◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හැකා මන් යනවා බන් නිදාගන්න :( හෙට බලමු මොකො වෙන්නෙ කියලා සෙරටම ගුඩ් නයිට් එනම් චාමලි ගුඩ් නයිට් :) :)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අනේ මන්දා මචෝ මොකෝ දන්නේ නැ
    වැඩක් පටන් ගන්න හිතුවේ අවුල් නම් දැන්ම කියනු මැනවි
    http://www.elakiri.com/forum/showthread.php?t=1619559

    එල එල ම්චන් :) :) මන්නම් ඉතින් වැඩිය ඔවා ගැන දන්නෙ නෑ බන් :( පුලුවන් උදව්වක් දෙන්නම් :) :)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හැකා මන් යනවා බන් නිදාගන්න :( හෙට බලමු මොකො වෙන්නෙ කියලා සෙරටම ගුඩ් නයිට් එනම් චාමලි ගුඩ් නයිට් :) :)
    එල මචන් මාත් දැන් යන්න ඕනි good night එල හෙට බලලා සෙට් උනේ නැත්තම් බොස්ට pm එකක් වත් දාලා අහමු :)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කවියක් ලිව්වා. පොඩ්ඩක් බලහන් .. :):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1619560


    බැලුවා මචෝ එල මොකද්ද එකෙන් කියන්න හැදුවේ
    රේප් හෙට අනිවා දෙනවා අදට ඉවරයි මචන් තැන්ක්ස් සප් එකට දිගටම ලියමු
     

    chathu4742

    Well-known member
  • බැලුවා මචෝ එල මොකද්ද එකෙන් කියන්න හැදුවේ
    රේප් හෙට අනිවා දෙනවා අදට ඉවරයි මචන් තැන්ක්ස් සප් එකට දිගටම ලියමු

    තෑන්ක්ස් මචන්. තවත් ලියනවා. ටයිප් කරන්න ඕන. "හමුවන තුරා ... එකෙන් කියන්න හැදුවෙ මේකයි....
    මම "ආදරේට" ආදරෙයි. එත් ඒ "ආදරේ" මම නොදැනුවත්වම, මම නිසාම දුක් විඳිනවා. ඒක දරා ගන්න බැරි උන මම ඒ "ආදරේ" මගෙන් ඈත් කලා. "ආදරෙත්" මගෙන් ඈත් උනා. එත් මට ඒ "ආදරේ" නැතුව ජීවත් වෙන්න බෑ කියලා තෙරෙනකොට පරක්කුයි. එත් තවමත් මම ඒ "ආදරේට" ආදරෙයි....

    මම Bootak එහෙම කාලා නෑ ඕන් හරිය :lol::lol:
    මගෙ හිතුවිලි විතරයි...:)
     
    Status
    Not open for further replies.