☸︎ ඇයි හදිස්සි... නිවන් දකින්න ☸︎

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,830
    1
    6,683
    113
    Buduhamuduruwo venas api venas

    සත්‍ය සොයා ගිය සිද්ධාර්ථ සහ අපි වෙනස් වෙන්නේ කොහොමද ?

    apita kiyanna puluvanda api hamoma e ha samana punya shakthiyak veeryak thiyena minissu kiyala bane

    පුළුවන්, කවුද දන්නෙ අපි අතරෙත් මතු බුදු බව ලබන බෝධිසත්වයන් ඉන්නවද කියල පාරමිතාදම් පුරණ.

    anika gihigeya hara gihillane budu une maligawe iddi nevei ne

    ගිහි ගෙදර හැර ගියපු ගමන් බුදු බව ලැබුවාද නෑනෙ
    බුදු බව ලැබුවේ ඒ නිසා නම්, ඇයි අවුරුදු හයක් දුෂ්කරක්‍රියා කළේ.
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    සත්‍ය සොයා ගිය සිද්ධාර්ථ සහ අපි වෙනස් වෙන්නේ කොහොමද ?

    පුළුවන්, කවුද දන්නෙ අපි අතරෙත් මතු බුදු බව ලබන බෝධිසත්වයන් ඉන්නවද කියල පාරමිතාදම් පුරණ.

    ගිහි ගෙදර හැර ගියපු ගමන් බුදු බව ලැබුවාද නෑනෙ
    බුදු බව ලැබුවේ ඒ නිසා නම්, ඇයි අවුරුදු හයක් දුෂ්කරක්‍රියා කළේ.
    gihigeyi idan nivan dakinna talks dunnata vaddak naha ghigeyi hara yannama oni , dushkara kriya kale gihigeya hara gihilla misak maligave neveine , apita thiyena chance eka gihigeya ath arala mahan venna puluvan eka , samanya jeevithey ekka thiyena badim ekka nivan dakinna focus ekak karann baha , e jeewithen ayin vennama oni
     
    • Like
    Reactions: Yeezus

    nidarsha91

    Well-known member
  • Meh cooperate building games ekkada rahatan wahansela rakagena aran apu suthra deshana compare karanne 🤦‍♂️
    සම්ප්‍රදායෙන් පැවතීගෙන ඇවිල්ලා උඹටත් ඒ දේ කිව්වම උඹත් ඒ දේම හරියි කියල උඹෙන් පස්සෙ අයටත් ලබා දෙනවා. උඹේ විදියට උඹ හරියටම හරි මචන්. ප්‍රශ්න කරන්න, විමසන්න එපා. සාධු සාධු

    උබ බෞද්දද? එහෙනම් අර කතාව හරි. උබලම තමයි බුද්දාගම නැති කරන්නෙ. ඊටපස්සෙ උබලා සුලුතරය වෙනවා. වෙන ජාතීන්ට බනින්න එපා.
    උඹ බෞද්ධ කියල උඹේ ශරීරයෙ හරි, බ්ලඩ්ලයින් එකේ හරි කොහෙද කෝඩ් කරල තියෙන්නෙ මචන්?

    භවය - උද්ධ කරගන්න කියල බුදුන් වහන්සේට පසුව පැමිණිය පිරිසක් බෞද්ධ ආගම කියල එකක් හැදුවා. ප්‍රශ්න නොකරන එවුන් වැඳගෙන ඒ දේම අල්ලගෙන නිවන අහලකටවත් නෑවිත් කැරකි කැරකි ඉන්නවා නේද?

    බුද්ධ කියන්නෙ බුද්ධිය, නිපුණත්වය මිසක් වෙන දෙයක් නෙමෙයි බන්. බුද්ධියේ අවබෝදයේ සරණ යාමකින් තොරව ඇත්ත දකින්න බැහැ. එක එකා කියන දේවල් වලින් ගැලවිලා කාලාමයන්ට කිව්ව විදියට අපි අපිම හෙව්වොත් හම්බෙයි නිවන. නැත්තන් ඉතින් උඹල වගේ අපි බෞද්ධද අපි අරකද මේකද කිය කිය මේකෙම කැරකි කැරකි ඉන්නවා.

    තෙරුවන් සරණයි මචන්! 2026 අවුරුද්දෙදිවත් ඇත්ත ගවේෂනය කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ------ Post added on Dec 31, 2025 at 12:13 PM

    මෙතන සාමාන්‍ය මිනිස්සුන්ගේ කටකතාවයි ත්‍රිපිටකය පැවැතගෙන ආපු විදියයි සංසන්දනය කරන ඒක සම්පුර්ණ වැරදි. බානක පරම්පරා සහ රහතන් වහන්සේලා සමාන කරලා බලන ඒක. බානක පරම්පරා ගැන තව හදාරන්න වෙයි.
    එ ඔක්කොම පැත්තකින් තියලා ලංකාවේ ගන්තාරූද කරපු ත්‍රිපිටකයයි බිරිමයේ ශිලා ත්‍රිපිටකය යී සමාන උනේ කොහොමද කිසිම සම්බන්දයක් නැතුව පැවැතගෙන ඇවිත්. ඔය දෙකේ පොඩි වෙනස්කම් තියෙන්නේ වචන වල විතරයි තේරුම අතින් සමානයි.
    මේක එහෙම ඒක පාඩමකින් දෙකකින් උබේ සැකය දුරු කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඕක ගැබුරින් හදාරුවම උබටම තේරෙයි. උඩින් බළලා ඔයා කතාවම මාත් අවුරුදු ගානකට කලින් කිව්වා.
    යුද්ධය, භූ ලෝක දේශපාලනය, වෙළඳාම කියන කාරණා ගැන උඹත් දන්නවා මමත් ඉගෙන ගන්නවා මචන්. බලය, මුදල තියෙන තැනින් පටන් ගන්න සමාජ හැසිරවීම ගැන අවබෝදයෙන් අපි කතා කරමුද? අන්න එතනදි උඹ කිව්ව ඔය පරම්පරා, කොහොමහද මෙහ එක අරහෙ තියෙන්නෙ කියන කතා වලට හේතු වුණු කාරණා එකෙන් එක පැහැදිලි කරගන්න අවස්ථාව ලැබෙනවා. ලංකාවට බුදු දහම ගැන විස්තර ආවෙ කොහොමද? ලංකාවට ක්‍රිස්තියානිය ආවෙ කොහොමද? ලංකාවට ඉස්ලාමය ආවෙ කොහොමද? ඒ ආගම් පටන් ගත්ත රටවල තියෙන කතා ටිකම මෙහෙත් තියෙනවා භාෂා වලින් වෙච්ච වෙනස්කම් එක්ක.

    හරිම සරලව කියනව නම්, උඹල හරියටම ළ්ළ්ළ්ම් එකකට ෆීඩ් කරපු ඩේට ටික ආයෙම අවුට් කරනව වගේ, උඹලට කියල දුන්න දේවල් ටික එහෙමමයි කියල දකින්න උත්සාහ ගන්නවා.

    බුදු හාමුදුරුවො එක හෙලාම එපා කිව්වෙම ඒ දේට. තනියම ගවේශනය කරන්න කිව්වෙ ඒකනෙ. හිතන්න වුවමනයි කරුණු අරගෙන. හරියටම හෝල්ම්ස් චරිතය කරනව වගේ. හුලං පාරක් ආව, බල්ලෙක් පහුරු ගාල තියෙනවා, මේ ගෙදර හිටපු මිනිහ අන්ධ භූත වැඩ කළා කිව්වම ඕන කෙනෙක් බය වෙනවා අම්මටසිරි යකා කියල. හැබැයි වෙන විදියට දේවල් බලන්න පුරුදු කාපු එකා බලන්නෙම ඒක එහෙම නෙමෙයි කියල. අන්න පේන්න ගන්නවා වෙන්න පුළුවන් පොසිබිලිටීස් ටික.

    මම මේ උඹලගෙ විශ්වාසයට අගරු කරනවා නෙමෙයි මචන්. නැත්තන් උඹලට මල පනී. මං ප්‍රශ්න කරන්නෙ බුදුන් වහන්සේ කිව්ව ප්‍රශ්න කිරීමෙන් ඉගෙන ගැනීම වැරදිද? මොකද බලය වැඩි තැනින් වෙන්න පුළුවන් විකෘති කිරීම හින්ද.

    දැන් අද බලපන්කො. ලංකාවෙ උඹ ඔය කිව්ව වගේ ඉහලින්ම ඉන්න වෙහෙර විහාරස්ථාන ලැයිස්තුව හා ඒවගෙ ඉන්න පිරිස. ඔෆිස් එකේ හාමුදුරුවො කියයි ආමි එකේ හාමුදුරුවො කියයි. ඉතින් තව අවුරුදු ගානකින් මිනිස්සු උඹල ඔය කියන විදියටම ඒ අයටත් වඳී. ඒ අය කිව්ව දේ හරී කියයි. පේනවද එතකොට ඇත්තම ධර්මයට වෙන්න පුළුවන් විනාශය?

    අනික අද රුවන්වැලි සෑයට යන්නෙ අති බහුතරය - එතන තියෙන ඇත්ත දැනගෙනද? නැත්තන් දෙයියො බලන්නද? මනස හැම දේටම මූලික වෙනව කිව්ව බුදුන් වහන්සේ ඒ මනස එක තැනකට ගේන්න පුළුවන් ස්ථාන ක්‍රම භාවිතා කළා. අනිත් අයට භාවිතා කරන්න කිව්වා. මොකටද?

    ------ Post added on Dec 31, 2025 at 12:27 PM
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    898
    1,061
    93
    සම්ප්‍රදායෙන් පැවතීගෙන ඇවිල්ලා උඹටත් ඒ දේ කිව්වම උඹත් ඒ දේම හරියි කියල උඹෙන් පස්සෙ අයටත් ලබා දෙනවා. උඹේ විදියට උඹ හරියටම හරි මචන්. ප්‍රශ්න කරන්න, විමසන්න එපා. සාධු සාධු

    උඹ බෞද්ධ කියල උඹේ ශරීරයෙ හරි, බ්ලඩ්ලයින් එකේ හරි කොහෙද කෝඩ් කරල තියෙන්නෙ මචන්?

    භවය - උද්ධ කරගන්න කියල බුදුන් වහන්සේට පසුව පැමිණිය පිරිසක් බෞද්ධ ආගම කියල එකක් හැදුවා. ප්‍රශ්න නොකරන එවුන් වැඳගෙන ඒ දේම අල්ලගෙන නිවන අහලකටවත් නෑවිත් කැරකි කැරකි ඉන්නවා නේද?

    බුද්ධ කියන්නෙ බුද්ධිය, නිපුණත්වය මිසක් වෙන දෙයක් නෙමෙයි බන්. බුද්ධියේ අවබෝදයේ සරණ යාමකින් තොරව ඇත්ත දකින්න බැහැ. එක එකා කියන දේවල් වලින් ගැලවිලා කාලාමයන්ට කිව්ව විදියට අපි අපිම හෙව්වොත් හම්බෙයි නිවන. නැත්තන් ඉතින් උඹල වගේ අපි බෞද්ධද අපි අරකද මේකද කිය කිය මේකෙම කැරකි කැරකි ඉන්නවා.

    තෙරුවන් සරණයි මචන්! 2026 අවුරුද්දෙදිවත් ඇත්ත ගවේෂනය කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ------ Post added on Dec 31, 2025 at 12:13 PM

    යුද්ධය, භූ ලෝක දේශපාලනය, වෙළඳාම කියන කාරණා ගැන උඹත් දන්නවා මමත් ඉගෙන ගන්නවා මචන්. බලය, මුදල තියෙන තැනින් පටන් ගන්න සමාජ හැසිරවීම ගැන අවබෝදයෙන් අපි කතා කරමුද? අන්න එතනදි උඹ කිව්ව ඔය පරම්පරා, කොහොමහද මෙහ එක අරහෙ තියෙන්නෙ කියන කතා වලට හේතු වුණු කාරණා එකෙන් එක පැහැදිලි කරගන්න අවස්ථාව ලැබෙනවා. ලංකාවට බුදු දහම ගැන විස්තර ආවෙ කොහොමද? ලංකාවට ක්‍රිස්තියානිය ආවෙ කොහොමද? ලංකාවට ඉස්ලාමය ආවෙ කොහොමද? ඒ ආගම් පටන් ගත්ත රටවල තියෙන කතා ටිකම මෙහෙත් තියෙනවා භාෂා වලින් වෙච්ච වෙනස්කම් එක්ක.

    හරිම සරලව කියනව නම්, උඹල හරියටම ළ්ළ්ළ්ම් එකකට ෆීඩ් කරපු ඩේට ටික ආයෙම අවුට් කරනව වගේ, උඹලට කියල දුන්න දේවල් ටික එහෙමමයි කියල දකින්න උත්සාහ ගන්නවා.

    බුදු හාමුදුරුවො එක හෙලාම එපා කිව්වෙම ඒ දේට. තනියම ගවේශනය කරන්න කිව්වෙ ඒකනෙ. හිතන්න වුවමනයි කරුණු අරගෙන. හරියටම හෝල්ම්ස් චරිතය කරනව වගේ. හුලං පාරක් ආව, බල්ලෙක් පහුරු ගාල තියෙනවා, මේ ගෙදර හිටපු මිනිහ අන්ධ භූත වැඩ කළා කිව්වම ඕන කෙනෙක් බය වෙනවා අම්මටසිරි යකා කියල. හැබැයි වෙන විදියට දේවල් බලන්න පුරුදු කාපු එකා බලන්නෙම ඒක එහෙම නෙමෙයි කියල. අන්න පේන්න ගන්නවා වෙන්න පුළුවන් පොසිබිලිටීස් ටික.

    මම මේ උඹලගෙ විශ්වාසයට අගරු කරනවා නෙමෙයි මචන්. නැත්තන් උඹලට මල පනී. මං ප්‍රශ්න කරන්නෙ බුදුන් වහන්සේ කිව්ව ප්‍රශ්න කිරීමෙන් ඉගෙන ගැනීම වැරදිද? මොකද බලය වැඩි තැනින් වෙන්න පුළුවන් විකෘති කිරීම හින්ද.

    දැන් අද බලපන්කො. ලංකාවෙ උඹ ඔය කිව්ව වගේ ඉහලින්ම ඉන්න වෙහෙර විහාරස්ථාන ලැයිස්තුව හා ඒවගෙ ඉන්න පිරිස. ඔෆිස් එකේ හාමුදුරුවො කියයි ආමි එකේ හාමුදුරුවො කියයි. ඉතින් තව අවුරුදු ගානකින් මිනිස්සු උඹල ඔය කියන විදියටම ඒ අයටත් වඳී. ඒ අය කිව්ව දේ හරී කියයි. පේනවද එතකොට ඇත්තම ධර්මයට වෙන්න පුළුවන් විනාශය?

    අනික අද රුවන්වැලි සෑයට යන්නෙ අති බහුතරය - එතන තියෙන ඇත්ත දැනගෙනද? නැත්තන් දෙයියො බලන්නද? මනස හැම දේටම මූලික වෙනව කිව්ව බුදුන් වහන්සේ ඒ මනස එක තැනකට ගේන්න පුළුවන් ස්ථාන ක්‍රම භාවිතා කළා. අනිත් අයට භාවිතා කරන්න කිව්වා. මොකටද?

    ------ Post added on Dec 31, 2025 at 12:27 PM
    උබලා බුද්දාගම වැඩි කාලයක් පවතින්න දෙන්නෑ, අන්තිමට මුස්ලිම් මිනිස්සුන්ට තමයි බනින්නෙ 😂
     
    • Love
    Reactions: nidarsha91

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    බුදු හාමුදුරුවො තමන්ගෙ අතින්ම ලියපු පොතක් හරි තමන් විසින්ම සකස් කරපු ශිලා ලිපියක් පෙන්නපන් මචන්

    බුදු හාමුදුරුවන්ගෙ අපවත් වීමෙන් පස්සෙත් සියවස් ගානකට පස්සෙ එතකන් කට පාඩමින් ඇවිල්ලා ලියවුනු කරුණු අල්ලගෙන උඹල මෙතන කතාන්දර කියනවා.

    කට පාඩමින් ආව කියන කතාවට පුන්චි උදාහරණයක් දෙන්නම්. එතකොට තේරෙනවා තමන්ම ගවේශනය කරන්න කිව්ව කතාවෙ ඇත්ත නැත්ත.

    මචං මෙතන ප්‍රශ්නය කට පාඩමින් ධර්මය ගෙනාපු එක නෙමෙයි... ඇත්තට මේ ධර්මය කටපාඩමෙන් ආව නෙමෙයි, මේ ධර්මය ආවෙ අවබෝධයෙන්. අවබෝධ වුනාම කටපාඩම් කරන්න දේවල් අවශ්‍ය නැහැ, නව ශිෂ්‍ය පරපුරකට මේක ගියෙත් අවබෝධයෙන්. අවබෝධ වුනාම පොත් 100ක් උනත් ලියන්න පුළුවන්, හැබැයි ධර්මය පොත් වල ලිවීම බුදුන් අනුමත කල දෙයක් නෙමෙයි ඒකට හේතු දෙකක් තියෙනව

    • මූලිකම හේතුව තමයි ධර්මයේ ගුණයන් පොත් වල ලියන්න බැරි කම (අකාලික, ඒහිපස්සික, ඕපනයික ... යන ගුණ)
    • දෙවන හේතුව තමයි මේ පොත් කියවන පෘතක්ජනයෝ තමුන්ගේ දෘෂ්ටි අනුව ධර්මයේ එක එක versions හදා ගැනීම - මේ forum එකේ යන වාද විවාද ඒකට හොඳ උදාහරණයක්.

    වැඩේ කියන්නෙ ගොඩක් අය ඕක පිළිගන්න ready නෑ, ඒ අය බුදු දහම දිහා බලන්නෙත් අනෙක් ලෝක ආගම් වල දෘෂ්ටියෙන්... ආගමක් උනාම ඔක්කොම ලියපු පොතක් තියෙන්න ඕනි, බයිබලය, කුරානය වගෙ.. නමුත් මේක පොතකින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි.
    මේකට තවත් අවබෝධය ලබපු කල්‍යාණ මිත්‍රයෙක් අත්‍යවශ්‍යයි.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    සම්ප්‍රදායෙන් පැවතීගෙන ඇවිල්ලා උඹටත් ඒ දේ කිව්වම උඹත් ඒ දේම හරියි කියල උඹෙන් පස්සෙ අයටත් ලබා දෙනවා. උඹේ විදියට උඹ හරියටම හරි මචන්. ප්‍රශ්න කරන්න, විමසන්න එපා. සාධු සාධු

    උඹ බෞද්ධ කියල උඹේ ශරීරයෙ හරි, බ්ලඩ්ලයින් එකේ හරි කොහෙද කෝඩ් කරල තියෙන්නෙ මචන්?

    භවය - උද්ධ කරගන්න කියල බුදුන් වහන්සේට පසුව පැමිණිය පිරිසක් බෞද්ධ ආගම කියල එකක් හැදුවා. ප්‍රශ්න නොකරන එවුන් වැඳගෙන ඒ දේම අල්ලගෙන නිවන අහලකටවත් නෑවිත් කැරකි කැරකි ඉන්නවා නේද?

    බුද්ධ කියන්නෙ බුද්ධිය, නිපුණත්වය මිසක් වෙන දෙයක් නෙමෙයි බන්. බුද්ධියේ අවබෝදයේ සරණ යාමකින් තොරව ඇත්ත දකින්න බැහැ. එක එකා කියන දේවල් වලින් ගැලවිලා කාලාමයන්ට කිව්ව විදියට අපි අපිම හෙව්වොත් හම්බෙයි නිවන. නැත්තන් ඉතින් උඹල වගේ අපි බෞද්ධද අපි අරකද මේකද කිය කිය මේකෙම කැරකි කැරකි ඉන්නවා.

    තෙරුවන් සරණයි මචන්! 2026 අවුරුද්දෙදිවත් ඇත්ත ගවේෂනය කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ------ Post added on Dec 31, 2025 at 12:13 PM

    යුද්ධය, භූ ලෝක දේශපාලනය, වෙළඳාම කියන කාරණා ගැන උඹත් දන්නවා මමත් ඉගෙන ගන්නවා මචන්. බලය, මුදල තියෙන තැනින් පටන් ගන්න සමාජ හැසිරවීම ගැන අවබෝදයෙන් අපි කතා කරමුද? අන්න එතනදි උඹ කිව්ව ඔය පරම්පරා, කොහොමහද මෙහ එක අරහෙ තියෙන්නෙ කියන කතා වලට හේතු වුණු කාරණා එකෙන් එක පැහැදිලි කරගන්න අවස්ථාව ලැබෙනවා. ලංකාවට බුදු දහම ගැන විස්තර ආවෙ කොහොමද? ලංකාවට ක්‍රිස්තියානිය ආවෙ කොහොමද? ලංකාවට ඉස්ලාමය ආවෙ කොහොමද? ඒ ආගම් පටන් ගත්ත රටවල තියෙන කතා ටිකම මෙහෙත් තියෙනවා භාෂා වලින් වෙච්ච වෙනස්කම් එක්ක.

    හරිම සරලව කියනව නම්, උඹල හරියටම ළ්ළ්ළ්ම් එකකට ෆීඩ් කරපු ඩේට ටික ආයෙම අවුට් කරනව වගේ, උඹලට කියල දුන්න දේවල් ටික එහෙමමයි කියල දකින්න උත්සාහ ගන්නවා.

    බුදු හාමුදුරුවො එක හෙලාම එපා කිව්වෙම ඒ දේට. තනියම ගවේශනය කරන්න කිව්වෙ ඒකනෙ. හිතන්න වුවමනයි කරුණු අරගෙන. හරියටම හෝල්ම්ස් චරිතය කරනව වගේ. හුලං පාරක් ආව, බල්ලෙක් පහුරු ගාල තියෙනවා, මේ ගෙදර හිටපු මිනිහ අන්ධ භූත වැඩ කළා කිව්වම ඕන කෙනෙක් බය වෙනවා අම්මටසිරි යකා කියල. හැබැයි වෙන විදියට දේවල් බලන්න පුරුදු කාපු එකා බලන්නෙම ඒක එහෙම නෙමෙයි කියල. අන්න පේන්න ගන්නවා වෙන්න පුළුවන් පොසිබිලිටීස් ටික.

    මම මේ උඹලගෙ විශ්වාසයට අගරු කරනවා නෙමෙයි මචන්. නැත්තන් උඹලට මල පනී. මං ප්‍රශ්න කරන්නෙ බුදුන් වහන්සේ කිව්ව ප්‍රශ්න කිරීමෙන් ඉගෙන ගැනීම වැරදිද? මොකද බලය වැඩි තැනින් වෙන්න පුළුවන් විකෘති කිරීම හින්ද.

    දැන් අද බලපන්කො. ලංකාවෙ උඹ ඔය කිව්ව වගේ ඉහලින්ම ඉන්න වෙහෙර විහාරස්ථාන ලැයිස්තුව හා ඒවගෙ ඉන්න පිරිස. ඔෆිස් එකේ හාමුදුරුවො කියයි ආමි එකේ හාමුදුරුවො කියයි. ඉතින් තව අවුරුදු ගානකින් මිනිස්සු උඹල ඔය කියන විදියටම ඒ අයටත් වඳී. ඒ අය කිව්ව දේ හරී කියයි. පේනවද එතකොට ඇත්තම ධර්මයට වෙන්න පුළුවන් විනාශය?

    අනික අද රුවන්වැලි සෑයට යන්නෙ අති බහුතරය - එතන තියෙන ඇත්ත දැනගෙනද? නැත්තන් දෙයියො බලන්නද? මනස හැම දේටම මූලික වෙනව කිව්ව බුදුන් වහන්සේ ඒ මනස එක තැනකට ගේන්න පුළුවන් ස්ථාන ක්‍රම භාවිතා කළා. අනිත් අයට භාවිතා කරන්න කිව්වා. මොකටද?

    ------ Post added on Dec 31, 2025 at 12:27 PM
    👍
     
    nidarsha91

    Well-known member
  • උඹල හැම දෙනෙක්ටම ලබන්නාවූ නව කාල පරිච්ඡේදය වාසනාවන්ත කාලයක්ම වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! මම කියපු දේවල් නිසා හිත රිදවීමක්, පසු තැවීමක් වුණා නම් දහස් වාරයක් වැඳල සමාව ඉල්ලා හිටිනවා. එක සහෘදයෙක් කිව්ව වගේ මට කල්‍යාන මිත්‍ර ඇසුරක් වගේ දැනෙනවා මුලු කිරියම. මොනව කියා ගත්තත් එකඟ වුනත් නොවුනත්, කතාබහ කරන්න ඉගෙන ගන්න අමාරුම කාල වලදි අලල්ගෙන උඹල හැම කෙනෙක්ම දුන්න හයියට පින් දෙනවා ඔක්කොටම 🫡 තෙරුවන් සරණයි හැමෝටම
     
    • Love
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,830
    1
    6,683
    113
    උඹල හැම දෙනෙක්ටම ලබන්නාවූ නව කාල පරිච්ඡේදය වාසනාවන්ත කාලයක්ම වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! මම කියපු දේවල් නිසා හිත රිදවීමක්, පසු තැවීමක් වුණා නම් දහස් වාරයක් වැඳල සමාව ඉල්ලා හිටිනවා. එක සහෘදයෙක් කිව්ව වගේ මට කල්‍යාන මිත්‍ර ඇසුරක් වගේ දැනෙනවා මුලු කිරියම. මොනව කියා ගත්තත් එකඟ වුනත් නොවුනත්, කතාබහ කරන්න ඉගෙන ගන්න අමාරුම කාල වලදි අලල්ගෙන උඹල හැම කෙනෙක්ම දුන්න හයියට පින් දෙනවා ඔක්කොටම 🫡 තෙරුවන් සරණයි හැමෝටම
    ධර්මයට හිත ලැදි වෙන
    අවබෝධය කරා යාමට මාර්ගය සකස් වන
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !
     
    nidarsha91

    Well-known member
  • ධර්මයට හිත ලැදි වෙන
    අවබෝධය කරා යාමට මාර්ගය සකස් වන
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !
    අනේක වාරයක් පිං සිද්ධ වෙනවා මාගේ මිත්‍රයා 🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡
     
    • Love
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    ධර්මයට හිත ලැදි වෙන
    අවබෝධය කරා යාමට මාර්ගය සකස් වන
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !
    එසේම වේවා!
     
    • Love
    Reactions: Yeezus