◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16722938 said:
    දැන් බේත් සැර බැහැල නැගිටලා ආවෙ. ආයෙ කාල ගැහුවම ප්ලැට් වෙනවා

    RIP මචං. උඹ නම් ඔය මැරෙන්න යන්නේ. ගෙදරට එන පාර කියපන් දානෙට වත් එන්නම්. :no::no::dull::dull::oo:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1.15am වෙනකන් අවදි වෙලා ඉන්න පින්වතෙක් වහාම මැසේජ් කරනු මැනවි :rolleyes::rolleyes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    url
     
    Aug 18, 2011
    6,147
    788
    0
    e moko kastiya set welada :rolleyes:
    yaluwa marilada danne na:(:(

    :rolleyes::rolleyes: හවස මැච් එක බලන්නම සෙට් වෙනවා. තව ටිකකින් එලියට බහිනවා. වටේ පිටේ රෝන්දයක් ගහලා, සී බාත් ගිහින් හවසට මැච් එකටම සෙට් වෙනවා. :):) පැරදුනොත් දුකට ගසනවා. දිනුවොත් සතුටට ගසනවා. කොහොමවුනත් වින් වින් සිටුවේශන් එකක් තියෙන්නේ :P:P
     
    Status
    Not open for further replies.