උබ ඔය කියන එළුමනාටි එක කොන්ස්පිරන්සි තියරි එකක් නේ ..
ඇමරිකාවේ 9/11 සිද්දිය වගේ දේවල් වලට ඔය වගේ තියරි ගොඩක් ඉදිරි පත් වුනා .මේවා බොහොමයක් අහන කොට ඇත්තමයි කියල හිතෙනවා ...
මන් උබ කියන එක වැරදි කියලවත් හරි කියලවත් කියන්නේ නැ .
නමුත් ඔය ඉලුමනාටි සන්විදානෙට ඕනේ ලෝකෙම එකම පාලනයක් යටතට ගෙන්න නම් අවුරුදු 100 තිස්සේ හැන්ඟී හැන්ඟී කල්මරමින් ඉදියිද ?

1 හා 2 වන ලෝක යුද්ද ලෝකෙම තනි පාලනයක් කරන්න හොදම අවස්ථා 2ක් .නමුත් එහෙම සැලසුමක්වත් ඉතිහාස තොරතුරු වල නැහැ මන් දන්නා තරමින් ..

අනික හිට්ලර් මගින් ලෝකෙම තනි පාලනේට නතු කිරීම සහ යුදෙව්වන් සහමුලින්ම විනාස කිරීම කරන්න තිබ්බ ඇමරිකාව සහ රුසියාව මේකට නොගෑවෙන විදිහට ඔය ස්න්විදානෙන් වැඩකලා නම් ..නමුත් එහෙම වුනේ නැහැ .
යම් සන්විදානයක් තියෙනවා වෙන්න පුළුවන් .ඔය cia kbg වගේ .එකෙන් යම් බලපෑමක් රාජ්‍ය නායකත්වෙට සහ ලෝකෙටම වෙන්නත් පුළුවන් .එක සාමාන්‍ය දෙයකනේ .
නමුත් ලෝකේ වෙන සෑම සිද්දියක්ම පාලනේ කරන්නේ මේ ඉලුමිනාටි සන්විදානේ කියල කියන්න අමාරුයි ..
මොනවා වුනත් අපි දකින අහන දේ ඇත්තම නෙමේ කියන එක හරියටම හරි .
ඕක කිව්වේ අවුරුදු 2500 කට කලින් ලෝකේ බිහිවුන අසමසම ප්‍රග්නාවන්තයා වන අප බුදුරජානන් වහන්සේයි ..
වැදගත් ලිපියක් මැඩියෝ
රේප් +8