යුද්දෙට නැත කඩු කුමටද? කියවන්න බැරි map කුමකටද?මැප් එක කුනු ගොඩක් ද...මැනිකක් ද කියල තීරනය වෙන්නෙ...එක අතේ තියෙන කනා අනුවනෙ...මැප් එක කියවගන්න බැරි කෙනාට මැප් එක ඉතින් කුනුගොඩක් ම තමයි...
------ Post added on Jan 2, 2026 at 10:02 AM
ඒ බව පෙනේඔව් දැනුමක් ඇරෙන්න..හේතුපල අවබෝදයකින් ලැබිය යුතු දර්ම / නිවන් අවබෝදයක්..කිසියම් හාස්කමකින් මට ලැබී නොමැත...
------ Post added on Jan 2, 2026 at 10:08 AM


