☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    ස්කන්ද වල ඇතිවීම නැති වීම.

    Mekata hari path eka hoyaganne kohomada.

    Husma ralla set une ne.eka amarui.dan danim 6 balanawa.eka winadi 5k wage puluwan.ita passe amarui.

    Meka karanna kalin samatha bawana wage karanna oneda.

    හුස්මරැල්ල පාව්ච්චි කරන්නෙ සමතයට (ද්යානයට ) එන්න. ද්යානයට ආවට පස්සෙ, බ්‍රිතින් සෙන්සේශන් එක සප්‍රෙස් වෙනව...එතකොට ද්යානය ඉට්සෙල්ෆ් (ප්‍රිති සුක, විතක්ක....) මයින්ඩ් ඔජෙක්ට් එක වෙනව විපස්සනාවට..

    හුස්ම රැල්ල සෙට් වෙන්නෙ නැතිනම්, කසිනය කරන්න පුලුවන්...පර්සනලි කසිනය හුස්මට වැඩිය ටිකක් ලේසි...හැබයි කෙන කෙනාට වෙනස්..කෙනෙකුට හුස්ම ලේස් වෙන්න පුලුවන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    මනසට එන සිතුවිලි ගැන අවධානය යොමු කිරීම යම් (වෙලාවකට හෝ) මෙය භාවනාවක්ද? හුස්ම ගැන අවධානය යොමු කරන එක නෙමෙයි කියන්නෙ...

    මනසට නැගෙන දේවල් දිහා බලන් ඉන්න එක භාවනාවක්ද? (ඉතාම කරුනාවෙන් අහන්නේ දන්නේ නැති නිසා...) වැරදි නම් නිවරදි කරන්න.

    මෙක ත් ටික වෙලාවයි කරන්න පුලුවන් ආපහු auto pilot mode යනවා ඔහේ 🙏
     
    • Like
    Reactions: yousirname

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720

    භාවනාවෙන් ( සමථ ) මොකද්ද අපි අරමුණු වන්නේ ...
    විසිරෙනු සිත එක්තැන් කිරීම, නිශ්චල කිරීම.

    හිතට එන නානාප්‍රකාර අරමුණු වලට, හිත යොමු කිරීම මම නම් හිතන විදියට භාවනාවක් වෙන්නෙ නෑ, මොකද භාවනාවක අරමුණ වෙන්න ඕනේ සිතට එන විවිධ අරමුණුවලින් බැහැර කර සිත නිශ්චල කිරීම.

    අරමුණු කියන්නෙම බාධා ...
    එක් අරමුණකට සිත යොමු කිරීම තමයි භාවනාවකින් බලාපොරොත්තු වන්නේ ( ඒකයි හුස්ම රැල්ල, කසිණ නම් ගිනිදැල්ල වැනි එක කර්මස්ථානයක් ගන්නේ )

    මම අහල දැකලා තියන ප්‍රමාණයට අනුව, එහෙම සිතට එන සිතුවිලි නිමිත්ත කරගෙන, වඩන භාවනාවක් පිළිබඳ අසා නෑ. ( මම වැරදි වෙන්නත් පුළුවන් )
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    මනසට එන සිතුවිලි ගැන අවධානය යොමු කිරීම යම් (වෙලාවකට හෝ) මෙය භාවනාවක්ද? හුස්ම ගැන අවධානය යොමු කරන එක නෙමෙයි කියන්නෙ...

    මනසට නැගෙන දේවල් දිහා බලන් ඉන්න එක භාවනාවක්ද? (ඉතාම කරුනාවෙන් අහන්නේ දන්නේ නැති නිසා...) වැරදි නම් නිවරදි කරන්න.

    මෙක ත් ටික වෙලාවයි කරන්න පුලුවන් ආපහු auto pilot mode යනවා ඔහේ 🙏

    ඔව්. විදර්ශනා category එකට යන්නේ. හරි ඵල (ධර්මාවබෝධය) නෙලා ගන්නනම්, සතර සතිපට්ඨානය ගැන ඉගෙනගෙන ඒ අනුව කරන්න. හොදට ධර්ම දේශනාත් අහන්න.

    එතකොට ද්යානය ඉට්සෙල්ෆ් (ප්‍රිති සුක, විතක්ක....) මයින්ඩ් ඔජෙක්ට් එක වෙනව විපස්සනාවට..

    චිත්තානුපස්සනාව?
    ------ Post added on Dec 31, 2025 at 4:56 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    ඔන්න ඕක තමයි, ස්මාදිමත් උන සිතකට, විදර්ශනාව තුලින් ප්‍රත්යක්ශව දකින්න කියන්නෙ...ස්කන්ද වල ඇතිවීම නැති වීම...ඒකට තමයි, අරමුනක් ඕනෙ වෙන්නෙ (හුස්ම රැල්ල හරි මොකක් හරි )..
    මේ කියල තියෙන ටික ඔයාට තේරෙනවද? මෙන්න මේවා පොඩ්ඩක් define කරන්න පුලුවන්ද?

    සමාධිමත් සිතක් - ?
    ස්කන්ධ - ?
    ඇති වීම - ?
    නැති වීම - ?
    අරමුනක් - ?

    ඇත/නැත අන්ත වලට යන්න එපා කියල දේශනා කරපු බුදු හාමුදුරුවො ස්කන්ධ ඇත/නැත වලින් බලන්න කිව්වෙ ඇයි?
    ඕක ද්කින අවස්තාවෙදි.. සන්නාව අඩපන වෙනව (යොනිසො මනසිකාරය ), ප්‍රජ්නාව ලීඩ් වෙනව, එකෙන් අදුනගන්නව (මෙක කන්සෙප්ටුවල් අදුන ගැනූමක් නෙවේ..එහෙම වෙන්නෙ සන්නව තිබුනනම් )...ඔවා තමයි, විපස්සනා න්යාන වෙන්නෙ...ඔය න්යාන වලින් තමයි, සන්කත වල දුක ස්වාභවය, බය, ඔය ඔක්කොම දැන ගන්නෙ...මේවා සන්නා හරහ වන කන්සෙප්ටුවල් අය්ඩිආස් නෙවේ...දැනීම (ප්‍රජ්නාව හරහා )

    සරල නමුත් ගැබුරු කරන්න පුලුවන් කතාවක් තියෙන්නෙ...
    මේ ටික කියන්නෙ අත්දැකීමෙන්ද?

    *** මම මේ අහන්නෙ අමාරුවේ දාන්න වත් ඔයා වැරදියි කියන්න වත් නෙමෙයි, මම අවබෝධ කරගත් දෙය සහ මේ කියන ටික අතර ගැලපීමක් තියෙනවද බලන්න.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    මේ කියල තියෙන ටික ඔයාට තේරෙනවද? මෙන්න මේවා පොඩ්ඩක් define කරන්න පුලුවන්ද?

    සමාධිමත් සිතක් - ?
    ස්කන්ධ - ?
    ඇති වීම - ?
    නැති වීම - ?
    අරමුනක් - ?

    ඔතන සමාදිමත් ගත උන සිත කියන්නෙ දැහැන් ගත උන සිත.. ද්යාන අවස්තාව

    ස්කන්ඩ - ද්යානයෙ අන්ග - ප්‍රිති, සුක, ඒකාග්ග...

    හේතුත් සමග...ඔය කීයන සක්න්ද, ඇති වීම සහ හෙතුත් සමග නැතිවීම

    අරමුන කිව්වෙ, මයින්ඩ් ඔබ්ජෙක්ට් එක...නිවන් සිත හැරෙන්නෙ..අනිත් ඕනම සිතක් සන්කත ඔබ්ජෙක්ට් එකක් එල්ලිලා තමයි ඉන්නෙ...ඔය අවස්තාවෙදි...ප්‍රිති, සුක..........

    ඇත/නැත අන්ත වලට යන්න එපා කියල දේශනා කරපු බුදු හාමුදුරුවො ස්කන්ධ ඇත/නැත වලින් බලන්න කිව්වෙ ඇයි?

    ඇත, නැත බලන්න කිව්වෙ නැ...ඇතිවීම නැතිවීම බලන්න කිව්වෙ (සන්නාවෙන් නෙවේ )...ඇතිවීම නැතිවීම දැක්කම ඇත නැත කියන්නෙ අන්ත කියල අවබෝද වෙන්නෙ...

    මේ ටික කියන්නෙ අත්දැකීමෙන්ද?

    *** මම මේ අහන්නෙ අමාරුවේ දාන්න වත් ඔයා වැරදියි කියන්න වත් නෙමෙයි, මම අවබෝධ කරගත් දෙය සහ මේ කියන ටික අතර ගැලපීමක් තියෙනවද බලන්න.

    අත් දැකීම පර්සනල් නිසා සහ නිවැරදි තාවය ගැරන්ට් කරන්න බැරි නිසා..අත් දැකීම වලින් දරමය මම කතාකරන්නෙ නැ..

    ඒ නිසා මේ කියන ඒව වැරදුනා කියල පෙන්නුවත් අමරුවෙ වැටෙන්නෙ නැ...ඇටැක් වෙන්න පර්සනල් එක්ස්පිරියන්ස් එක්ක් ගැන කියන්නෙ නැති නිස..
     
    • Love
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    ඔතන සමාදිමත් ගත උන සිත කියන්නෙ දැහැන් ගත උන සිත.. ද්යාන අවස්තාව

    ස්කන්ඩ - ද්යානයෙ අන්ග - ප්‍රිති, සුක, ඒකාග්ග...

    හේතුත් සමග...ඔය කීයන සක්න්ද, ඇති වීම සහ හෙතුත් සමග නැතිවීම

    අරමුන කිව්වෙ, මයින්ඩ් ඔබ්ජෙක්ට් එක...නිවන් සිත හැරෙන්නෙ..අනිත් ඕනම සිතක් සන්කත ඔබ්ජෙක්ට් එකක් එල්ලිලා තමයි ඉන්නෙ...ඔය අවස්තාවෙදි...ප්‍රිති, සුක..........

    ඇත, නැත බලන්න කිව්වෙ නැ...ඇතිවීම නැතිවීම බලන්න කිව්වෙ (සන්නාවෙන් නෙවේ )...ඇතිවීම නැතිවීම දැක්කම ඇත නැත කියන්නෙ අන්ත කියල අවබෝද වෙන්නෙ...

    අත් දැකීම පර්සනල් නිසා සහ නිවැරදි තාවය ගැරන්ට් කරන්න බැරි නිසා..අත් දැකීම වලින් දරමය මම කතාකරන්නෙ නැ..

    ඒ නිසා මේ කියන ඒව වැරදුනා කියල පෙන්නුවත් අමරුවෙ වැටෙන්නෙ නැ...ඇටැක් වෙන්න පර්සනල් එක්ස්පිරියන්ස් එක්ක් ගැන කියන්නෙ නැති නිස..
    Thanks
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    චිත්තානුපස්සනාව?
    ------ Post added on Dec 31, 2025 at 4:56 AM

    නැ, ප්‍රිති මොනිටර් කරනව කියන්න..ඩම්මනුපස්සනාව..
    සුක - වේදන්න්නුපස්සනාව
    එක්කග්ග - ඩම්මනු

    ඔය සෙට් එක තියෙන කොන්ශස්නස් එක මොනිටර් කරනව කියන්නෙ - චිත්තානු පස්සනාව..

    ලේසියට මම ඔහොම කිව්වට...ද්යානය තුල ඉදගෙන ව්පස්සනාව කරන්න බැ...සමතය පීක් උනාම, ප්‍රජ්නාව පෆොර්ම් වෙන්නෙ නැ...හේතු කීයපක් නිසා...ද්යානයෙන් එලියට යනකොට තමයි විපස්සනාව ඇක්ටිව් වෙන්නෙ...මේවට හේතු තියෙනව ඇයි එහෙම වෙන්නෙ කියල...කම්මලී කොටන්න... :lol:
     
    • Like
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    හුස්මරැල්ල පාව්ච්චි කරන්නෙ සමතයට (ද්යානයට ) එන්න. ද්යානයට ආවට පස්සෙ, බ්‍රිතින් සෙන්සේශන් එක සප්‍රෙස් වෙනව...එතකොට ද්යානය ඉට්සෙල්ෆ් (ප්‍රිති සුක, විතක්ක....) මයින්ඩ් ඔජෙක්ට් එක වෙනව විපස්සනාවට..

    හුස්ම රැල්ල සෙට් වෙන්නෙ නැතිනම්, කසිනය කරන්න පුලුවන්...පර්සනලි කසිනය හුස්මට වැඩිය ටිකක් ලේසි...හැබයි කෙන කෙනාට වෙනස්..කෙනෙකුට හුස්ම ලේස් වෙන්න පුලුවන්
    Etakota husma ralle anithya balanne kohamada.keti husma rellak samudaya wela ituru netuwama niroda wenawa ita passe diga ekak hatagannawa.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    Etakota husma ralle anithya balanne kohamada.keti husma rellak samudaya wela ituru netuwama niroda wenawa ita passe diga ekak hatagannawa.

    ආනාපන සුත්‍රයද කියන්නෙ?...මට මතක විදිහට එකෙ, ස්ටෙප්ස් 6, 7 වගේ කීපයක ද්යාන අන්ග පෙනවනව...නමින් ද්යාන කියල නැති උනාට.

    ද්යාන් වලට යන්න නැතුව අනාපානා සතියෙන්ම විපස්සනාවට යන්නත් පුලුවන්..හැබයි අමාරුයි..

    ක්ලැසිකල් තේරවාදී සිස්ටම් එකේ වෙන්නෙ...අනාපානා ගිහිල්ල ද්යාන ගිහිල්ල පොස්ට් ද්යාන විපස්සනාවක්.. මේක තමයි, හයිලි ඉෆෙක්ටිව්, ක්ලීන් මෙතඩ් එකක් විදිහට පෙන්නන්නෙ..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    එහෙම හබ්බවීමක් වෙන්නෙ...සන්නාවෙන් අල්ලනකොට...එකයි කිව්වෙ...සන්නාව සයිලන්ට් වෙලා ප්‍රජ්නාවෙන් ලීඩ්වෙනව කියල..සන්නව සයිලන්ට් උනාම කන්සෙප්ටුවල් හදුනගැනීමක් හම්බවීමක් වෙන්නෙ නැ..

    සන්නාවෙන් අල්ලනවා.. කියන්නේ?

    imho, අල්ලන්නේ දිට්ටියෙන්, එතන කොහොමත් නිච්ච, අත්ත, සුඛ සංඤා තියෙනවා..

    උදා: කටට්කින් අනින ස්ඵර්ෂ වේදනාව ගන්න.. ඕක දුක, සැප, මධ්‍යස්ථ, පැපොල්.. කිසිම විදියකින් ගන්න බැහැ කියලා අරමුණ දිහා බලන් හිතනවා.. කියලා ගන්න.
    මොකක්හරි මට්ටමෙන් හම්බෙලා නිසානේ එහෙම හිතන්න පුලුවන් වෙන්නෙම..
    එතන නිච්ච, අත්ත, සුඛ සංඤා කොහොමත් තියෙනවා, දුකක්/ සැපක්/ පෑපොල්.. කතා නැති වුනාට.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    අනාපානා ගිහිල්ල ද්යාන ගිහිල්ල පොස්ට් ද්යාන විපස්සනාවක්.. මේක තමයි, හයිලි ඉෆෙක්ටිව්, ක්ලීන් මෙතඩ් එකක් විදිහට පෙන්නන්නෙ..

    ආනාපානසති උග්ග්‍රහ නිමිත්තට එන්නේ මොකක්ද?

    උපචාර සමාධියේ ඉදන් විදර්ශනාවට යන්න පුලුවන්ද සිහිය පටිභාග නිමිත්ත තුල ම බැස ගෙන තියෙද්දී?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    ඔතන සමාදිමත් ගත උන සිත කියන්නෙ දැහැන් ගත උන සිත.. ද්යාන අවස්තාව

    ස්කන්ඩ - ද්යානයෙ අන්ග - ප්‍රිති, සුක, ඒකාග්ග...

    හේතුත් සමග...ඔය කීයන සක්න්ද, ඇති වීම සහ හෙතුත් සමග නැතිවීම

    අරමුන කිව්වෙ, මයින්ඩ් ඔබ්ජෙක්ට් එක...නිවන් සිත හැරෙන්නෙ..අනිත් ඕනම සිතක් සන්කත ඔබ්ජෙක්ට් එකක් එල්ලිලා තමයි ඉන්නෙ...ඔය අවස්තාවෙදි...ප්‍රිති, සුක..........

    ඇත, නැත බලන්න කිව්වෙ නැ...ඇතිවීම නැතිවීම බලන්න කිව්වෙ (සන්නාවෙන් නෙවේ )...ඇතිවීම නැතිවීම දැක්කම ඇත නැත කියන්නෙ අන්ත කියල අවබෝද වෙන්නෙ...
    ඒ කියන්නෙ ධ්‍යානයක් නැතුව සෝවාන් වෙන්න බැරිද?

    අත් දැකීම පර්සනල් නිසා සහ නිවැරදි තාවය ගැරන්ට් කරන්න බැරි නිසා..අත් දැකීම වලින් දරමය මම කතාකරන්නෙ නැ..

    ඒ නිසා මේ කියන ඒව වැරදුනා කියල පෙන්නුවත් අමරුවෙ වැටෙන්නෙ නැ...ඇටැක් වෙන්න පර්සනල් එක්ස්පිරියන්ස් එක්ක් ගැන කියන්නෙ නැති නිස..
    නිවැරදි තාවය ගැරන්ට් කරන්න බැරි තවම ප්‍රත්යක්ෂයකට ඇවිල්ල නැති නිසාද?

    අත්දැකීම් වලින් ධර්මය කතාකරන්නෙ නැ. කියන්නෙ ඔයාට ධර්මය තමන්ගේ (personal) විමුක්තිය හොයන දෙයකට වඩා ගවේශනාත්මක විෂයක් විදියට ගන්න නිසාද?

    PS & FYI: සංඥාව silent කරනව කියන එක technically impossible, ඔයා අභිධර්මය ගැන expert කෙනෙක් හින්ද මම ඒක ඔයාටම හොයාගන්න තියන්නම්...

    PSS: ස්කන්ධයන් (ඔයාගේ definition එක අනුව ප්‍රීති සහ සුඛ) ඇතිවීම නැතිවීම සංඥාව off කරලා ප්‍රඥාවෙන්බ ලන්නෙ කොහොමද? ප්‍රීති සහ සුඛ වේදනා චෛතසිකයට අයිති දේවල්නෙ ... ඔයාට පේන්නෙ නැද්ද මෙතන fundamental problems තියෙනව කියල?

    *** වාද කරන්න නෙමෙයි ඔයාට consider කරන්න දැම්මෙ
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    ආනාපානසති උග්ග්‍රහ නිමිත්තට එන්නේ මොකක්ද?

    උපචාර සමාධියේ ඉදන් විදර්ශනාවට යන්න පුලුවන්ද සිහිය පටිභාග නිමිත්ත තුල ම බැස ගෙන තියෙද්දී?

    ඉසෙල්ල කිව්ව වගේ, ටෙක්නිකලි පුලුවන්, හයිලි ස්කිල්ෆුල් වෙන්න ඕනෙ...බුරුමෙ මහසී ක්‍රම මීට සමානයි. ද්යානෙට ගිහිල්ල, පොස්ට් ද්යාන විපස්සනාව ඊට වැඩිය ලෙසී සහ එෆෙක්ටිවෙ, පාඕක්, ලන්කාවේ ට්‍රඩිශන් බේස් වෙන්නෙ මේක්‍රමයෙ..

    ඒ කියන්නෙ ධ්‍යානයක් නැතුව සෝවාන් වෙන්න බැරිද?

    විපස්සනාව කරන්න මයින් එකට ඕනෙ ප්‍රිරිකුවිසිට්ස් තියෙනව...හින්ඩෙරන්ස්, ස්ටැබිලිටි, කිල්යරිටි...තව ඒවා තියෙනව...ප්‍රජ්නා චයිතසිකය සමහර චයිටසික මයින්ඩ් එකෙ තියෙනකල් ප්‍රයොරටියිස් වෙන්නෙ නැ... රාග තියෙන සිතක ඩ්වේශ චයිතසික ඇක්ටිව් වෙන්නෙ නැ වගෙ..

    ද්යාන නැතුව (මහශී ක්‍රමය, එවගෙත් හුස්ම රැල්ල මූලික කරගන්නව ) ඔය ප්‍රීරෙකුවුසිට්ස් ඇචීව් කරන්න පුලුවන්..හැබයි සාපෙක්ශව ද්ශ්කරයි...ද්යාන වලින් ඔය අවශ්යතාටික ලේසියෙන් ෆුල්ෆිල් වෙනව...සහ හයිලි ෆොකස් මයින්ඩ් එකක් සෙට් වෙනව සටල් වෙනස්කම් උනත් අල්ලගන්න පුලුවන් වෙන...මේක පර්ෆෙක්ට් කන්ඩිශන් වෙනව විදර්ශනාවට

    නිවැරදි තාවය ගැරන්ට් කරන්න බැරි තවම ප්‍රත්යක්ෂයකට ඇවිල්ල නැති නිසාද?

    නැ...ප්‍රත්යක්ශය ත්ය්ල ප්‍රත්යක්ශය නිවැරදි උනත්...ලැබු ප්‍රත්යක්ශය ලැබියයුතු ප්‍රත්යක්ශයද කියල ප්‍රත්යක්ශය තුලින් ප්‍රත්යක්ශ කරගන්න බැරි නිසා...උදාහරනයකට ද්යානය්කදි ඉකුනිමිටි උනාම, එකත් ප්‍රත්යක්ශයක්...කෙනෙක් එක මග පල කියල ගන්න පුලුවන්... හැබයි ඒ ප්‍රත්යශයද මාර්ගපල ප්‍රත්යක්ශය? නැ?.. මාර්ගය පිලිබද හොද තේරුමක් නැතිව ඉන්න තැන කියන්න බැ ප්‍රත්යක්ශය තුලින්...

    අත්දැකීම් වලින් ධර්මය කතාකරන්නෙ නැ. කියන්නෙ ඔයාට ධර්මය තමන්ගේ (personal) විමුක්තිය හොයන දෙයකට වඩා ගවේශනාත්මක විෂයක් විදියට ගන්න නිසාද?

    විමුක්තිය හොයනව කියල...අහුවෙන පාරක ගිහිල්ල...අහුවෙන ප්‍රත්යක්ශයක්..මර්ගපලයක් කියල වලක වැටෙන එක යුතු නැ නෙ... යන ගමන හරි ප්ලැන් එකකට තේරුමක් ඇතුව යන්න ඕනෙ..යන්නන් වාලේ යන්නෙ නැතුව...අනික ඔය වලක වැටුනොත් ගොඩ එන එක ලේසි නැ යම්කිසි ප්‍රත්යක්ශයක් ලැබු නිසා කලින් නොලැබුනු..

    දැනට විමුක්තිය හොයන්නෙ නැ.

    PS & FYI: සංඥාව silent කරනව කියන එක technically impossible, ඔයා අභිධර්මය ගැන expert කෙනෙක් හින්ද මම ඒක ඔයාටම හොයාගන්න තියන්නම්...

    සන්නාව සයිලන්ට් කරනව කියන්නෙ..සන්නාව ඩී ඇක්ටිවේට කරනව කියන එක නෙවේ...සන්නාව තමයි, හදුන ගන්නෙ...සහ. විපල්ලාස වලට හේතු වෙන්නෙ...නිච්ච, සුක, ආත්ම විදිහට හදුන ගන්නෙ...කට්ටිය යෝනිසො මනසිකාර ගගා දැගලුවාට, ඔතනදි තමයි, මනසිකාර චඉතසිකය යෝනිසො වෙන්නෙ...සන්නා චයිත්සිකය රයිස් උනාට...(යෝනිසො ) මනසිකාට චයිතසිකය..චයිතසිකය පන්නා චයිතසිකය ෆෝකස් කරනව රයිස් එකට..එතකොට, පන්නාව ඕවරයිඩ් වෙනව සන්නාව..... සන්නාව හදුන ගත්තට්..මේ හැදිනීමේ ස්වාභවයත්...ඇති වෙලා, නැති වෙල යන බව පජ්නාවට අහුවෙනව...සයිලන්ට් වෙනව කිව්වෙ ඒකට

    @Blair Solari

    PSS: ස්කන්ධයන් (ඔයාගේ definition එක අනුව ප්‍රීති සහ සුඛ) ඇතිවීම නැතිවීම සංඥාව off කරලා ප්‍රඥාවෙන්බ ලන්නෙ කොහොමද? ප්‍රීති සහ සුඛ වේදනා චෛතසිකයට අයිති දේවල්නෙ ... ඔයාට පේන්නෙ නැද්ද මෙතන fundamental problems තියෙනව කියල?

    *** වාද කරන්න නෙමෙයි ඔයාට consider කරන්න දැම්මෙ

    උඩ පිලිතුර ප්‍රමානවේ යැයි සිතමි...නතිනම් කියන්න...

    කන්ස්ට්‍රක්ටිව් වාද විවාද අවුලක් නැ...හැබයි යම්කිසි වාදයකදි...තමන්ගෙ බේස් එක තමන් දැනගන්න ඕනෙ...තමන්ටත් හරියට පෙන්නන්න පුලුවන් බේස් එකක් නැතුව...අරක වැරදි මේක මෙහෙමයි...කියල එහෙම වෙන්න හේතුවත් පෙන්නන්න බැරි උනාම..කාගෙත් කාලෙ අපරාදේ...යමක් පෙන්නද්දි හේතු ඇතුව පෙන්නන්න ඕනෙ...

    සන්නාවෙන් අල්ලනවා.. කියන්නේ?

    imho, අල්ලන්නේ දිට්ටියෙන්, එතන කොහොමත් නිච්ච, අත්ත, සුඛ සංඤා තියෙනවා..

    උදා: කටට්කින් අනින ස්ඵර්ෂ වේදනාව ගන්න.. ඕක දුක, සැප, මධ්‍යස්ථ, පැපොල්.. කිසිම විදියකින් ගන්න බැහැ කියලා අරමුණ දිහා බලන් හිතනවා.. කියලා ගන්න.
    මොකක්හරි මට්ටමෙන් හම්බෙලා නිසානේ එහෙම හිතන්න පුලුවන් වෙන්නෙම..
    එතන නිච්ච, අත්ත, සුඛ සංඤා කොහොමත් තියෙනවා, දුකක්/ සැපක්/ පෑපොල්.. කතා නැති වුනාට.

    සන්නාව සයිලන්ට් කරනව කියන්නෙ..සන්නාව ඩී ඇක්ටිවේට කරනව කියන එක නෙවේ...සන්නාව තමයි, හදුන ගන්නෙ...සහ. විපල්ලාස වලට හේතු වෙන්නෙ...නිච්ච, සුක, ආත්ම විදිහට හදුන ගන්නෙ...කට්ටිය යෝනිසො මනසිකාර ගගා දැගලුවාට, ඔතනදි තමයි, මනසිකාර චඉතසිකය යෝනිසො වෙන්නෙ...සන්නා චයිත්සිකය රයිස් උනාට...(යෝනිසො ) මනසිකාට චයිතසිකය..චයිතසිකය පන්නා චයිතසිකය ෆෝකස් කරනව රයිස් එකට..එතකොට, පන්නාව ඕවරයිඩ් වෙනව සන්නාව..... සන්නාව හදුන ගත්තට්..මේ හැදිනීමේ ස්වාභවයත්...ඇති වෙලා, නැති වෙල යන බව පජ්නාවට අහුවෙනව...සයිලන්ට් වෙනව කිව්වෙ ඒකට
    ------ Post added on Dec 31, 2025 at 9:51 PM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    ඉසෙල්ල කිව්ව වගේ, ටෙක්නිකලි පුලුවන්, හයිලි ස්කිල්ෆුල් වෙන්න ඕනෙ...බුරුමෙ මහසී ක්‍රම මීට සමානයි. ද්යානෙට ගිහිල්ල, පොස්ට් ද්යාන විපස්සනාව ඊට වැඩිය ලෙසී සහ එෆෙක්ටිවෙ, පාඕක්, ලන්කාවේ ට්‍රඩිශන් බේස් වෙන්නෙ මේක්‍රමයෙ..

    විපස්සනාව කරන්න මයින් එකට ඕනෙ ප්‍රිරිකුවිසිට්ස් තියෙනව...හින්ඩෙරන්ස්, ස්ටැබිලිටි, කිල්යරිටි...තව ඒවා තියෙනව...ප්‍රජ්නා චයිතසිකය සමහර චයිටසික මයින්ඩ් එකෙ තියෙනකල් ප්‍රයොරටියිස් වෙන්නෙ නැ... රාග තියෙන සිතක ඩ්වේශ චයිතසික ඇක්ටිව් වෙන්නෙ නැ වගෙ..

    ද්යාන නැතුව (මහශී ක්‍රමය, එවගෙත් හුස්ම රැල්ල මූලික කරගන්නව ) ඔය ප්‍රීරෙකුවුසිට්ස් ඇචීව් කරන්න පුලුවන්..හැබයි සාපෙක්ශව ද්ශ්කරයි...ද්යාන වලින් ඔය අවශ්යතාටික ලේසියෙන් ෆුල්ෆිල් වෙනව...සහ හයිලි ෆොකස් මයින්ඩ් එකක් සෙට් වෙනව සටල් වෙනස්කම් උනත් අල්ලගන්න පුලුවන් වෙන...මේක පර්ෆෙක්ට් කන්ඩිශන් වෙනව විදර්ශනාවට

    නැ...ප්‍රත්යක්ශය ත්ය්ල ප්‍රත්යක්ශය නිවැරදි උනත්...ලැබු ප්‍රත්යක්ශය ලැබියයුතු ප්‍රත්යක්ශයද කියල ප්‍රත්යක්ශය තුලින් ප්‍රත්යක්ශ කරගන්න බැරි නිසා...උදාහරනයකට ද්යානය්කදි ඉකුනිමිටි උනාම, එකත් ප්‍රත්යක්ශයක්...කෙනෙක් එක මග පල කියල ගන්න පුලුවන්... හැබයි ඒ ප්‍රත්යශයද මාර්ගපල ප්‍රත්යක්ශය? නැ?.. මාර්ගය පිලිබද හොද තේරුමක් නැතිව ඉන්න තැන කියන්න බැ ප්‍රත්යක්ශය තුලින්...

    විමුක්තිය හොයනව කියල...අහුවෙන පාරක ගිහිල්ල...අහුවෙන ප්‍රත්යක්ශයක්..මර්ගපලයක් කියල වලක වැටෙන එක යුතු නැ නෙ... යන ගමන හරි ප්ලැන් එකකට තේරුමක් ඇතුව යන්න ඕනෙ..යන්නන් වාලේ යන්නෙ නැතුව...අනික ඔය වලක වැටුනොත් ගොඩ එන එක ලේසි නැ යම්කිසි ප්‍රත්යක්ශයක් ලැබු නිසා කලින් නොලැබුනු..

    දැනට විමුක්තිය හොයන්නෙ නැ.

    සන්නාව සයිලන්ට් කරනව කියන්නෙ..සන්නාව ඩී ඇක්ටිවේට කරනව කියන එක නෙවේ...සන්නාව තමයි, හදුන ගන්නෙ...සහ. විපල්ලාස වලට හේතු වෙන්නෙ...නිච්ච, සුක, ආත්ම විදිහට හදුන ගන්නෙ...කට්ටිය යෝනිසො මනසිකාර ගගා දැගලුවාට, ඔතනදි තමයි, මනසිකාර චඉතසිකය යෝනිසො වෙන්නෙ...සන්නා චයිත්සිකය රයිස් උනාට...(යෝනිසො ) මනසිකාට චයිතසිකය..චයිතසිකය පන්නා චයිතසිකය ෆෝකස් කරනව රයිස් එකට..එතකොට, පන්නාව ඕවරයිඩ් වෙනව සන්නාව..... සන්නාව හදුන ගත්තට්..මේ හැදිනීමේ ස්වාභවයත්...ඇති වෙලා, නැති වෙල යන බව පජ්නාවට අහුවෙනව...සයිලන්ට් වෙනව කිව්වෙ ඒකට

    @Blair Solari

    උඩ පිලිතුර ප්‍රමානවේ යැයි සිතමි...නතිනම් කියන්න...

    කන්ස්ට්‍රක්ටිව් වාද විවාද අවුලක් නැ...හැබයි යම්කිසි වාදයකදි...තමන්ගෙ බේස් එක තමන් දැනගන්න ඕනෙ...තමන්ටත් හරියට පෙන්නන්න පුලුවන් බේස් එකක් නැතුව...අරක වැරදි මේක මෙහෙමයි...කියල එහෙම වෙන්න හේතුවත් පෙන්නන්න බැරි උනාම..කාගෙත් කාලෙ අපරාදේ...යමක් පෙන්නද්දි හේතු ඇතුව පෙන්නන්න ඕනෙ...

    සන්නාව සයිලන්ට් කරනව කියන්නෙ..සන්නාව ඩී ඇක්ටිවේට කරනව කියන එක නෙවේ...සන්නාව තමයි, හදුන ගන්නෙ...සහ. විපල්ලාස වලට හේතු වෙන්නෙ...නිච්ච, සුක, ආත්ම විදිහට හදුන ගන්නෙ...කට්ටිය යෝනිසො මනසිකාර ගගා දැගලුවාට, ඔතනදි තමයි, මනසිකාර චඉතසිකය යෝනිසො වෙන්නෙ...සන්නා චයිත්සිකය රයිස් උනාට...(යෝනිසො ) මනසිකාට චයිතසිකය..චයිතසිකය පන්නා චයිතසිකය ෆෝකස් කරනව රයිස් එකට..එතකොට, පන්නාව ඕවරයිඩ් වෙනව සන්නාව..... සන්නාව හදුන ගත්තට්..මේ හැදිනීමේ ස්වාභවයත්...ඇති වෙලා, නැති වෙල යන බව පජ්නාවට අහුවෙනව...සයිලන්ට් වෙනව කිව්වෙ ඒකට
    ------ Post added on Dec 31, 2025 at 9:51 PM
    Happy New Year! and වෙලාව අරං reply කලාට thank you! සහ පින් 🙏

    technical comments ගැන මම comment නොකර ඉන්නම් මොකද ඒ ඔයාගෙ interpretation එකනෙ, මට ඕනි වුනේ දැනගන්න විතරයි. හැබැයි ධර්මය අවබෝධ කරගන්න ඔයාගේ approach එක ගැන මට පොඩි clarification එකක් කරගන්න ඕනි... නැවතත් ඔයාගෙ ක්‍රමය වැරදි වත්, අමාරුවේ දාන්න වත් නෙමෙයි - just clarification only. 🙏

    මම ඇතුළු මම දන්න අනික් අය සහ බුද්ධ ශාසනයේ මෙතුවක් කාලෙකට අපි දන්න ශ්‍රාවක හැමෝටම උනේ ධර්ම දේශනාවක් ඇහුව, අනික් කිසිම දේශනාවක අසන්නට නොලැබුණු දෙයක් අසන්න ලැබුණ, යටිකුරු කල කලයක් උඩුකුරු කලාමෙන් දැනුන, එතනම ධර්මය අවබෝධ වෙල කල්‍යාණ මිත්‍රයා හමු වුණා...
    ඔයාගේ ක්‍රමය මීට වෙනස් එකක් නේද? ඉස්සෙල්ලම අභිධර්ම පොත් සහ වෙනත් sources පාවිච්චි කරල, ධර්මය මෙන්න මෙහෙම වෙන්න ඕනි කියල guidelines ටිකක් හදාගන්නව, ඊට පස්සෙ ඇහෙන හැම බණක්, දේශනාවක්ම ඒ වෙන්න ඕනි එකත් එක්ක check කරල බලනව... දේශනාවක් මුලින්ම අහනකොට ඔයා උපකල්පනය කරනව ඒ දේශනා කරන path එකෙන් ලේසියෙන් ගොඩ එන්න බැරි වලකට වැටෙන එක වෙන්නේ කියල. guidelines එක්ක tally වෙනව නම් ඒ තමයි හරි මාර්ගය? හැබැයි ඉතිං දැනට විමුක්තිය හොයන්නෙ නැති නිසා මේකත් එක ක්‍රමයක් වෙන්න ඇති.

    @Blair Solari , @nipund, @MalSeven, @Yeezus ඔයාල මේ ක්‍රමය ගැන දන්නවද? මොනවද අදහස්?
     
    එකම ගමනාන්තය
    විවිධ පාරවල් ...

    කෙනෙකුට ධර්මය ඇහුවම ඒ කියන pont එකකින් පට ගාලා trigger වෙලා "අවබෝධය" ලබන්න පුළුවන්.

    තවකෙකුට චතුරාර්ය සත්‍යය ඔස්සේ, පටිච්චසමුප්පාදය, පංච උපාදානස්කන්ධය හරහා ගිහින් "අවබෝධය" ලබන්න පුළුවන්.

    තවකෙකුට සමථය ඔස්සේම චතුර්ථයක් ධ්‍යාන වඩා එය විදර්ශනා කරන්න පුළුවන්.

    තවෙකෙකුට සමථය මගින් සිත ඒකාග්‍ර කරගෙන, පසුව ඒ අත්දැකීමෙන් ශුෂ්ක විපස්සනාව වැනි විපස්සනාභාවනාවම වඩන්න පුළුවන්.

    තව කෙනෙකුට අභිධර්මය ඔස්සේ ගිහින්, නාමරූප පරිච්ඡින්න ඤාණය මගින් අවබෝධය කරගන්න පුළුවන්

    මම දකින විදියට මේ සේරම

    " මම , මගේ " කියන සක්කාය දිට්ඨිය කැඩීම. එතනින් තමා නිවන් මාර්ගය ආරම්භ වන්නේ.

    පුද්ගලයාගෙන් පුද්ගලයාට, අවබෝධය අනුව, පුද්ගල ස්වභාවය අනුව, මාර්ගය වෙනස් නමුත් එකම ගමනාන්තය.
     
    • Like
    Reactions: nuwan9999

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    @Blair Solari , @nipund, @MalSeven, @Yeezus ඔයාල මේ ක්‍රමය ගැන දන්නවද? මොනවද අදහස්?

    විශේෂ අදහසක් නැ.
    ආනාපානසතිය වඩනවා, තාම උපචාර සමාධි මට්ටමකට ආවේ නැහැ.

    Happy new year!