එතකොට මගෙ හිතේ තිබ්බ එකත් එලියට දැම්ම මිසක් ඊට කලින් මම උගෙ ජාතකේ හොයන්න ගියේ නැහැ. එතන තමයි මට වැරදුනේ. පස්සේ ටියුලිප් අයිය මට පැහැදිළි කරලා දුන්න කවි කියන්න හේතුව. අනිත් උන් දැක්කෙ නෑ වගේ හිටියද, වැඩේ දැනගෙන හිටියද කියන්න මම දන්නේ නෑ ඒත් පිරිසිදු චේතනාවෙන් උඹල කරපු වැඩේ මම දැක්කෙ වැරදියට. ඒක නිසා පොදුවේ ත්‍රෙඩ් ඕෆ් ටොපික් යාමේ සහ හයිජැක් කිරීමේ වැරැද්ද පෙන්නා දීම සඳහා මගේ හිතේ තිබ්බ එක කෙලින්ම කියල දැම්ම. එහෙම නැතුව මට උඹල කාටවත් ඒකෙන් රිද්දන්න ඕනි උනේ නැහැ. මොකද මම අදටත් ඒ ත්‍රෙඩ් එකට ගිහින් බම්ප් එකක් දාල ටැග් එකක් දාල මොනවහරි කියල එනවා. ඒක නිසා පාලු ගෙයි වලන් බින්ද කියල හිතන්න එපා. මොකද මට එහෙම රිද්දන්න ඕනි නම් උඹල දාපු කොමෙන්ට් ටිකම කෝට් කරලා මගේ අදහස මම කියනවා. ඒක නිසා මචන්ලා මම දෙවෙනි පාරටත් කියන්නේ මගේ වචන වලින් කාටහරි රිදුන නම් සොරි වෙන්න ඕනි. මම මචන් 2010 ඉඳන් මේකේ හිටියට මේකේ ඉන්න උන් ගැන දන්නේ බොහොම ටිකයි. හැබැයි මම සතුටු වෙනවා ටිකක් දැනගෙන උනත් මේකේ ඉන්න අවජාතක සෙට් එකත් එක්ක ගිහින් වලේ වැටෙන්නේ නැතුව උඹල වගේ උන් ටිකක් ආශ්‍රය කරන්න ලැබිච්ච එක ගැන. කතාවක් තියෙනවනේ මචන් වවුලගේ ගෙදර ආව නම් එල්ලිලා හිටපන් කියල. ඒක නිසා මිට පස්සේ මම අනුන්ගේ ත්‍රෙඩ් වල කමෙන්ට් දාන්නේ බොහොම පරිස්සමෙන්. මොකද මම කැමති නෑ මං අනුන්ගේ ලැට් හෝදන එකෙක් කියල කියවගන්න. ඔව් යකෝ රිදිල තමයි ඉන්නෙ :frown:

    උඹ අවුලක් නෑ බං. උඹ එලකිරියට වටිනා කියන ත්‍රෙඩ් දාපු වැදගත් එකෙක් මට දැනුනු විදිහට. උඹලට විවේචනය කරන්න අයිතිය තියෙනවා. ඒත් මචං ගෑණුන්ගේ හෙලුව පෙන්නපු ෆොටෝ ගූගල් කරලා හොයාගෙන ත්‍රෙඩ් එකේ එක පෝස්ට් එකට එක පොටෝ එක ගානේ දාලා පෝස්ට් ගාන වැඩි කරගෙන රෙප් හිඟා කන එවුනුයි, කැපීපේන්න කිය කියා පොර ටෝක් දෙන පොන්නයොයි එලකිරියේ රිසෝස් අපි නාස්ති කරනවා කියලා පොරටෝක් දෙන එක තමයි දිරෙව්වේ නැත්තේ. උන් එහෙනම් ඊට වඩා එලකිරිය කනවා. උඹ ගැන නෙමෙයි මට මල අනික් උන් දෙන්නා ගැන. මචං වැ‍රැද්දක් හදන්න පුලුවන් ඒ වැ‍රැද්ද නොකරපු එකෙක්ට හෝ ඒ වැ‍රැද්ද හදාගෙන හරිමගට ආපු එකෙක්ට විතරයි. ඇදේට යන ගමන් අනික් උන්ට කෙලින් යන්න කියන උන් මට පෙන්නන බැරි. ඕනේ විහිලුවක් කරපන් මචං අවුල නෑ. No hard feeling yaar
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16653188 said:
    යකෝ රංජිත් ලංසකාර ගැන කිව්වෙ. උගෙ දුව මගෙ යාළුවගේ පරණ කෑල්ල :P

    අම්මට උඩු :shocked:. එහෙනම් මම උඹව දන්නෙත් නෑ අඳුනන්නෙත් නෑ. නැත්නම් ඌ තොපි සෙට් එකටම ඇරපු දාට මමත් වලේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16653210 said:

    උඹල මේ ත්‍රෙඩ් එකේ සිරා වලි දාගත්තොත් අම්මප මම අමු කුණුහරුපෙන් බනිඅන්ව තොපි සේරටම වල් බල්ලො :angry::angry::angry:

    sirawatama api daganna wali walin ekek hari elakiriyen giyoth eka maha jara wadak:angry::angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    33
    Crynet Solutions
    වැඩක් නෑ බං කතා කරලා. මම මූව ගණන් නොගෙන හිටියේ දැනුත් මූ දාන එව්වා කෝට් කරන්නේ නෑ උඹ එපා කිව්වට පස්සේ. මතකද මම හැන්කෝක්ට ඇරපු දවසේ මූ මට අරින්න ආවා මගේ පොස්ට් එකක් කෝට් කරලා. හැන්කෝක් සම Ridila™ කියන්නේ මචං ලෝන් ලාස්ටින්ග් වලියක්. හේතුව තමයි පොර ටෝක් දීම. ඌ හොඳ ත්‍රෙඩ් එකක් දැම්මොත් නම නොදා රෙපක් දෙනවා. කමෙන්ට් දාන්නේ නෑ නැත්නම් උඹ වැඩක් බලන් යමන් කිව්වොත් රෙදි නැතිවෙන නිසා ත්‍රෙඩ් එකේ. ඒත් පොර ටෝක් දීගෙන අරින්න ආවොත් අරිනවා.

    ඕක මුලින්ම ආවෙ elakiri night club I එකට.. මම හිතුවෙ හොද එකෙක් කියල ෆිට් එකේ චැට දාගෙන හිටිය.. ඊට පස්සෙ තමයි රෑක බීල කියල රගල අර පන්සලේ අතේ ගහපුවයි පො@න කතා කියන්න ගත්තෙ.. හොදයි කියන දේවල් වලට හොදයි කියනව බන්.. ඊට පස්සෙ තමයි ඕකගෙ පරම් පරාව මතක් කරන්න ගත්තෙ..

    ඊට පස්සෙ දාපු thread වලට මම comment කරල rep හිටන් දීල තියනව බන්.. ඒක පාරක් ඔහොම කිව්වට දැන් හැදිල ඇති කියල හිතාගෙන..

    http://www.elakiri.com/forum/showthread.php?t=1553508

    කොහෙද බන්.. සක්කිලියා සක්කිලියම තමයි උන්ගෙ ගති අපිට අරින්න බෑ නෙ.. ඒක නිසා තමයි ඒ වගේ උන්ට බන කියන්නෙ නැතුව quote කරන්නෙ නැතුව ignore කරල ඒ වේලාවෙන් වෙන වැඩක් කරන්න හිතා ගත්තෙ..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ලුසිෆර් දෙක පුයි:P
    මට මචන් පස්සේ තමයි තේරුනේ ගූ ගොඩක ඔලුව ගහගත්තෙ කියල. මං උඹලට දෙවෙනි පාරට ආයෙත් කියන්නම් මං ඒක කිව්වෙ උඹල කාවවත් එලවන්න හිතාගෙන නෙවෙයි. මට එහෙම කරන්නත් බෑ. මොකෝ ඒක මගේ ත්‍රෙඩ් එකක් නෙවෙයිනේ බං. සිරාවටම ඕක පටන් ගන්නෙ ඔතනින් නෙවෙයි. මම ඊට කලිනුත් දැම්ම කවි කියන්න එපා කියල. ඒක උනේ මම කිඹුලගෙන් අහපු ප්‍රශ්නෙකට උත්තරේ හොයන්න ගිහින්. මම 139 අහපු ප්‍රශ්නෙට උත්තරේ බලන්න එනකොට 158ක් ම ගිහින්. එක එක පස්සට යද්දී තමයි උඹලගේ කවි දැක්කේ. ඊටපස්සේ ඉතින් කිලර් කාරය ලස්සනට පත්තු කරලා දුන්න. එතකොට මගෙ හිතේ තිබ්බ එකත් එලියට දැම්ම මිසක් ඊට කලින් මම උගෙ ජාතකේ හොයන්න ගියේ නැහැ. එතන තමයි මට වැරදුනේ. පස්සේ ටියුලිප් අයිය මට පැහැදිළි කරලා දුන්න කවි කියන්න හේතුව. අනිත් උන් දැක්කෙ නෑ වගේ හිටියද, වැඩේ දැනගෙන හිටියද කියන්න මම දන්නේ නෑ ඒත් පිරිසිදු චේතනාවෙන් උඹල කරපු වැඩේ මම දැක්කෙ වැරදියට. ඒක නිසා පොදුවේ ත්‍රෙඩ් ඕෆ් ටොපික් යාමේ සහ හයිජැක් කිරීමේ වැරැද්ද පෙන්නා දීම සඳහා මගේ හිතේ තිබ්බ එක කෙලින්ම කියල දැම්ම. එහෙම නැතුව මට උඹල කාටවත් ඒකෙන් රිද්දන්න ඕනි උනේ නැහැ. මොකද මම අදටත් ඒ ත්‍රෙඩ් එකට ගිහින් බම්ප් එකක් දාල ටැග් එකක් දාල මොනවහරි කියල එනවා. ඒක නිසා පාලු ගෙයි වලන් බින්ද කියල හිතන්න එපා. මොකද මට එහෙම රිද්දන්න ඕනි නම් උඹල දාපු කොමෙන්ට් ටිකම කෝට් කරලා මගේ අදහස මම කියනවා. ඒක නිසා මචන්ලා මම දෙවෙනි පාරටත් කියන්නේ මගේ වචන වලින් කාටහරි රිදුන නම් සොරි වෙන්න ඕනි. මම මචන් 2010 ඉඳන් මේකේ හිටියට මේකේ ඉන්න උන් ගැන දන්නේ බොහොම ටිකයි. හැබැයි මම සතුටු වෙනවා ටිකක් දැනගෙන උනත් මේකේ ඉන්න අවජාතක සෙට් එකත් එක්ක ගිහින් වලේ වැටෙන්නේ නැතුව උඹල වගේ උන් ටිකක් ආශ්‍රය කරන්න ලැබිච්ච එක ගැන. කතාවක් තියෙනවනේ මචන් වවුලගේ ගෙදර ආව නම් එල්ලිලා හිටපන් කියල. ඒක නිසා මිට පස්සේ මම අනුන්ගේ ත්‍රෙඩ් වල කමෙන්ට් දාන්නේ බොහොම පරිස්සමෙන්. මොකද මම කැමති නෑ මං අනුන්ගේ ලැට් හෝදන එකෙක් කියල කියවගන්න. ඔව් යකෝ රිදිල තමයි ඉන්නෙ :frown:
    ඔච්චර ලොකු විස්තරයක් ඔනෙ නෑහෑ මල්ලියො..ඔයා මට සරල වචන දෙක තුනකින් එදා උන දෙ කිවා..මම එක තෙරුන් ගත්තා..එදා ඉදලා අද වෙනකම් මම ඔයා කොච්චර ත්‍රේඩ් එකෙ පොස්ට් දෑම්මත් ඔයට පොඩි හින්ට් එකක්වත් ගෑහුවෙ නෑහෑ..මොකද ඔයාගෙ අතින් උනෙ වරදක් නෙමෙයි අත්වෑරදිමක් කියලා මම හොදටම දන්න නිසා:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එතන ප්‍රශනයක් තියෙනවා..මොකද එ ත්‍රේඩ් එකෙ අපි කුනුහරප කිවෙ නෑහෑ..ජරා කලෙ නෑහෑ..උබට එ ත්‍රේඩ් එකෙ මාත් එක්ක හරි යාලුවා එක්ක හරි ප්‍රශනයක් තිබුනා නම් අපි ඔන්ලයින් ඉන්න වෙලෙ උබෙ මතය කියන්න තිබුනා..අනික උබමද මෙ ඔෆ්ටොපික් ගෑන කතා කලෙ????උබට කොහොමත් අපිව විවෙචනය කරන්න බෑහෑ..මොකද ඉස්සෙල්ල උබ හෑදිච්ච කෙනෙක් වෙන්න ඔනා..හොදට මතක් කරගනින් මෙකෙ උන් උබට එල එලව ගහද්දි මම උබ වෙනුවෙන් මෙකෙ පොස්ට් දාලා ඈති..අමතක නම් බලපන් ආපහු..එහෙව් කරපු මට මෙහෙම කරපු උබද අද රිදිලාගෙ ක්‍රියාව වෙනුවෙන් කතාකරන්නෙ????

    වැඩක් නෑ ටියුලිප් අයියේ. මම එලකිරි ආපු මුල් දවසේ මුගේ අර මොකක්ද ගේම් ත්‍රෙඩ් එකක මම පලවෙනි පෝස්ට් එක දැම්මේ. මූ මගේ රෙප් කපලා පටන් ගත්තේ. ඒත් මුගේ මිනිහෙක් අමාරුවේ වැ‍ටුනම මැරීගෙන උදව් කරන නිහතමානී ගති ගුණයක් තියෙන නිසයි මම රත්තරංලා, අරුණලා සෙට් පිටින් මූට ත්‍රෙඩ් එකේ අරිද්දි මම රත්තරංට අනික් පැත්තට කිය කියා මූව ඩිෆෙන්ඩ් කලේ. මූ නැති වෙන කොට ත්‍රෙඩ් එක්ක් දාලා ගෙදර අම්මටත් බැනුම් අහගෙන රෙප් කපා ගත්තේ. මූට අනුව මම මූට ඇරලා එ ත්‍රෙඩ් එක දාලා. කට්ටිය ඇවිත් මූට් බැන්නට මම පලිද බං මුගේ තියෙන සක්කිලි කමට. මූ පස්සේ ආයේ ඇවිත් මටම අරින්න ආවා ත්‍රෙඩ් වල. දැන් මමයි මූට බැක් ස්ටැබ් කරලා තියෙන්නේ පරයා.

    Status
    Not open for further replies.