◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්‍න‍ ඇත්තටම කිවුවොත් හැකෙර් මහත්තය තමයි මේකට මට එන්න කිවුවේ....එත් ඉන්න අය හරිම නපුරු පාටයි :(:(:(:(:(.....හැකර් නෑ .එන්න කිවුවට මොකෝ....

    :no::no::no:

    මේ වෙලාවට මට මෙම් එකක් මතක් වෙනවා අම්මගෙයි පුතාගෙයි දෙබසක්. :lol:
    ඒක සංස්කරණය කලොත් මේ අවස්ථාව අනුව........

    චමලි - හැකර් උයා අර සෝන් එකේ ආස්සරේ කරන්න එපා. උන් හරි නපුරුයි, වනචරයි. :(

    හැකර් - හා අනේ :baffled::P (සිතින් - හොඳ වෙලාවට එයා දන්නෙ නෑ මමයි එතන ඉන්න නපුරුම වනචරම එකා කියල:lol:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    හ්ම්ම්ම් හැකර් මේරා දොස්ති හු.... හැකර් බුලතීහු මුජේ.....

    කේසා හේ මේරි හින්දි...සුපර් හේනා:lol:

    සුපර් හේනා කිව්වෙ අර හේනා කියල තියෙන ඩයි එකේ හොඳ එකද නැත්තන් සුපර් ග්ලූ එකද :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    avatar309167_2.gif
    මූ අවසන් ගමන් ගිහින්ද :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16776544 said:

    මේ වෙලාවට මට මෙම් එකක් මතක් වෙනවා අම්මගෙයි පුතාගෙයි දෙබසක්. :lol:
    ඒක සංස්කරණය කලොත් මේ අවස්ථාව අනුව........

    චමලි - හැකර් උයා අර සෝන් එකේ ආස්සරේ කරන්න එපා. උන් හරි නපුරුයි, වනචරයි. :(

    හැකර් - හා අනේ :baffled::P (සිතින් - හොඳ වෙලාවට එයා දන්නෙ නෑ මමයි එතන ඉන්න නපුරුම වනචරම එකා කියල:lol:)
    :angry::angry::angry: ඔන්න කිව්වා යාලුවාගේ හිතේ තියන දෙයක් :rofl::rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;16776572 said:
    සුපර් හේනා කිව්වෙ අර හේනා කියල තියෙන ඩයි එකේ හොඳ එකද නැත්තන් සුපර් ග්ලූ එකද :baffled:

    අන්න ඒ දෙවෙනි එක තමයි:lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.