♥ කෙසෙල් වලින් කරපු Art ටිකක් ♥
කාලෙකින් ඔයාලා දැකලා නැති දෙයක් දෙන්න තමා මේ තකහනියක් එළකිරිය පැත්තට ආවේ
අපි හැමෝම කෙසෙල් කනවානේ.. ආනමාළු, සිනි කෙසෙල්, ඇඔුල් කෙහෙල් එහෙම.. අපි ඉතින් ඕවා වලින් කරන්න පුලුවන් කලාත්මක දේවල් හොය හොය ඉන්නවයැ... ගත්ත ගමන් කට ඇතුලෙනේ.. 
ඒත් ඔන්න පිටරට එක්කෙනෙක් මේ කෙසෙල් වලින් පොඩි ලස්සන වැඩක් කළා.. මම හිතන්නේ මේක කරන්න ඉවසිම තිබ්බාම ඇති.. අපිටත් පුලුවන් මෙහෙම කරන්න...
ආසයිනේ??

ඉතිං ඔයාලා මේකට ආස නම් +රෙප් එකක් දිලා, කමෙන්ට් එකකුත් දීලාම යන්න...
මගේ අනෙකුත් ලිපි බලන්න ඕනේ නම් මෙතනින් යන්න
http://www.elakiri.com/forum/search.php?searchid=5958884