◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    “අප්පමාදො ච ධම්මේසු ඒතං මංගල මුත්තමං” කුසල ධර්මයන්හි පමා නොවී සිහි බුද්ධියෙන් යුක්තව ක්‍රියා කිරීම මංගල කරුණකි. “අප්‍රමාදය” යනු පමාදයට ප්‍රති පක්‍ෂ වූ කරුණයි. “අප්පමාදෝ නාම පමාදස්ස පටික්ඛ භූතෝ ඒකෝ ධම්මෝ” යනුවෙන් එය දහමෙහි සඳහන් වේ. හැම දෙයින්ම ප්‍රමාද වන්නේ අමතක වීමෙනි. සිහිය නැතිවීමෙන් වැඩ කටයුතු ප්‍රමාද වේ. අතපසු වේ. “වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යනු අවසාන බුද්ධ වචනයයි. ඒ නිසා කුසල ධර්මයන්හි පමා නොවී ක්‍රියා කළයුතු බව දැනගෙන දාන සීලාදී දස කුසල් දහම්හි අප්‍රමාද විය යුතුය. එළඹ සිටි සිහියෙන් යුතුව ක්‍රියා කළ යුතුය. එවිට කිසි දිනක ඔහුගෙන් අකුසල් සිදු නොවේ. සිත කුළු මීමෙක් හා සමානය. කුළු මීමා දුටු දුටුවන්ට අනින්න පනියි. නොයා යුතු මඟ යයි. කොයි මොහොතේ කොතැනදී විපතට පත් වේ දැයි කිව නොහැකිය.:rolleyes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    දමනය නොකළ සිත නොයෙක් අරමුණු කරා යයි. කුසල ආරම්මන අකුසල ආරම්මන දෙකින් වැඩි ලෙස ඇදී යන්නේ අකුසල ආරම්මන දෙසටය. තවත් අවස්ථාවක සිත නිල මැස්සා මෙනි. නිල මැස්සා දුගදටම හඹා යයි. එපරිද්දෙන් පෘතග්ජන සිත, කෙලෙස් බරිත තැනැත්තාගේ සිත ද නරක පැත්තටම ඇදි යයි. හොඳ නොහොඳ පින පව යුක්තිය අයුක්තිය හරි හැටි නොදනී. ඒ නිසා යමෙක් සිත දමනය කරන්නේ නම් ඔහු සැනසෙන්නෙක් වෙයි. “චිත්තං දන්තං සුඛා වහං” යනු බුදු වදනට අනුව සිත දමනය කළ තැනැත්තා සැප ලබන්නේ වෙයි.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
    සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
    අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
    මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
    අද විතරයි හෙට නෑ බොන්නේ......
    හෙට බීම නවත්තන්නයි ඉන්නේ
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බුවෙක්ට රිදිලා උපරිම වේදනාවෙන් මෙතන ඇවිත් පෝස්ට් දාලා :lol::lol: :rofl::rofl:. රිද්දෝගෙන දුවලා ඇවිත් :rofl::rofl:. මම මත් පැන් පානය කරන අයට පෙරල පෙරලා ප්‍රහාර එල්ල කරනවා මේ ටිකේ. මොකද මන්දා. කමක් නෑ එයින් යහපතක් වෙනවනම්. :lol::lol: :rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බුවෙක්ට රිදිලා උපරිම වේදනාවෙන් මෙතන ඇවිත් පෝස්ට් දාලා :lol::lol: :rofl::rofl:. රිද්දෝගෙන දුවලා ඇවිත් :rofl::rofl:. මම මත් පැන් පානය කරන අයට පෙරල පෙරලා ප්‍රහාර එල්ල කරනවා මේ ටිකේ. මොකද මන්දා. කමක් නෑ එයින් යහපතක් වෙනවනම්. :lol::lol: :rofl::rofl:
    troll-meme-smiley-emoticon.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16656246 said:

    :P:P:P:P කියවලා හැදියල්ලා. බිව්වයි කියලා ලැබෙන දෙයක් නෑ ජීවිතේට. නමුත් නැතිවෙන දේවල් නම් බොහෝමයයි.
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16655756 said:


    ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
    සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
    අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
    මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
    අද විතරයි හෙට නෑ බොන්නේ......
    හෙට බීම නවත්තන්නයි ඉන්නේ
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......

    avatar464475_2.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    thopi bonne naththan bona ekektawath paduwe bonna dila....wadak balagena yanawa ridila yanna
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16656480 said:
    සිහින ලොවේ
    මිහිර මැවූ ලෝ...ටස්
    සිනහා නඟයි
    ඔයයි මනාලී
    දසන් විදා සුර
    කෙල්ලක් වාගේ
    කෝමලි මා
    රඟන්න මිහිරේ...!
    avatar464475_2.gif

    Crying03.gif
     
    Status
    Not open for further replies.