☸ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ☸ - My POV

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    f2205a_5f148d8a9a9648beaeddf5774821987d~mv2.png


    මේ ස්වාමීන් වහන්සේ ව ඉස්සරලාම දැක්කෙ දෙරණෙ බහුජන හිතාය වැඩසටහනින් ... ඒ අවුරුදු හතරකට විතර කලින්



    ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියන්න පුලුවන් මගෙ ... මාරම catchy ගැහුව හාමුදුරුවෝ ඒ දේශනාව ... ඉතින් ඊටපස්සෙ පිස්සුවෙන් වගෙ හාමුදුරුවෝ න්ගෙ දේශනා හොයන් අහන්න පටන් ගත්ත .... අභිධර්මය, ත්‍රිපිටක කරුණු ලස්සනට කැටි කරල ධර්ම දේශනා ගැහුව හැමෝටම තේරෙන විදියට ... ලංකාවෙ දැනට ඉන්න / ඉඳිය හොඳම ධර්ම දේශක කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි ...

    දැන් අපි එමු controversy එකට ...

    හාමුදුරුවෝ උපැවදි උන එකට හේතු දක්වල තියනව ... ඒව මම හිතනව සාධාරණයි කියල ... හාමුදුරුවෝ න්ට ගහන ගහපු හැමෝටම හාමුදුරුවෝ එපා වෙන්න ගත්තෙ අරගලේ කාලෙ ඒම දේශපාලන content කරන්න ගත්ත නිසා ... ඒක කරෙත් වෙනම channel එකකින් Unstoppable කියල ... ධර්ම දේශනා / Politics overlap නොවෙන්න

    ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි ... හාමුදුරුවෝ රාජපක්ශ කඩේ යනව කිව්වට කෝ එක සාක්කියක් ... හැමෝටම රිදෙන්න ගත්තෙ J.V.P. එකට ගහද්දි, රාජපක්ශ ලට ගහද්දි, තම තමංගෙ කැමති දේශපාලුවට ගහද්දි 🤒

    ඔය SL VLOG පකයල ඒම වෙන කෞද පකේ චීවර ධාරියෙක් ව ගෙන්නල ( කැකිරාවේ සුදස්සන කියල ) හාමුදුරුවෝ න්ට ගහන්න හැදුව ප්‍රසිද්ධ විවාදෙකින් ... අන්තිමට සුදස්සනට පුකේ ඇඟිලි ගහගන්න උනා 😅 ඌ අන්න තාම ආණ්ඩු හෝද හෝද වජ්ජිපුත්තක බණ දෙස දෙස ඉන්නව ,

    තව හාමුදුරුවොන්ට ගහපු කොට්ඨාසයක් තමා අර උමන්දාවෙ ඝන පකයා අදහන සෙට් එක 😅 ඌ ගොවියෙක් වෙන්න ඉඳල අම්මගෙ කීමට සිවුර පොරෝගත්ත්‍ය ජාතියක් ජන්මයන් නිකායක් නැති ගූ වේසිගෙ රාජපක්ශ ඇටේ ලොවන පකය ... අරගලෙ කාලෙ ගොඨා ඕකගෙ පන්සලට ආරක්ෂාව දීලත් තිබ්බා ...



    කිරියෙද් දැකල තියනව ගුපි පකයල දානව අඩෝ සිරිධම්මගෙ බණෙ තර්කයක් තියනව කියල 😅 Eww මෝඩ පකයල ... 🤢

    ඥානසාර හාමුදුරුවොත් ඉස්සර සීන් දෑව ... හරිගියෙ නැ වැඩෙ ... අන්තිමට උටත් ඇඟිල්ල ගහගන්නනුනෙ 😅



    හාමුදුරුවෝ න්ට බහුතරය ගහන්න ගත්තෙ රැල්ලට ... ඇපල් විජේ කිව්ව ඇපල් Device use කරණ නිසා ... ආමි විජේ කිව්ව Cadet ඉඳිය නිසා 😅 අන්තිමට සුජාත පුත්‍ර දෑවම කිව්ව ගණිකා නිවාස දෑව කියල

    ඒ සේරම කියල ගැහුවෙ baseless ... කිසිම සාක්ෂි නැ ... දැන් පකව් ගහනව කෞද මෙහෙණින් වහන්සේ නමක් එක්ක පැනල ගිහින් කියල 😅 ධම්මවිජය ස්වාමීන් වහන්සේ ට ගහන උන් රාජාංගනෙ ඌරා, බලංගොඩ කස්සපකය, උමන්දාවෙ වැද්දා ට හුරේ දානව ශෝක් බණ කියල 😅

    හෑලි ඇති කියන්න තියෙන්නෙ මෙච්චරයි .. මොන පකය මොනව කිව්වත් කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ කියන්නෙ සම්බුද්ධ වචනය අරන් යන්න, සාශනය රැකගන්න වෙර දරපු යතිවරයාණන් වහන්සේ නමක් ... ඉතින් හාමුදුරුවෝ කියනව වගෙ පෞද්ගලික හෙතු ඇති උපැවදි වෙන්න .... එක තැනක කියල තියනව දැක්ක ආරණ්‍ය්ට අරන් ගිය දානෙ පවා නැවැත්තුවා කියල ගම්වාසීන් ... එ වගෙ කාලකන්නි මිනිස්සු ඉන්න රටක ඇයි ඉතින් හාමුදුරුවෝ තවත් රැකෙන්නෙ

    සිහලුනෙ උඹල අපි නැති කර ගත්තෙ මිල කල නොහැකි මැණිකක් ... ශීලවන්ත බුදු පුත් කෙනෙක් ... උඹල අපිලගෙ කාලකන්නි කම එ ... මතකනෙ සෝම හාමුදුරුවෝ 😊

    ඉතින් හාමුදුරුවෝ උපැවදි උනාට ලංකාවෙ නැතත් මෙ ලෝකයෙ ධර්ම ප්‍රචාරයෙ යෙදෙන්න හැකියාව ධෛර්‍ය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරණව ... උන්වහන්සේ ශාසනයෙන් නික්ම ගියත් වටිනා මිණිකැට වන් ධර්ම දේශනා දහසකට ආසන්න Youtube චැනලය අපිට ඉතිරි කර ගියා ... මගෙ ආධ්‍යාත්මික ජීවිතයේ හැරවුම් ලක්ෂයක් තමා කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ 😊❤️ බුදු සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්සේට ... වඩිණු මැන නැවත අප මේ දුක්ඛිත සසරෙන් එතෙර කරණු පිණිස ... ! ඔබ වහන්සේට අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !


    සීලවන්තං ගුණවන්තං

    පුඤ්ඤඛෙත්තං අනුත්තරං

    දුල්ලභෙන මයා ලද්ධං

    වන්දිතුං පස්සිතුං වරං.



    සාරි පුත්තාදි ථෙරානං

    ආගතං පටිපාටියා

    සද්ධා සීල දයා වාසං

    බුද්ධ පුත්තං නමා මහං




    සබ්බං පහාය ගමනීයං - සියල්ල හැරදා යා යුතුය !

    @Yeezus
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,299
    1
    101,145
    113
    34
    Kalutara
    ගොඩක් උන් නහින්නෙ සෝශල් මීඩියා නිසා. ඕන එකයි එපා එකයි හැමදේම සෝශල් මීඩියා දානවා. අන්තිමේ නරක නාමෙ ගාගන්නවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    ගොඩක් ඉන් නහින්නෙ සෝශල් මීඩියා නිසා. ඕන එකයි එපා එකයි හැමදේම සෝශල් මීඩියා දානවා. අන්තිමේ නරක නාමෙ ගාගන්නවා.
    පොයින්ට් එක හරි
    සොසල් මීඩීයා දායක සභාව හැදුනම සියල්ල දත් වෙනවා.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,670
    113
    උඹ කියපුවා ඔක්කොම හරි කියමුකෝ. ඒත් ඇයි උන්වහන්සේ පිටරට ධර්ම ප්‍රචාරය කරන්න කියලා යනකොට සිවුරු හැර ගියේ. සිවුරු දරාගෙන ලංකාවෙන් ගිහින් පිටරටවල ධර්ම ප්‍රචාරය කරන ස්වාමීන් වහන්සේලා ඕන තරම් ඉන්නවා
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ජීවිතේ එක Point එකක් එනවා, ජීවිතේ තමන්ට වෙන හැම දේටම, කාටවත් ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ කියලා තේරුම් යන..

    මේ හැම ⁣දේටම තමන් වග කියන්න ඕන..
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    උඹ කියපුවා ඔක්කොම හරි කියමුකෝ. ඒත් ඇයි උන්වහන්සේ පිටරට ධර්ම ප්‍රචාරය කරන්න කියලා යනකොට සිවුරු හැර ගියේ. සිවුරු දරාගෙන ලංකාවෙන් ගිහින් පිටරටවල ධර්ම ප්‍රචාරය කරන ස්වාමීන් වහන්සේලා ඕන තරම් ඉන්නවා
    ඕකට කරුණු දක්වල තිබුණ බන් facebook දාපු post එකෙ ... මන් හිතන්නෙ අර මෙහෙණින් වහන්සේල කතාව තම ගොඩක්ම හේතු වෙලා තියෙන්නෙ ... දානෙ දෙන එක නවත්තල වගෙ සීනුත් ගිහින් තව ඇති ඉතින්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මිනිහටම අන්තිමට තේරුම් යන්න ඇති මිනිහ ගෙවපු සැප පිරුණු චිරරධාරී ජිවිතේ කිසි තේරුමක් නෑ කියලා
     
    • Like
    Reactions: Yeezus

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,372
    4,697
    113
    නොපෙනෙන මානයේ
    උඹලට වෙලා තියෙන්නෙ බං කාගෙන් හරි දෙයක් ජීවිතේට ගන්නව, ඊට පස්සෙ පැහැදිලා ඌට වහල් කම් කරන්නත් ඕන.

    මාලිමාව, අනුර කුමාර පස්සෙන් යන්නෙත් එහෙමනෙ.

    ඔරුවෙන් එගොඩ උනාට ඔරුව කරේ තියං යන්නෙ නෑ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    උඹලට වෙලා තියෙන්නෙ බං කාගෙන් හරි දෙයක් ජීවිතේට ගන්නව, ඊට පස්සෙ පැහැදිලා ඌට වහල් කම් කරන්නත් ඕන.

    මාලිමාව, අනුර කුමාර පස්සෙන් යන්නෙත් එහෙමනෙ.

    ඔරුවෙන් එගොඩ උනාට ඔරුව කරේ තියං යන්නෙ නෑ



    උබලාත් කාළයක් රනිල්ට බැන බැන මහින්දට වහල්කම් කරා නේද 🤭

    ඔය තට්ට පොන්න ආතල් එක තව ඉවර නැද්ද?
    පිස්සු බන් මේ රටේ වැඩි හරියක් ආගම් ඔලුවේ තියාගෙන යන එවුන්ට 🤷🏽‍♂️
    ------ Post added on Dec 5, 2024 at 11:46 AM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    බුදුන් ගෙන් බන අහලත් එතෙර වෙන්න බැරි උන කීයක් නම් හිටියද එදත්,

    අදත් එහෙම තමා... ධර්මය මෙයයි කියා කිව්වට එව්වා අහන අය අද ඉන්නවද...

    තව කෙනෙක්ව වෙනස් නොකර ඉන්න තාක් රඳා පැවැත්මක් තියනවා..

    සිංහලුන්ට විශේෂ වෙච්ච දෙයක් නෙමෙයි..

    ලෝක ස්වාභයව එකයි..

    හොඳම දේ තමන් ඒ දේට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් කරගත යුතුයි..

    හාමුදුරුවෝ කියලත් වෙනසක් නෑ එව්වා ඔක්කොට ම පොදුයි...

    තමන්ගේ පාඩුවේ ඉඳලාහල්ල බං