◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ජොනී බට්ට;16848602 said:
මට රේප් ටිකක් දීපල්ලකෝ කොටු 11ට තව 80යි ඕනේ :(
බට්ටගේ ආසාවනේ ඉතිං, ඔන්න දුන්නා 23ක්ම.. :cool:
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බින්දු;16848622 said:
    කිසිම වැඩකට ඇති පෝස්ට් එකක් දාන්නේ නෑ. දැම්මොත් කාට හරි බැනලා, කින්ඩි දාලා නැත්නම් වැඩකට නැති වල්පල් :frown::frown::no::no: (-) රෙප් :growl::growl:

    දීලා දාපිය ...ඕවා කන්නද.....වහෙ :frown::frown::frown:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මීට දින කිහිපයකට කලින් හදිසියේ රෝහල් ගත වී සිටින
    අප සැමගේ සහෝදරයෙක් වන හෑකර් ටීගේ ආදරණිය පියාණන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථණා කරමු
    .....!
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මීට දින කිහිපයකට කලින් හදිසියේ රෝහල් ගත වී සිටින
    අප සැමගේ සහෝදරයෙක් වන හෑකර් ටීගේ ආදරණිය පියාණන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථණා කරමු
    .....!

    අප්පට සිරි මක් වෙළද?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බින්දු;16849352 said:
    :eek::eek::eek: uba koheda mechchara kal hitiye :shocked::shocked::shocked:

    වැඩ බන්......වැඩිපුර හම්බ කරන්න හිතුනා :eek:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මීට දින කිහිපයකට කලින් හදිසියේ රෝහල් ගත වී සිටින
    අප සැමගේ සහෝදරයෙක් වන හෑකර් ටීගේ ආදරණිය පියාණන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථණා කරමු
    .....!


    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. :(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජොනී බට්ට;16849304 said:
    :(:( තැන්කු සිංහලයෝ :(:(

    ජොනි අංකල් මෙන්න උයාට ඉන්විටේශං එකක් :eek::eek::eek:

    "
    ඉස්ලාමික රාජ්‍යයට එන්නැයි ලෝකයේ සියළු මුස්ලිම්වරුන්ට ඇරයුම්

    July 3, 2014 at 9:17 am | lanka C news



    MuslimPeople.jpg
    සිරියාවේ සහ ඉරාකයේ අත්පත් කරගත් ප‍්‍රදේශ ඒකාබද්ධ කරමින් අයිසිස් සංවිධානය විසින් ඉස්ලාමීය රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කර ඇත.
    මේ සමග අයිසිස් සටන්කාමීන් දැරූ ඉරාක ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට් යන නාමයෙන් ඇතැම් කොටස් සංශෝධනය කරමින් ඉස්ලාමික රාජ්‍යය ලෙස සංවිධානය යළි නම් කර ඇතැයිද පැවසේ.
    එහි ප‍්‍රධානි අබු බකර් අල් බැග්ඩෑඩි විසින් නිකුත් කරන ලද විනාඩි 19ක් දිගැති හඬපටයකින් ලෝකවාසී සියලූ මුස්ලිම් ජනතාවට ආරාධනා කර ඇත්තේ මුස්ලිම්වරුන්ගේ රාජ්‍යයට පැමිණ පදිංචි වන ලෙසයි.
    සිරියාව සිරියානුවන් සඳහාත් ඉරාකය ඉරාක ජනයා සඳහාත් නොවන බව බැග්ඩෑඩි පවසා තිබේ.
    විශේෂයෙන්ම උගතුන්, විනිසුරුවරුන්, වෛiවරුන්, ඉංජිනේරුවන් සහ මිලිටරි සහ පරිපාලන පසුබිමක් සහිත පුද්ගලයන් නව ඉස්ලාමික රාජ්‍යයට සංක‍්‍රමණය වී මුස්ලිම්වරුන් වෙනුවෙන් සිය වගකීම ඉටු කරන ලෙසද ඔහු පවසා ඇත."
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මීට දින කිහිපයකට කලින් හදිසියේ රෝහල් ගත වී සිටින
    අප සැමගේ සහෝදරයෙක් වන හෑකර් ටීගේ ආදරණිය පියාණන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථණා කරමු
    .....!
    :(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මීට දින කිහිපයකට කලින් හදිසියේ රෝහල් ගත වී සිටින
    අප සැමගේ සහෝදරයෙක් වන හෑකර් ටීගේ ආදරණිය පියාණන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථණා කරමු
    .....!
    :eek::shocked:මොකක් වෙලාද
    ඉක්මන් සුවය ප්‍රාර්ථණා කරනවා
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හැකර් ගේ තාත්තට අසනීපයි කියලා ආරංචි වුනා call එකක් දෙන්නවත් විදියක් නැහැ, :( ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...!
     
    Status
    Not open for further replies.