☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,601
    2,039
    113
    any thoughts ?

    භාවනා කරන්න, සතිය පුහුණු කරන්න.

    ඉතා විශේෂයෙන්, බන අහන්න.

    ( තව උදාහරණයක් විදිහට, බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි රේරුකානේ චන්දවිමල හිමි නා උයනේ අරියධම්ම හිමි, මේ මේ වගේ ථෙරවාද සම්ප්‍රදායේ රූස්ස ගස් තමන් සෝවාන් භාවය ට පත්වුනා වත් යයි කියල නෑ, ඉතින් ඒ වගේ ම පොඩි කාලෙ ඉඳලා මැරෙනකම් පෙරුම් පිරූ බුද්ධ පුත්‍රයන්ට එසේ නම් අපට මොන කතාද )

    මන් හිතන්නැහැ මගඵල ලැබුවා, නොලැබුවා ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා සහ දන්නැහැ, මගඵල ලබල කියලා රහත් වෙනකන් ප්‍රත්‍යක්ෂයෙන් කියන්න පුලුවන්ද කියලත්.

    නිවන් දකින්න පුලුවන් මැරෙන්න කලින් නොපමා වුනොත්. අනිවාරෙන්, මැරෙන වෙලාවේ හරි රහත් වෙයි. නොපමා වෙන්න.
    ------ Post added on Jan 3, 2026 at 8:23 PM
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    මේක තමයි කරන්න තියන හොඳම දේ මම දකින විදියට ...

    ආනාපානසතිය කරලා ඉස්සරලාම ධ්‍යාන මට්ටමට වඩන්න ඕනි while බණ අහන ගමන්. ( චතුර්ථ ධ්‍යානයට පත්වීමට වෙර දරන්න ඕනේ ) මේක කරපු අය ඕනේ තරං ඉන්නවා, ලංකාවේ මියන්මාරයේ.

    ඊටපස්සේ ඇති වෙනකල් හම්බ කරලා පින් දහම් කරන්න ඕනි ... ( විශේෂයෙන් යහපත් භවයක් සකස් කරවන පුණ්‍ය කර්ම )

    ඒ අතරේ සෝවාන් වෙන්න වත් try කරන්න ඕනි අඩුම තරමේ, ඒ පිළිවෙත් පුරාගෙන.

    ( මේ විදියට කරොත්, භෞතික ලෝකෝත්තර ජීවිත දෙකම යහපත් වේවි, අඩුම තරමේ මනුෂ්‍ය භවයක්, දිව්‍ය ආත්මයක් හෝ බ්‍රහ්ම තලයක හෝ උත්පත්තිය ලබා මෛත්‍රී බුද්ධ ශාසනයේ දී හෝ නිවන් දකින්න ලැබේවි )

    මේ තියෙන්නේ ඉතින් worst case scenario එක.
    නිවන පිළිබඳ බලාපොරොත්තුවක් තියාගෙන උත්සාහ කරන්න විතරයි අපිට පුළුවන් ( මොකද නිවන් දැකපු අය, රහතන් වහන්සේලා අඩු හෝ ප්‍රසිද්ධියේ නොමැති නිසා ) ප්‍රත්‍යක්ෂ මාර්ගයක් අපිට පෙන්නන්න කෙනෙක් නැති නිසා.

    සමහර තැන්වල කියවෙනවා, බුද්ධඝෝෂ හාමුදුරුවෝ ්‍රිපිටකාර්ථකථනය වෙනස් කරා කියලා විශුද්ධි මාර්ගයෙන් ... ඒකත් මම මෙහෙම හිතන්න එක හේතුවක්.

    අපිට පුළුවන්, කරන්න ඕනි දේ කරලා වෙන්න තියෙන දේ වෙනකන් බලන් ඉන්න විතරයි

    @Blair Solari @nuwan9999 @nipund @ek_rosh any thoughts ? 👀

    බන අහන්න...එකම තැනකට සෙට් වෙන්න එපා...
    අද හතු පිපෙනව වගෙ...මට අවබෝද උනා මට අවබෝඩ උනා කියල පෙපෙන හාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්න කරන්න එයාල කියන්නෙ ඔයාලගෙ පරසනල් අජෙන්ඩාවක්ද..බුදු දහමද කියල...
    කිසිදෙයක් කියූ පමනින් පිලිගන්න එපා
    100ක් විදිහට දහම දෙසන ලෝකේ රෙෆෙරෙන්ස් එක විදිහට තියන්න පුලුවන් වන් එකම දේ ත්‍රිපිටකය ව්තරයි..
    තමන් දන්න දර්මය හරිම දර්මය කියල සෙටල් වෙන්නත් එපා.. වලක ඉන්නව වෙන්න පුලුවන්..
    විශුද්දි මාර්ගයට අමතරව මියන්මාර හාමුදුරුවන් ලිව්ව පොත් තියෙනව...ඒව බලන්න... සමහර ඒවගේ..ද්යානෙන් පස්සෙ යොගවචරය ලබන් එක්ස්පිරියන්ස් විස්තර කරල තියෙනව..මෙන්න මේවගෙ දැනුන කියල මාර්ගයෙ ගිය අය එයාලගෙ එක්ස්පිරියන්ස් එකෙන්ම..

    බලන්ගොඩ හාමුදුර්වන්ගෙ පට්ට බනක් තිබුන...මුලු කතාවම වගේ...යෝගාවචරය ලබන න්යාන...මයිල්ස්ටෝන් එක්ක..සර්ච් කරල බලන්න...මමත් හම්බෞනොත් දන්නම්...කාලෙකට කලින් බැලුවෙ..
    ------ Post added on Jan 3, 2026 at 8:53 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,601
    2,039
    113
    බලන්ගොඩ හාමුදුර්වන්ගෙ පට්ට බනක් තිබුන...මුලු කතාවම වගේ...යෝගාවචරය ලබන න්යාන...මයිල්ස්ටෝන් එක්ක..සර්ච් කරල බලන්න...මමත් හම්බෞනොත් දන්නම්...කාලෙකට කලින් බැලුවෙ..

    හරි 🙏🏻
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,879
    1
    6,721

    හොයද්දි මේකත් උපකාරී කරගන්න
    හඹුනොත් අපත් සමග බෙදාගන්න
    ස්තූතියි !

    https://www.trekmentor.org/savaka/166
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    මේක තමයි කරන්න තියන හොඳම දේ මම දකින විදියට ...

    ආනාපානසතිය කරලා ඉස්සරලාම ධ්‍යාන මට්ටමට වඩන්න ඕනි while බණ අහන ගමන්. ( චතුර්ථ ධ්‍යානයට පත්වීමට වෙර දරන්න ඕනේ ) මේක කරපු අය ඕනේ තරං ඉන්නවා, ලංකාවේ මියන්මාරයේ.

    ඊටපස්සේ ඇති වෙනකල් හම්බ කරලා පින් දහම් කරන්න ඕනි ... ( විශේෂයෙන් යහපත් භවයක් සකස් කරවන පුණ්‍ය කර්ම )

    ඒ අතරේ සෝවාන් වෙන්න වත් try කරන්න ඕනි අඩුම තරමේ, ඒ පිළිවෙත් පුරාගෙන.

    ( මේ විදියට කරොත්, භෞතික ලෝකෝත්තර ජීවිත දෙකම යහපත් වේවි, අඩුම තරමේ මනුෂ්‍ය භවයක්, දිව්‍ය ආත්මයක් හෝ බ්‍රහ්ම තලයක හෝ උත්පත්තිය ලබා මෛත්‍රී බුද්ධ ශාසනයේ දී හෝ නිවන් දකින්න ලැබේවි )

    මේ තියෙන්නේ ඉතින් worst case scenario එක.
    නිවන පිළිබඳ බලාපොරොත්තුවක් තියාගෙන උත්සාහ කරන්න විතරයි අපිට පුළුවන් ( මොකද නිවන් දැකපු අය, රහතන් වහන්සේලා අඩු හෝ ප්‍රසිද්ධියේ නොමැති නිසා ) ප්‍රත්‍යක්ෂ මාර්ගයක් අපිට පෙන්නන්න කෙනෙක් නැති නිසා.

    සමහර තැන්වල කියවෙනවා, බුද්ධඝෝෂ හාමුදුරුවෝ ්‍රිපිටකාර්ථකථනය වෙනස් කරා කියලා විශුද්ධි මාර්ගයෙන් ... ඒකත් මම මෙහෙම හිතන්න එක හේතුවක්.

    ( තව උදාහරණයක් විදිහට, බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි රේරුකානේ චන්දවිමල හිමි නා උයනේ අරියධම්ම හිමි, මේ මේ වගේ ථෙරවාද සම්ප්‍රදායේ රූස්ස ගස් තමන් සෝවාන් භාවය ට පත්වුනා වත් යයි කියල නෑ, ඉතින් ඒ වගේ ම පොඩි කාලෙ ඉඳලා මැරෙනකම් පෙරුම් පිරූ බුද්ධ පුත්‍රයන්ට එසේ නම් අපට මොන කතාද )

    අපිට පුළුවන්, කරන්න ඕනි දේ කරලා වෙන්න තියෙන දේ වෙනකන් බලන් ඉන්න විතරයි

    @Blair Solari @nuwan9999 @nipund @ek_rosh any thoughts ? 👀
    මචන්, පුද්ගල මට්ටමෙන් මේක මෙන්න මෙහෙමයි කරන්න ඕනි/වෙන්නෙ කියල විශේෂ process එකක් හෝ structure එකක් නැහැ. හොඳම උදාහරනෙ මම... මම මෙහෙම දහමක් අවබෝධ කරගන්න හිටපු එකෙක් නෙමෙයි... කෙල්ලෝ පස්සෙයි, nigh club ගානෙයි ගිහිල්ල, substance පාවිච්චි කරල ..න්සතාර් වෙල හිටපු එකෙක්... සමහර weekends වල උදේට නැගිට්ටහම literally පොළවෙ වලක් හාරගෙන වැලලෙන්න හිතෙනව (dopamine dip එකට වෙන්න ඇති)... මම ඔයවගෙ එක දවසක අහම්බෙන් අහපු බණක් නිසා මුළු ජීවිතයම වෙනස් වෙච්ච එකෙක්... මටමම පුදුමයි මම කොහොමද මෙච්චර දහම් කරුණු ගොඩක්, මෙච්චර සුළු කාලෙකින් ඉගන ගත්තේ කියල... මට මේවයෙ හරිම හුරු පුරුදු ගතියක් තියෙනව. සමහරු මේකෙ gravity එක දන්නෙ නැතුව විහිලු කලාට මම මේකට miracle එකක් කියන්නෙ ඔයවගෙ ලොකු හේතු කීපයක් මත...

    ඔය ධ්‍යාන වඩන්නයි, අරකටයි මේකටයි කලින් පොඩ්ඩක් හිතල බලපන් ඇයි මට දහම ඕනි කියල. මටනම් දහම ඕනි මේ දැන් ඉන්න පුළුවන් උපරිම සතුටින් ඉන්න. මම ඒකට ගොඩක් try කරපු එකෙක්, try කරන හැම පාරකම ඉතුරු වෙච්ච මොකුත් නැතුව හෙම්බත් වෙච්ච එකෙක්. සමහර වෙලාවට මම මේකේ දාන threads දැක්කම හිතෙනව මොන තරම් බේරිල්ලක් බේරුනාද කියල. දැන් නම් මට ඒ සතුට මේ දහම තුලින් අඩුවක් නැතුව ලැබෙනව, dopamine මත දැන් මගෙ සතුට රඳා නොපවතින නිසා fluctuations නැහැ.මග වඩන හැම වෙලාවකම හිත නිදහස් වෙනව කියල දනනෙනව, නිදහස් වීම කොපමණද, ඒ තරමටම සිතේ සතුට තියෙනව. හැබැයි ඉතින් මේ සතුට අර උඩ පැනල, නටල, සින්දු කියන්න හිතෙන සතුට නමෙයි... මේක නිදහස් වෙච්ච, පීඩාවෙන් තොර, හැම වෙලාවෙම අඩු වැඩි නෙවී පවතින සුපිරි සැපයක්...

    මේ සෝවාන්ද? ලෝක සම්මතයෙ, සත්වයාට එකක් වෙන් නොකර ඉන්න බැහැ ඒ නිසා process එකක් fix කරල ඒකට නමක් දනවම තමයි, මම කරන දේවල් සහ අත්දකින දේවල් ප්‍රත්‍ය වේක්ෂාවෙන් බැලුවහම මේ process එකට සමගාමී වෙනව නමුත් මට නම් ඔය නම්, statuses අදාළ නැහැ, process එකට කියන නම මොකක් උනත මට ඕනි මේකෙ උපරිමයට යන්න... ඒක කොහම ඇතිද කියන හැගීමත් මට තියෙනව.

    ඉතින් මම උඹට කියන්නෙ ඔය අනං මනං භාවනා, අභිධර්ම, මෙලෝ තේරුමක් නැති වචන, තමුන්ගෙ දෘෂ්ටි, වෙන අයගෙ දෘෂ්ටි පැත්තකින් තියල මුලින්ම බණ අහන්න පටන්ගනින් ඊට පස්සේ මේවා ඔක්කොම map වෙන තැනක් (සම්මා දෘෂ්ටිය) එනව එතනින් එහාට ඉතින් no return... මොකක් හරි දැක්කත්, ඇහුවත්, රහ බැලුවත්, දැනුනත්, හිතුනත්... අර ඉස්සර තිබුණ තනි option එක (නිච්ච) වෙනුවට දැන් options දෙකක් එනව (නිච්ච, අනිච්ච) - මේ සෝවාන් මට්ටම මේක නවත්වන්න බෑ. අනිච්ච පැත්තට මේක අරන් යනව කියන්නෙ ආනාපාන භාවනාව....මුල් කාලේදී බොහෝ වෙලාවට default option එක නිච්ච් හැටියට එන්නෙ හැබැයි අපි වීර්ය යොදල අනිච්ච් පැත්තට ඒක අරන් කාලයක් යනකොට ඒ වගෙ ආරම්මණ නැවත එනකොට ඒවයේ default option එක අනිච්ච වෙනව. තනිකරම හිත පුරුදු කිරීමක් තියෙන්නෙ. උඹට පේනවා ඇති මේක කොච්චර ප්‍රයෝගික වැඩක්ද කියල. මුල් කාලයේ මේක ලේසියි... පස්සේ පස්සෙ සියුම් කෙලෙස් වලට මේක apply කරන්න තමයි එක තැනක ඉඳගෙන ධ්‍යාන වලට සම වැදිලා භාවනා කරන්න ඕනි. ඒ කරන්න තියෙන්නෙත් ඕකම තමයි...
    (Note: සම්මා දෘෂ්ටිය කිව්වෙ තවත් දෘෂ්ටියක් නෙමෙයි, දැන් මේ තියෙන base (නිච්ච්) දෘෂ්ටියේ 180 degrees)

    උඹට දහම ඕනි ඔය ඇතුලෙ හැදෙන මම උලුප්පල තියාගන්න නම් ... ඒක වෙනම දෙයක්... අන්තිමට පීඩාව තමයි ඉතුරුවෙන්නෙ... මේ වගෙ forum වල, අනික් තැන් වල තමන්ගෙ මතය defend කර කර ඉන්න පුළුවන් ඉතින්. Choice is yours :)

    PS: default option එක අනිච්ච වෙනව කියන්නෙ සිතේ පීඩාවක් නැහැ, යථා ස්වභාවය දකිනවා, අල්ලන්න, පිහිටන්න, මමය, මගේය කියල ගන්න දෙයක් නැති බව දකිනව - මේව අමුතුවන් කියන්න ඕනි නැහැනෙ...
     
    Last edited:
    • Love

    ගොඩක් ස්තූතියි මේ පැහැදිලි කිරීමට
    බුදු සරණයි ඔබතුමාට !
     
    • Love
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    කැමති අයට:

    අර මම කිව්ව, අනන්ද මයිති හමුදුරුවන්ගෙ ‍යුකේ වල කල බනට සමානව තියෙන රයිට් උප් එකක්... මේකෙ තියෙනව..සොවාන් වෙන කෙනා යන මාර්ගය...

    As he is influenced by joy and refreshment of mind and body when he attains to this stage, his blood becomes clear and cleansed and it results in a kind of aura which the body begins to emit. He, on this occasion, feels joyful or full of zest. He feels very happy, serene, energetic, even-minded, very pious, mindful and keenly intelligent. But at the same time he may feel attached to these attainments. Some meditators mistake this stage of development for arahantship and claim to have attained the same and would stop further practice. At this juncture the meditator must be very careful, more attentive and exhaustively inquisitive of all aspects of the afore-said attainments. When he examines and analyses them he would understand their illusive nature. Consequently he releases his hold on them and begins to scrutinize all his experiences. This knowledge of discrimination between the right way and the wrong way is called ‘the purification of the knowledge of right and wrong ways’ (maggamagga-nana-dassana-vissudhi).

    Now the meditator examines the rise and fall of all the constituents of his psycho-physical life. The more he examines, the clearer he sees the falling away or breaking down of all the mental and material (physical) states of his life (Udaya-vyaya-nana).

    This experience makes him clearly see the continual change and dying nature of what he has so far considered to be ‘himself’ (bhanga-nana).

    When he clearly sees that at every moment all parts or constituents of his body and mind are breaking down and dying he would feel himself helpless. He becomes full of fear (bhaya-nana). He sees no hope or refuge, no safeguard for himself within his mind-body-continuity. By this he feels thoroughly tired and exhausted (adinava-nana). Still further examining this nature he feels disgusted with his psycho-physical process (nibbida-nana). Now he feels anxious of getting rid of this troublesome burden of mind-body-existence. So he begins to examine his mind and body deeper and deeper and realizes hat there is no “I” to get troubled with, that there is nothing to be taken as ‘mine’, that there are only mental and material states continually rising and vanishing and that they thus rise and vanish in their inherent and unavoidable nature.

    When the meditator realizes that everything that rises is subject to fall away and that it is inherent in every conditioned thing, he will not be worried but be indifferent and equanimous (sankharupekkha-nana).

    Now he has realized that all conditioned things, whether internal or external are subject to the nature of rising and vanishing momentarily and consequently feels thoroughly detached from all those things. Instantly three signata (ie. impermanence, unsatisfactoriness or restlessness and non-ego-entity) become clearer and clearer and more and more evident (patipadanana-visuddhi). His introspection rises to its maturity. On this occasion two or three thoughts (mind units) fixed on one of the three signata rise and pass away followed by a consciousness (or mind-unit), which arises letting go of the conditioned things that his thought stream has been holding on to for so long. This consciousness (or mind-unit) catches hold of anew object, that is the unconditioned element (asankhata-dhatu or Nirvana), which appears before his mind’s eye hazily. Immediately next to it the fully matured mind-unit arises seeing and focusing itself on Nirvana. This is the first path-consciousness (pathama-magga-citta). The meditator now has entered the path to Nirvana definitely and will never turn back. A boat that has got on to a rapid stream bound to sea will never turn upstream. Similar is the condition of the meditator who has reached this stage. So the path he has to tread from this moment is called sota (rapid stream) and the setting upon this path is called apatti (setting upon or entering), and hence this stage is called sotaptti (stream-entering). The consciousness or mind-unit that arises at this instant is called also ‘sotapatti-magga-citta’. This mind-unit, while arising, roots out the belief in the existence of an ego-entity, doubt, regard for rites and ceremonies. It is followed by tow or three mind-units fixing themselves on Nibbana and removing thereby the fatigue that had been caused by those rooted out passions. Of these mind-units the first one (magga-citta) is the kusala (or wholesome active) consciousness of the supramundane class (lokuttara) of mind-units, and the succeeding two or three mind-units are its resultants (lokuttara0phala-cittas). Then the thought stream subsides into subliminal passive state (bhavanga). Then after some moments, bhavanga is arrested and mind – door – consciousness arises turning towards the immediate past experience and there arise mind-units reflecting the path consciousness, its function (or resultant consciousness) and Nibbana, and by this he sees also what defilements of mind he has destroyed and what are yet to be rooted out. The person that has attained to this state is called sotapanna (one who has entered the holy stream i.e. noble (holy) eight-factored path).

    full eka:

    https://quangduc.com/a68869/abhidhamma
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    ඔය ධ්‍යාන වඩන්නයි, අරකටයි මේකටයි කලින් පොඩ්ඩක් හිතල බලපන් ඇයි මට දහම ඕනි කියල. මටනම් දහම ඕනි මේ දැන් ඉන්න පුළුවන් උපරිම සතුටින් ඉන්න. මම ඒකට ගොඩක් try කරපු එකෙක්, try කරන හැම පාරකම ඉතුරු වෙච්ච මොකුත් නැතුව හෙම්බත් වෙච්ච එකෙක්. සමහර වෙලාවට මම මේකේ දාන threads දැක්කම හිතෙනව මොන තරම් බේරිල්ලක් බේරුනාද කියල. දැන් නම් මට ඒ සතුට මේ දහම තුලින් අඩුවක් නැතුව ලැබෙනව, dopamine මත දැන් මගෙ සතුට රඳා නොපවතින නිසා fluctuations නැහැ.මග වඩන හැම වෙලාවකම හිත නිදහස් වෙනව කියල දනනෙනව, නිදහස් වීම කොපමණද, ඒ තරමටම සිතේ සතුට තියෙනව. හැබැයි ඉතින් මේ සතුට අර උඩ පැනල, නටල, සින්දු කියන්න හිතෙන සතුට නමෙයි... මේක නිදහස් වෙච්ච, පීඩාවෙන් තොර, හැම වෙලාවෙම අඩු වැඩි නෙවී පවතින සුපිරි සැපයක්...

    ඔබතුමාගේ පෝස්ට් එකට රෙප්ලයි එකක් දැම්මොත් ඇටැක් එකක් කියල අයෙත් ඊගෝ ලෙබෙල් වදින නිසා දාන්නෙ නැ කියල හිටියත් පෘත්කජන ස්වබාවය නිසා අයෙත් දන්න ඕනෙ කියල හිතුනා මොක වැදුනත් :rolleyes:

    බුදුකෙනෙක් ලොකෙට පහල වෙන්නෙ ඔබතුමාට (මම අ/තුලු පෘතක්ජනයට ) බුදු දහම ඕනෙ වෙන කරුනට පිලියමක් දෙන්න නෙවි...ඔබතුමාට හීනයකින් වත් නොපෙනන ප්‍රශ්නයක් තියෙනව කියල පෙන්නන්න සහ ඒකට පිලිතුරක් දෙන්න...

    ඔබතුමාට ඕනෙ උපරිම සතුටින් ඉන්න නම්...බුදුන්ගෙ මාර්ගය කොහොමත් හරියන මාර්ගය නෙව්, මොකද..මාර්ගය අවසානයෙ...සතුටින් ඉන්න ඔබතුමෙක් අභව්ය වෙන නිසා..

    "ඔබතුමා" ඔය අඩු වැඩි නොවන අත්විදින සැපය උපේක්ශාව

    ඔබතුමා කිව්වෙ, මම ඇතුලු සියල පෘතක්ජනයන්ට = පර්සනල් ඇටැක් නෙවේ..

    For anyone interested:
    “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ එක්තරා ගුරු තන්හි සිටියාව සබ්‍රහ්මචාරී කෙනෙක් හෝ ධර්මය නොම දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට නොම දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් නොම සජ්ඣායනා කෙරේද, යළිත් අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් අනුව කල්පනා කෙරේද, අනුව හැසිරේද, සිතින් සලකා බලයිද, මහණෙනි, යම් යම් පරිද්දකින් භික්‍ෂු තෙම අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් කල්පනා කෙරේද, අනුව හැසිරේද, සිතින් සළකා බලාද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ත්‍ථය දන්නේද, ධර්මය දන්නේද වේ.

    This says: that a monk is NOT actively listening to the Buddha or any other teacher, and he is also NOT actively teaching dhamma to others.

    Instead, he simply recalls and reflects on the dhamma he previously heard and memorized... through this internal reflection he comes to understand the dhamma.

    ->contradicts the idea that someone must be actively listening to a teacher in order to progress
    ------ Post added on Jan 4, 2026 at 11:47 PM
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,498
    67,845
    113
    Lokaya hinayaklu,mayawaklu.aye buduhmaduruwo kenek pahala wenawlalu loketa.mokadda ban me kathawa.buduhmaduruwo kiyaneth taman dekka hinayak tama etakota.
     
    • Like
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    Lokaya hinayaklu,mayawaklu.aye buduhmaduruwo kenek pahala wenawlalu loketa.mokadda ban me kathawa.buduhmaduruwo kiyaneth taman dekka hinayak tama etakota.

    ලෝකය හීනයක්, මායාවක් කියල නැ බන් බුදු හාමුදුරුවො...උදාහරන රියලිටි කර ගන්න එපා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,498
    67,845
    113
    ලෝකය හීනයක්, මායාවක් කියල නැ බන් බුදු හාමුදුරුවො...උදාහරන රියලිටි කර ගන්න එපා..
    Ekane ai itin udaharaneta ganne ewa buduhamdruwo ehema ewa aran nane :oo:
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    ඔබතුමාගේ පෝස්ට් එකට රෙප්ලයි එකක් දැම්මොත් ඇටැක් එකක් කියල අයෙත් ඊගෝ ලෙබෙල් වදින නිසා දාන්නෙ නැ කියල හිටියත් පෘත්කජන ස්වබාවය නිසා අයෙත් දන්න ඕනෙ කියල හිතුනා මොක වැදුනත් :rolleyes:

    බුදුකෙනෙක් ලොකෙට පහල වෙන්නෙ ඔබතුමාට (මම අ/තුලු පෘතක්ජනයට ) බුදු දහම ඕනෙ වෙන කරුනට පිලියමක් දෙන්න නෙවි...ඔබතුමාට හීනයකින් වත් නොපෙනන ප්‍රශ්නයක් තියෙනව කියල පෙන්නන්න සහ ඒකට පිලිතුරක් දෙන්න...

    ඔබතුමාට ඕනෙ උපරිම සතුටින් ඉන්න නම්...බුදුන්ගෙ මාර්ගය කොහොමත් හරියන මාර්ගය නෙව්, මොකද..මාර්ගය අවසානයෙ...සතුටින් ඉන්න ඔබතුමෙක් අභව්ය වෙන නිසා..

    "ඔබතුමා" ඔය අඩු වැඩි නොවන අත්විදින සැපය උපේක්ශාව

    ඔබතුමා කිව්වෙ, මම ඇතුලු සියල පෘතක්ජනයන්ට = පර්සනල් ඇටැක් නෙවේ..

    For anyone interested:
    “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ එක්තරා ගුරු තන්හි සිටියාව සබ්‍රහ්මචාරී කෙනෙක් හෝ ධර්මය නොම දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට නොම දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් නොම සජ්ඣායනා කෙරේද, යළිත් අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් අනුව කල්පනා කෙරේද, අනුව හැසිරේද, සිතින් සලකා බලයිද, මහණෙනි, යම් යම් පරිද්දකින් භික්‍ෂු තෙම අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් කල්පනා කෙරේද, අනුව හැසිරේද, සිතින් සළකා බලාද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ත්‍ථය දන්නේද, ධර්මය දන්නේද වේ.

    This says: that a monk is NOT actively listening to the Buddha or any other teacher, and he is also NOT actively teaching dhamma to others.

    Instead, he simply recalls and reflects on the dhamma he previously heard and memorized... through this internal reflection he comes to understand the dhamma.

    ->contradicts the idea that someone must be actively listening to a teacher in order to progress
    ------ Post added on Jan 4, 2026 at 11:47 PM
    No problems at all රෝෂ් අයියෙ, එහෙම හිතන්න එපා, මම address කලේ මට තිබණු problem එකක්, නැතුව ඔයා මගෙ post වලට දාන reply නවත්වන්න කිව්ව දේවල් නෙමෙයි. කලින් label ගැහුවනම් sorry, ඇත්තටම මට ඒ වාද විවාද භාවනාවට නිමිත්තක් වුණා, තව ටිකක් මේ හිත පෙලෙන ගතිය අඩු කරගන්න පුළුවන් උනා... personal attack උනත් කමක් නැහැ දැන් නම්.

    හා ඉතිං, ඔයා කියනව නම් සිදුහත් කුමාරය ගිහි ගෙයි තිබුණු ඒ සැප අතඇරලා, තව දෙයක් හොයන්න ගියේ උන්වහන්සෙට හීනයකින් වත් නොපෙනන ප්‍රශ්නයක් තියෙනව කියල පෙන්නන්න සහ ඒකට පිලිතුරක් දෙන්න නම්, එහෙම වෙන්නත් ඇති....මම එහෙම හිතන්නෙ නැහැ... එච්චරයි. Just to clarify, සතුටින් ඉන්න මමෙක් ගැන නෙමෙයි අදහස් කලේ... සතුටින් පිරි සිතක් ගැන...

    දුක නැතුව ඉන්න කැමති අය මේවා ගනී, හීනයකින් වත් නොපෙනන ප්‍රශ්නයක් තියනව කියල හිතන අය ඕව ගනී... ලෝක ස්වභාවයනෙ ... 🤷‍♂️ choice එක ලෝකයාට බාර දෙමු :-).

    Lokaya hinayaklu,mayawaklu.aye buduhmaduruwo kenek pahala wenawlalu loketa.mokadda ban me kathawa.buduhmaduruwo kiyaneth taman dekka hinayak tama etakota.
    ඔයා මේ කොටපු ටිකත් හීනෙන් කෙටුව වෙන්න බැරිද?
    ------ Post added on Jan 5, 2026 at 12:30 AM
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,601
    2,039
    113
    සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
    මාගේ දිවියේ අන්ධකාරේ..

    ලෝකය හීනයක්, මායාවක් නෙමෙයි,
    මායාව, හීනය තමයි ලෝකය.
    උපමාවකින් කියන්නේ 'ඒ වගේ..: කියන එක මිසක් 'එහෙම තමයි..' කියන එක නෙමෙයි. හීනෙ ඇතුලෙන්, 'ඇහැරෙන්න..' කියලා ඇහෙන එක තමයි, බන. ඇහැරෙන එක තමයි, 'බුද්ධ'.

    Lokaya hinayaklu,mayawaklu.aye buduhmaduruwo kenek pahala wenawlalu loketa.mokadda ban me kathawa.buduhmaduruwo kiyaneth taman dekka hinayak tama etakota.

    සතුටින් පිරි සිතක් ගැන...

    සිත සතුටින් කියලා දැනගන්නේ කව්ද?
    ------ Post added on Jan 5, 2026 at 5:14 AM

    දුක නැතුව ඉන්න කැමති අය මේවා ගනී, හීනයකින් වත් නොපෙනන ප්‍රශ්නයක් තියනව කියල හිතන අය ඕව ගනී... ලෝක ස්වභාවයනෙ ... 🤷‍♂️ choice එක ලෝකයාට බාර දෙමු :-)

    කායික, මානසික දුකට විසදුම් හොයන්න තමයි ඉස්සරත් නෙක්ඛම්ම ට ගිහින් දශක ගනන් භාවනා යෝගීව ගත කරේ යෝගීවරු, imho. නතර වුනේ උපේක්ෂාවෙ. කලින්ට වඩා එතන හොද නිසා තමයි එතන හිටියේ. පෙලෙන බව ක් හෝ සැප, දුක කියලා යමක් දැනෙන්නෙත් නැහැ උපේක්ෂාවෙ ඉද්දී. ඒත් සසරම තමයි. පෙලීම 'මෙහෙමයි..' කියලා අල්ලන්න බැහැ, imho. *මෙය* ඇති විට ඉතුරු package එකම වෙනවා, imho.
    ------ Post added on Jan 5, 2026 at 5:20 AM

    හීනයකින් වත් නොපෙනන ප්‍රශ්නයක් තියනව කියල හිතන අය ඕව ගනී...

    සත්හට වන *බව දුකට" වෙදාණන්..

    බව දුක මොකක්ද හිතන විදිහට?
    ------ Post added on Jan 5, 2026 at 5:27 AM
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,601
    2,039
    113
    නිවන හම්බුන එකෙක්

    අභව්‍යයි, නිවන කෙනෙක්ට හම්බෙනවා කියන එක.
    නිවිලා යන එක වෙන්නේ පහන් දැල්ලක් වගේ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,601
    2,039
    113
    එහෙම නිවිලා ගිය උන් කවුද ඉන්නේ දැන් මේ ත්‍රෙඩ් එකේ

    අනිත් අය ගැන දන්නැහැ, මන්නම් නිවිලා නැ තාම.