ඉසෙල්ල කිව්ව වගේ, ටෙක්නිකලි පුලුවන්, හයිලි ස්කිල්ෆුල් වෙන්න ඕනෙ...බුරුමෙ මහසී ක්රම මීට සමානයි. ද්යානෙට ගිහිල්ල, පොස්ට් ද්යාන විපස්සනාව ඊට වැඩිය ලෙසී සහ එෆෙක්ටිවෙ, පාඕක්, ලන්කාවේ ට්රඩිශන් බේස් වෙන්නෙ මේක්රමයෙ..
විපස්සනාව කරන්න මයින් එකට ඕනෙ ප්රිරිකුවිසිට්ස් තියෙනව...හින්ඩෙරන්ස්, ස්ටැබිලිටි, කිල්යරිටි...තව ඒවා තියෙනව...ප්රජ්නා චයිතසිකය සමහර චයිටසික මයින්ඩ් එකෙ තියෙනකල් ප්රයොරටියිස් වෙන්නෙ නැ... රාග තියෙන සිතක ඩ්වේශ චයිතසික ඇක්ටිව් වෙන්නෙ නැ වගෙ..
ද්යාන නැතුව (මහශී ක්රමය, එවගෙත් හුස්ම රැල්ල මූලික කරගන්නව ) ඔය ප්රීරෙකුවුසිට්ස් ඇචීව් කරන්න පුලුවන්..හැබයි සාපෙක්ශව ද්ශ්කරයි...ද්යාන වලින් ඔය අවශ්යතාටික ලේසියෙන් ෆුල්ෆිල් වෙනව...සහ හයිලි ෆොකස් මයින්ඩ් එකක් සෙට් වෙනව සටල් වෙනස්කම් උනත් අල්ලගන්න පුලුවන් වෙන...මේක පර්ෆෙක්ට් කන්ඩිශන් වෙනව විදර්ශනාවට
නැ...ප්රත්යක්ශය ත්ය්ල ප්රත්යක්ශය නිවැරදි උනත්...ලැබු ප්රත්යක්ශය ලැබියයුතු ප්රත්යක්ශයද කියල ප්රත්යක්ශය තුලින් ප්රත්යක්ශ කරගන්න බැරි නිසා...උදාහරනයකට ද්යානය්කදි ඉකුනිමිටි උනාම, එකත් ප්රත්යක්ශයක්...කෙනෙක් එක මග පල කියල ගන්න පුලුවන්... හැබයි ඒ ප්රත්යශයද මාර්ගපල ප්රත්යක්ශය? නැ?.. මාර්ගය පිලිබද හොද තේරුමක් නැතිව ඉන්න තැන කියන්න බැ ප්රත්යක්ශය තුලින්...
විමුක්තිය හොයනව කියල...අහුවෙන පාරක ගිහිල්ල...අහුවෙන ප්රත්යක්ශයක්..මර්ගපලයක් කියල වලක වැටෙන එක යුතු නැ නෙ... යන ගමන හරි ප්ලැන් එකකට තේරුමක් ඇතුව යන්න ඕනෙ..යන්නන් වාලේ යන්නෙ නැතුව...අනික ඔය වලක වැටුනොත් ගොඩ එන එක ලේසි නැ යම්කිසි ප්රත්යක්ශයක් ලැබු නිසා කලින් නොලැබුනු..
දැනට විමුක්තිය හොයන්නෙ නැ.
සන්නාව සයිලන්ට් කරනව කියන්නෙ..සන්නාව ඩී ඇක්ටිවේට කරනව කියන එක නෙවේ...සන්නාව තමයි, හදුන ගන්නෙ...සහ. විපල්ලාස වලට හේතු වෙන්නෙ...නිච්ච, සුක, ආත්ම විදිහට හදුන ගන්නෙ...කට්ටිය යෝනිසො මනසිකාර ගගා දැගලුවාට, ඔතනදි තමයි, මනසිකාර චඉතසිකය යෝනිසො වෙන්නෙ...සන්නා චයිත්සිකය රයිස් උනාට...(යෝනිසො ) මනසිකාට චයිතසිකය..චයිතසිකය පන්නා චයිතසිකය ෆෝකස් කරනව රයිස් එකට..එතකොට, පන්නාව ඕවරයිඩ් වෙනව සන්නාව..... සන්නාව හදුන ගත්තට්..මේ හැදිනීමේ ස්වාභවයත්...ඇති වෙලා, නැති වෙල යන බව පජ්නාවට අහුවෙනව...සයිලන්ට් වෙනව කිව්වෙ ඒකට
@Blair Solari
උඩ පිලිතුර ප්රමානවේ යැයි සිතමි...නතිනම් කියන්න...
කන්ස්ට්රක්ටිව් වාද විවාද අවුලක් නැ...හැබයි යම්කිසි වාදයකදි...තමන්ගෙ බේස් එක තමන් දැනගන්න ඕනෙ...තමන්ටත් හරියට පෙන්නන්න පුලුවන් බේස් එකක් නැතුව...අරක වැරදි මේක මෙහෙමයි...කියල එහෙම වෙන්න හේතුවත් පෙන්නන්න බැරි උනාම..කාගෙත් කාලෙ අපරාදේ...යමක් පෙන්නද්දි හේතු ඇතුව පෙන්නන්න ඕනෙ...
සන්නාව සයිලන්ට් කරනව කියන්නෙ..සන්නාව ඩී ඇක්ටිවේට කරනව කියන එක නෙවේ...සන්නාව තමයි, හදුන ගන්නෙ...සහ. විපල්ලාස වලට හේතු වෙන්නෙ...නිච්ච, සුක, ආත්ම විදිහට හදුන ගන්නෙ...කට්ටිය යෝනිසො මනසිකාර ගගා දැගලුවාට, ඔතනදි තමයි, මනසිකාර චඉතසිකය යෝනිසො වෙන්නෙ...සන්නා චයිත්සිකය රයිස් උනාට...(යෝනිසො ) මනසිකාට චයිතසිකය..චයිතසිකය පන්නා චයිතසිකය ෆෝකස් කරනව රයිස් එකට..එතකොට, පන්නාව ඕවරයිඩ් වෙනව සන්නාව..... සන්නාව හදුන ගත්තට්..මේ හැදිනීමේ ස්වාභවයත්...ඇති වෙලා, නැති වෙල යන බව පජ්නාවට අහුවෙනව...සයිලන්ට් වෙනව කිව්වෙ ඒකට
------
Post added on Dec 31, 2025 at 9:51 PM