♛Elakiri Vote Box♛ එළකිරි ඡන්ද පෙට්ටිය♛

ඔබේ ඡන්දය ලබා දෙ&#3505


  • Total voters
    319
  • Poll closed .
Sep 4, 2015
3,212
269
0
අපේ ගෙදරින්ම ඡන්දේ දාන්න ගියේ මල්ලි විතරය් බන්!:yes: උගෙ යාලුවෝ සෙට් එක කියනවා ඇහුනා "ගමටම අලියා! අලියා!! කියලා පොහොට්ටුවට කතිරෙ ගහලා එමු!!!" කියලා...........!!!!:sorry::sorry:

අනේ මන්දා බන්ස්. උන්ගේ කතිරේ උන්ගේ ආතල් එක!!:rofl::rofl:

මල්ලිට මොලේ තියෙනවා බන්. ඌ යන්නෙ හරි පාරෙ. ඡන්දය පරම අයිතියක් සහ යුතු කමක්. :D
 
Sep 4, 2015
3,212
269
0
කෝ බන් මේ මැතිවරණ ප්‍රතිඵල ?:D මම ඉන්නෙ මෛත්‍රි කැරියා පුකෙන් යනකන්. :rolleyes:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
හරි හමන් එකෙක් ආවොත් නොදී ඉන්නේ නෑ යාලුවා.........!:yes::sorry:



මේකනේ මචන්. ශිවාජිලිංගම්ලා විග්නේෂ්වරන්ලා තමන්ට හොයා ගන්න ගමන් තමන්ගේ වරිගේ එකා වෙනුවෙනුත් පෙනී සිටිනවා! බදූර්දීන්ලාත් බිස්නස්මන්ලාගෙන් කොමිස් ගහලා කප්පම් ගන්න ගමන් විල්පත්තුව කපලා හරි තමන්ගේ එකාට ගෙයක් දොරක් අටවලා දෙන්න බලනවා!! (කප්පම් සීන් එක අතටම අතටම අහුවුණා ඒවාට නෝ ඇක්ෂන්):rolleyes:

අපේ හුත්තලා මොනාද කොලේ?? ඕකුන් හොඳාකාරවම දන්නවා අපේ මෝඩ හුකන්නලා තමන්ගේ පක්ෂෙන් ප්‍රබාකරන් ඉල්ලුවත් කතිරේ ගහන බව!!! හැබැයි කට ඇරියොත් සිංහ ලේ!!!:angry:


:yes::yes::sorry::sorry:
චන්ද කොලේ පයි අඳින්න හිතන් හිටියට මෙදා පාර මම චන්දෙ දාන්න ගියෙත් නා බන්
ඒ වෙලාවේ tute ටිකක් බලාගත්තා
උන් මොන අන්තවාදී වුනත් උන්ට සෙට් එකක් හැදිලා ඉන්නේ උන් උන්ගේ මිනිස්සුන්ට සලකන්වනේ බන්

ඒ වුනාට එකට හරියන්න මෙහෙ සිංහලු
චන්දෙ දවස්වලට මූණ බලන්නේවත් නැති එවුන් චන්දෙ දෙන්න කියා කියා එනවා ගෙවල්වල
චන්දෙන් පස්සේ උන් ලොවෙත් නැ

උපන්දා ඉදන් බ්රෙන්වොෂ් වෙච්ච එවුන් හැම පක්ෂෙම ඉන්නව බන් :D:D
එක පක්ෂේකට්වත් කඩේ යන්නේ නැ උන්ගෙන් වාසියක් බලපොරෝත්තුවෙන්නෙත් නැ කියල ඉන්න තරම් නුතන සිංහලයට උවමන්වකුත් නැ:yes::yes:
ඉතින් හැම පාරම දේශපාලකයෝ අපිට කෙලත් නැතුව අරිනවා.:sorry::sorry:
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    :yes::yes::sorry::sorry:
    චන්ද කොලේ පයි අඳින්න හිතන් හිටියට මෙදා පාර මම චන්දෙ දාන්න ගියෙත් නා බන්
    ඒ වෙලාවේ tute ටිකක් බලාගත්තා
    උන් මොන අන්තවාදී වුනත් උන්ට සෙට් එකක් හැදිලා ඉන්නේ උන් උන්ගේ මිනිස්සුන්ට සලකන්වනේ බන්


    ගෝඨාභය ඉල්ලනකොට ඇවිත් චන්දෙ දියන් :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ගෝඨාභය ඉල්ලනකොට ඇවිත් චන්දෙ දියන් :D
    Oh God Panda GIF