♥ කෙසෙල් වලින් කරපු Art ටිකක් ♥

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    ♥ කෙසෙල් වලින් කරපු Art ටිකක් ♥

    කාලෙකින් ඔයාලා දැකලා නැති දෙයක් දෙන්න තමා මේ තකහනියක් එළකිරිය පැත්තට ආවේ :rofl: අපි හැමෝම කෙසෙල් කනවානේ.. ආනමාළු, සිනි කෙසෙල්, ඇඔුල් කෙහෙල් එහෙම.. අපි ඉතින් ඕවා වලින් කරන්න පුලුවන් කලාත්මක දේවල් හොය හොය ඉන්නවයැ... ගත්ත ගමන් කට ඇතුලෙනේ.. :lol:

    ඒත් ඔන්න පිටරට එක්කෙනෙක් මේ කෙසෙල් වලින් පොඩි ලස්සන වැඩක් කළා.. මම හිතන්නේ මේක කරන්න ඉවසිම තිබ්බාම ඇති.. අපිටත් පුලුවන් මෙහෙම කරන්න... :)

    ip7KQ.jpg


    il87S.jpg


    ilAGa.jpg


    ipXuy.jpg


    ipZ26.jpg


    ilJm6.jpg


    iqfQU.jpg


    iqhZc.jpg


    ileIe.jpg


    ip34A.jpg


    ipEjo.jpg


    ilCOi.jpg


    ilEWq.jpg


    iqbAE.jpg


    iqdIM.jpg


    ilLuE.jpg


    iqkhk.jpg


    ආසයිනේ?? :rofl::rofl: :P:P

    ඉතිං ඔයාලා මේකට ආස නම් +රෙප් එකක් දිලා, කමෙන්ට් එකකුත් දීලාම යන්න...

    මගේ අනෙකුත් ලිපි බලන්න ඕනේ නම් මෙතනින් යන්න

    http://www.elakiri.com/forum/search.php?searchid=5958884
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka