☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    මැප් එක කුනු ගොඩක් ද...මැනිකක් ද කියල තීරනය වෙන්නෙ...එක අතේ තියෙන කනා අනුවනෙ...මැප් එක කියවගන්න බැරි කෙනාට මැප් එක ඉතින් කුනුගොඩක් ම තමයි...
    ------ Post added on Jan 2, 2026 at 10:02 AM
    යුද්දෙට නැත කඩු කුමටද? කියවන්න බැරි map කුමකටද? 🤷‍♂️

    ඔව් දැනුමක් ඇරෙන්න..හේතුපල අවබෝදයකින් ලැබිය යුතු දර්ම / නිවන් අවබෝදයක්..කිසියම් හාස්කමකින් මට ලැබී නොමැත... :P
    ------ Post added on Jan 2, 2026 at 10:08 AM
    ඒ බව පෙනේ :P
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    යුද්දෙට නැත කඩු කුමටද? කියවන්න බැරි map කුමකටද? 🤷‍♂️

    කියවන්න බැරි මැප් එක කියල නැ...මැප් එක කියවගන්න බැරි කෙනා කියල කියල තියෙන්නෙ.. දෙකක්...ඔබතුමට යන්නෙම අනිත් පැත්තට කියන ඒවා...:confused:
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    කියවන්න බැරි මැප් එක කියල නැ...මැප් එක කියවගන්න බැරි කෙනා කියල කියල තියෙන්නෙ.. දෙකක්...ඔබතුමට යන්නෙම අනිත් පැත්තට කියන ඒවා...:confused:
    Okay - කාටද ඔය map එක කියවන්න පුළුවන්?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    Okay - කාටද ඔය map එක කියවන්න පුළුවන්?

    ඔපෙන් මයින්ඩෙඩ් කෙනාට.. අතට දුන්න ගමන්..කිසිම හෙවිල්ලක් බැලිම නැතුව...මේක වැරදි, වැඩක් නැ...මට හාස්කමකින් පාර පෙන්නනව වගේ කතා කියන්නෙ නැතිව...අතට දුන්න මැප් එක ගවේශනයකින් යුතුව බලන්න පෙලබෙන කෙනාට...කියන්නෙ මොකක්ද කියල බලන්න විසික් කරන්න කලින්..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,601
    2,039
    113
    හරි, සරලව කියන්න,

    (1) ප්‍රථම ධ්‍යානය ඇතිද වැඩේට?
    (2) අදාල ධ්‍යාන සමාපත්තියට සමවදින්න පුහුණු වුනාට පස්සේ, යෝනිසෝ මනසිකාරයට ධ්‍යානය ඇසුරු කරන් යන විදිහ හරියට පැහැදිලි කරන්න.

    @ek_rosh
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    හරි, සරලව කියන්න,

    (1) ප්‍රථම ධ්‍යානය ඇතිද වැඩේට?
    (2) අදාල ධ්‍යාන සමාපත්තියට සමවදින්න පුහුණු වුනාට පස්සේ, යෝනිසෝ මනසිකාරයට ධ්‍යානය ඇසුරු කරන් යන විදිහ හරියට පැහැදිලි කරන්න.
    ------ Post added on Jan 2, 2026 at 10:25 AM

    එකෙන් බැ..විතක්ක විචාර නිසා මයින් එක නොයිසි වැඩී..

    දෙක පුලුවන් හැබයි අයිඩියල් කියල සලකන්නෙ නැ..

    තුන ස්ටේබල් මදි... (මතක නැ ඇයි කියල )

    4 තමයි අයිඩියල් කියල ගන්නෙ...පිටකෙත් චතුර්තක ද්යාන ගැන තමයි කියන්නෙ..

    ද්යාන ඇසුරු කර්නව කිව්ව්?...ද්යානයෙන් එලියට එනකොට තමයි යෝනිසෝ ලොක් වෙන්නෙ...
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,601
    2,039
    113
    ද්යාන ඇසුරු කර්නව කිව්ව්?...ද්යානයෙන් එලියට එනකොට තමයි යෝනිසෝ ලොක් වෙන්නෙ..

    චතුර්ථ ධ්‍යානෙට ගිහින්, ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ.. කියලා අහන්නේ සෝවාන් වෙන්න.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    චතුර්ථ ධ්‍යානෙට ගිහින්, ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ.. කියලා අහන්නේ සෝවාන් වෙන්න.

    මුකුත් කරන්නෙ නැ..ඔටෝ පයිලට්...හැබයි...ෆර්ම් වෙයාර් එකට අනුව...මම මෙහෙම කිව්වට..ඔය කියන දේවල් දනීම විදිහට දැනෙන්නෙ...(කියන්න තේරෙන්නෙ නැ මොනවගේ දැනීම ද කියල )...ඒ දැනෙන්නෙ දර්මයතුලින්..ඔය එන දැනීම ඉන්ටෙප්‍රිට කරගන්න බැරිනම් එතනින් එහට යන්න බැ...කල්යාන මිතුර ඕනෙ වෙන්නෙ ඔතනදි..මෙහෙම දැනුන..මෙහෙම උනා...

    සමහර වෙලාවට..අවශ්යෙ දේ පෙනුනටමොකද්ද පෙනෙන්න කියන එක අවබෝද නැතුව යනව යෝගියට....
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,601
    2,039
    113
    මුකුත් කරන්නෙ නැ..ඔටෝ පයිලට්...හැබයි...ෆර්ම් වෙයාර් එකට අනුව...මම මෙහෙම කිව්වට..ඔය කියන දේවල් දනීම විදිහට දැනෙන්නෙ...(කියන්න තේරෙන්නෙ නැ මොනවගේ දැනීම ද කියල )...ඒ දැනෙන්නෙ දර්මයතුලින්..ඔය එන දැනීම ඉන්ටෙප්‍රිට කරගන්න බැරිනම් එතනින් එහට යන්න බැ...කල්යාන මිතුර ඕනෙ වෙන්නෙ ඔතනදි..මෙහෙම දැනුන..මෙහෙම උනා...

    සමහර වෙලාවට..අවශ්යෙ දේ පෙනුනටමොකද්ද පෙනෙන්න කියන එක අවබෝද නැතුව යනව යෝගියට....

    බන අහලා නැති යෝගියෙක් චතුර්ථ ධ්‍යානයයට ගියොත්?

    plus, x පිරිසක් බන අහනවා ආර්යන් වහන්සේ නමකගෙන්, x පිරිසම පස්සේ චතුර්ථ ධ්‍යාන සමාපත්තියට ගිහින්, සමාපත්තියෙන් නික්මෙනවා. x පිරිසම සෝවාන් වෙනවද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    බන අහලා නැති යෝගියෙක් චතුර්ථ ධ්‍යානයයට ගියොත්?

    plus, x පිරිසක් බන අහනවා ආර්යන් වහන්සේ නමකගෙන්, x පිරිසම පස්සේ චතුර්ථ ධ්‍යාන සමාපත්තියට ගිහින්, සමාපත්තියෙන් නික්මෙනවා. x පිරිසම සෝවාන් වෙනවද?

    ෆර්ම් වෙයාර් එක නැ..යෝනිසො වෙන්න කලින්.."මම" ද්යානෙ ඉදන් එලියට ආව කියල එලියට එයි.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,601
    2,039
    113
    ෆර්ම් වෙයාර් එක නැ..යෝනිසො වෙන්න කලින්.."මම" ද්යානෙ ඉදන් එලියට ආව කියල එලියට එයි.

    පැහැදිලි මදි ඔයා කියන එක.

    මන් දැන් සෝවාන් වෙන්න මොකක්ද කරන්න ඕනේ. චතුර්ථ ධ්‍යානය වඩන එකද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    පැහැදිලි මදි ඔයා කියන එක.

    මන් දැන් සෝවාන් වෙන්න මොකක්ද කරන්න ඕනේ. චතුර්ථ ධ්‍යානය වඩන එකද?

    මම කිව්වෙ මෙකැනිසම් එක...රෆ් ස්කෙට්ච් එක...වෙන කෙනාගෙ වෙන විදිහ....චතුර්ට් දයානව වඩු පමනින්...යෝනිසෝමනසිකාරයට යන්නෙ නැ...එතන තමයි කී එක තියෙන්නෙ...කෙනාට ඒ වෙනකොට, අනිත් චයිතසික (8 ෆෝල්ඩ්) වැඩිල තියෙන්න ඕනෙ...නෙක්කමයෙ හැසිරිලා...දර්මය දැනගෙන ඉන්න ඕන් මේ එක්ස්පිරියන්ස් එකෙන් වෙන්නෙ මේක මේක කියල...මම දැන් සන්නාවෙ ඇතිවිම අහුවෙනව කිව්වට..එක ලිටරලි එහෙම නෙවේනෙ අහුවෙන්නෙ...යම්කිසි දැනීමක්...ඒ දැනීම මෙහෙමයි කියන්න බැ...ඒ දැනීම දැන ගන්න ඕනෙ...කල්යාන මිත්‍රයට ක්යන්න පුලුවන් මේ දැනීම මේකය් කියලා
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,601
    2,039
    113
    මම කිව්වෙ මෙකැනිසම් එක...රෆ් ස්කෙට්ච් එක...වෙන කෙනාගෙ වෙන විදිහ....චතුර්ට් දයානව වඩු පමනින්...යෝනිසෝමනසිකාරයට යන්නෙ නැ...එතන තමයි කී එක තියෙන්නෙ...කෙනාට ඒ වෙනකොට, අනිත් චයිතසික (8 ෆෝල්ඩ්) වැඩිල තියෙන්න ඕනෙ...නෙක්කමයෙ හැසිරිලා...දර්මය දැනගෙන ඉන්න ඕන් මේ එක්ස්පිරියන්ස් එකෙන් වෙන්නෙ මේක මේක කියල...මම දැන් සන්නාවෙ ඇතිවිම අහුවෙනව කිව්වට..එක ලිටරලි එහෙම නෙවේනෙ අහුවෙන්නෙ...යම්කිසි දැනීමක්...ඒ දැනීම මෙහෙමයි කියන්න බැ...ඒ දැනීම දැන ගන්න ඕනෙ...කල්යාන මිත්‍රයට ක්යන්න පුලුවන් මේ දැනීම මේකය් කියලා
    හ්ම්..
    එහෙනම් තව කතා කරලා වැඩක් නෑ සමාපත්තිය වඩාගන්නැතුව, ig
    චතුර්ථ ධ්‍යාන සමාපත්තියට යන්න පුලුවන් වුන දවසක පී.එම්. එකක් දාන්නම්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    හ්ම්..
    එහෙනම් තව කතා කරලා වැඩක් නෑ සමාපත්තිය වඩාගන්නැතුව, ig
    චතුර්ථ ධ්‍යාන සමාපත්තියට යන්න පුලුවන් වුන දවසක පී.එම්. එකක් දාන්නම්.

    එක තැනක මම කියවල තිබුන එක්ස්පිරියන්ස් ස්වාභවය...කෙනෙක් බාවනාකර කර හිත දන්නෙම නැතිව එලියට යනව...හිතම ඉබේම දැනගන්නව හිත ගියා කියල ටික වෙලාවකට පස්සෙ (මේ දැන ගන්නෙ කල්පනා කිරීමකින් / හිතීමකින් තොරව ) ජස්ට් දැනගන්නව...ඕක දිගටම ප්‍රැක්ටිස් කරනකොට..ඔය හැකියාව ඉක්මන් වෙනව...කලින් විනාඩි 10 ක් ගිය එක..දැන් විනඩි 1න් දැනගන්නව හිත එලියෙ කියල...ඔන්න ඔය විදිහට තමයි දැන ගැනීම් වෙන්නෙ ඉස්සෙල්ල කිව්ව අවස්තාවලදි... ඒ දැනගැනීම් වල හැකියාවන් දියුනු වෙලා තියෙන්න ඕනෙ...
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,601
    2,039
    113
    එක තැනක මම කියවල තිබුන එක්ස්පිරියන්ස් ස්වාභවය...කෙනෙක් බාවනාකර කර හිත දන්නෙම නැතිව එලියට යනව...හිතම ඉබේම දැනගන්නව හිත ගියා කියල ටික වෙලාවකට පස්සෙ (මේ දැන ගන්නෙ කල්පනා කිරීමකින් / හිතීමකින් තොරව ) ජස්ට් දැනගන්නව...ඕක දිගටම ප්‍රැක්ටිස් කරනකොට..ඔය හැකියාව ඉක්මන් වෙනව...කලින් විනාඩි 10 ක් ගිය එක..දැන් විනඩි 1න් දැනගන්නව හිත එලියෙ කියල...ඔන්න ඔය විදිහට තමයි දැන ගැනීම් වෙන්නෙ ඉස්සෙල්ල කිව්ව අවස්තාවලදි... ඒ දැනගැනීම් වල හැකියාවන් දියුනු වෙලා තියෙන්න ඕනෙ...

    ස්තූතියි 🙏🏻
     
    • Like
    Reactions: ek_rosh

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    ඔපෙන් මයින්ඩෙඩ් කෙනාට.. අතට දුන්න ගමන්..කිසිම හෙවිල්ලක් බැලිම නැතුව...මේක වැරදි, වැඩක් නැ...මට හාස්කමකින් පාර පෙන්නනව වගේ කතා කියන්නෙ නැතිව...අතට දුන්න මැප් එක ගවේශනයකින් යුතුව බලන්න පෙලබෙන කෙනාට...කියන්නෙ මොකක්ද කියල බලන්න විසික් කරන්න කලින්..
    ඔය කියන open minded අය ඔය map එක use කරල මාර්ගඵල ලබාගෙන තියෙනවද? තියෙනව නම් ඒ කවුද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මන්නම් වාද කරලා මගේ මතයේ අවුල් අල්ලගත්ත අවස්ථා එමටයි මල් හත අන්කල්.
    ------ Post added on Jan 2, 2026 at 8:21 AM
    කොච්චර එකක්ද මහත්තය, කාටහරි මේක සාධනීය දෙයක් උනානම් හොඳයි. මොනවද ඔබතුමා දැනට අල්ලගත්ත අවුල්?
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,601
    2,039
    113
    කොච්චර එකක්ද මහත්තය, කාටහරි මේක සාධනීය දෙයක් උනානම් හොඳයි. මොනවද ඔබතුමා දැනට අල්ලගත්ත අවුල්?

    බවය ම අවුල් කියලා තමයි. මන් දන්නැහැ දැනුමද, ප්‍රත්‍යක්ෂයද කියලා. දැන් කරන්නේ බන අහන එකයි, @ek_rosh අනකල් කියපු පාරේ ගිහින් බලන්න භාවනා කරන එකයි.
     
    Last edited:
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔය කියන open minded අය ඔය map එක use කරල මාර්ගඵල ලබාගෙන තියෙනවද? තියෙනව නම් ඒ කවුද?
    දැන් නම් කොහොමද දන්නෙ නෑ මහත්තය, ඉස්සරනම් ඔය map ඒක දේශනා කරන මහත්තයත් නිවන් දැකල හිටියෙ නෑ.:)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    ඔය කියන open minded අය ඔය map එක use කරල මාර්ගඵල ලබාගෙන තියෙනවද? තියෙනව නම් ඒ කවුද?

    අපෝ ඔව්...අසූමහ ශ්‍රාවකයන් ගැන අහල ඇතිනෙ....ඒකායන මග්ග සතිපට්ටන කිව්වාම ඒ අය මිරකල් එකකින් වෙන දෙයක් කලා වෙන්න බැ නෙ....

    ඔබතුමා ත්‍රිපිටකයට දෙහි කැපුවට..ලන්කාවෙ තියෙන ටීචින් (මාර්ගය වඩන ) ඔක්කොම බේස් වෙන්නෙ තිර්පිටකය ( මැප් ) එක ඇසුරින්...අවබෝදයෙන් ගෙනාපු ට්‍රැඩ්ශන් ලන්කාවෙ නැ දැන්...ඔබතුමාගෙ ගුරුවරයගෙ ගුරුවරයත්..ත්‍රීපිටකය ඇසූරින් තමයි දර්මය කතාකලෙ...හිස්ටරි එක හොයල බලන්න...

    දැන් නම් කොහොමද දන්නෙ නෑ මහත්තය, ඉස්සරනම් ඔය map ඒක දේශනා කරන මහත්තයත් නිවන් දැකල හිටියෙ නෑ.:)

    ප්‍රශ්නය වැරදි...ත්‍රිපිටකය නිවන් දැකලද කියල අහන්න

    බවය ම අවුල් කියලා තමයි. මන් දන්නැහැ දැනුමද, ප්‍රත්‍යක්ෂයද කියලා. දැන් කරන්නේ බන අහන එකයි, @ek_rosh අනකල් කියපු පාරේ ගිහින් බලන්න භාවනා කරන එකයි.

    මම කිව්ව කියල නැතුව, හොයල බලන්න...ඔහෙ කිසියම් මාර්ගයකට සෙට් වෙන්න කලින්.... නැතිනම් නූල කැඩිල ගිය සරුන්ගලය හිගිල්ල පොල්ගහක හිට්ටාම මම දැන් උඩ් මම නිදහස් උනාකියල තමනුත් දන්නෙ නැතුව වලේ වැටෙන්නෙ නැතුව...සියල්ලෙන්ම නිදහස් වෙලා යන්න බලන්න...
    ------ Post added on Jan 3, 2026 at 1:27 AM