★·.·´ HAPPY BIRTHDAY <DNA බොක්ක `·.·★

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔන්න ඉතින් අද අපේ උලක් ඩී එන් ඒ කොල්ලගේ හැපි බර්ත්ඩේ එකලු ඈ...
    :D :D :D :D :D :D


    dsc_8158-e1330989701256.jpg


    අද ඉතින් පොර උදේ ඉදන් බිසී කියන්නේ,,, :angry::angry: ඕකා හැම තැනම ගෑනු නෑ ගෑනු නෑ කිය කිය අඩනවා :P ඒත් විස්වාසදායී ආරන්චි මාර්ග පවසන්නේ අද දවසම එලකිරිය අතහැර අබිසාරිකාව සමග පමනක් කල් ගෙවීමට
    එම මහතා බලාපොරොත්තු වෙන බවයි.. :shocked::shocked:

    ඉතින් මෙසේ අවුරුදු 22ක් බවට අද දින පත් වන නව යොවුන් උලක් ඩී එන් ඒ කොලුවාට මේ අවුරුද්ද අවසාන වන තෙක් බඩම පල.. :lol::lol::lol::lol:


    0094.gif


    ජෝක් හොදේ!!

    ඩී එන් ඒ කියන්නේ එලම එල බොක්කක්,, එලකිරියේ හම්බුන හොදම යාලුවෙක් එලකිරි හිතක් තියෙන නාසිගුරන් කොල්ලෙක්.. :love::love: රේඩියෝ සෙට් එකේ තමා මටත් සෙට් උනේ.......... :yes::yes:

    0104.gif


    once again ALL THE ELAKIRIANS wish you a VERY VERY HAPPY BIRTHDAY for <DNA :love:


    avatar428159_1.gif

    <DNA
    0046.gif


    5.jpg

     
    • Like
    Reactions: <DNA