අපේ ගෙදරින්ම ඡන්දේ දාන්න ගියේ මල්ලි විතරය් බන්!උගෙ යාලුවෝ සෙට් එක කියනවා ඇහුනා "ගමටම අලියා! අලියා!! කියලා පොහොට්ටුවට කතිරෙ ගහලා එමු!!!" කියලා...........!!!!
අනේ මන්දා බන්ස්. උන්ගේ කතිරේ උන්ගේ ආතල් එක!!
මල්ලිට මොලේ තියෙනවා බන්. ඌ යන්නෙ හරි පාරෙ. ඡන්දය පරම අයිතියක් සහ යුතු කමක්.

උගෙ යාලුවෝ සෙට් එක කියනවා ඇහුනා "ගමටම අලියා! අලියා!! කියලා පොහොට්ටුවට කතිරෙ ගහලා එමු!!!" කියලා...........!!!!




