♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මැවිලා පේනවා බන්, පිටිපස්සේ තඩි ලේ පැල්ලමකුත් එක්ක උඹේ නිරුවත් මළසිරුර ගඟේ පාවෙන හැටි.........!:sorry::sorry:



    සමලිංගිකත්වය ප්‍රචාරය කරන්න පුරෝගාමී වුණේ උන් හින්දා වැඩේ ලේසි වෙන එකක් නෑ.........!:no::P මෙහෙක් :baffled:වෙලා තියෙයි උඹේ පශ්චාත් භාගේ.......!!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    මූට හිරකාරයෝ 20ක් *කේ ඇරලා!!!:shocked: මුන් මේ මනුස්සයාගේ පිටේ ඉඳන් ඇරලාද කොහෙද......!!!!!:lol:
    තෝ නං මගෙන් ඉතාමත් ළගදි ම සල්ලං වෙනව කුකුලෝහ්!:growl::angry:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    patta thread eka, time to change our minds :confused:
    :yes::yes::yes:
    good post machan..... :yes:

    You must spread some Reputation around before giving it to M a d d i e again. :no:
    තෑන්ක්ස් සංජය.....!:love::love:
    [/CENTER]
    ඈ බොල ගස් මැඩියෝ.....
    තෝ හිතන්නේ මම කොණ කපං ඉන්න එකෙක් කියල ද?:growl:

    යේක රත්තරං මාතියා තමා මට මේ තොප්පිය දුන්නා.....
    යේක මං දානවා....මාතියත් තෙම්බි, මාත් තෙම්බියා වගේ තමා යින්නවා!
    අඩේයප්පා!! අපේ නානාලා ෂෙට් එකම මුෂිලිම් වෙන්ඩ පටන් අරන් නේ......!:rofl:

    (හැබැයි පුතේ උඹ මුස්ලිම් උනොත් නම් ෆට්ටම අමාරුවක තමයි කොල්ලෝ වැටෙන්නේ.:D උඹට හිතු මනාපෙට දඩයමක් කරගන්න මස් ටිකක් වත් කන්න බැරි වෙයි. දන්නවා නේ මුස්ලිම්වරුන්ගේ රූල්ස්......?!:yes:)

    Eka husmata kiyawapu palaweni digama thread ekada koheda!!
    Maru thread eka Maddie
    11.gif
    තැන්ක් යූ ලයිසියම්.....! :):)
    You must spread some Reputation around before giving it to M a d d i e again.

    meka sampurana karapan..how media control your mind / music industry /film industry /big companies / CIA okkoma gana dapan machan
    ඕක ලොකු සබ්ජෙක්ට් එකක් මචන්! මේකේ සීසන් 02 එකක් එනවා. :cool: අන්න එකේදි ඔය ගැන සවිස්තරාත්මකව දානවා. ජුන්ඩක් ඉවසලා හිටපන්!!!!!! :yes::yes:
    අපි මේ අහන දකින හැම දෙයක්ම ඇත්ත නෙවෙයි! ඒ නිසා, දෙයක් විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතපල්ලා..........!!!
    :yes::yes::yes:

    තෝ නං මගෙන් ඉතාමත් ළගදි ම සල්ලං වෙනව කුකුලෝහ්!:growl::angry:
    හූ.....හූ....!:P:rofl:
    ඔය අන්තිම ටැග්ස් දෙක දාපු නසරාණියාගේ PC එකේ GPU එක කර වෙලා පල!!!!:angry:
    වලියක් bump
    :frown::frown::frown:

    බම්ප් මචං..
    දිග වැඩි හින්ද පස්සේ කියවනවා..;)
    හදිස්සි නොවී හොඳට වෙලාව අරගෙන කියවපන්!!:yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් උඹ දාල තියන ත්රෙඩ් එක සුපිරි.. එත් කියවන්න මොනිටරේ පොරා එහාට මෙහාට යන්න වෙනවා පින්තූර ලොකු වැඩි නිසා. පුලුවනිනම් පින්තුර පොඩියට දාපන්කෝ.. අඟල් 14 ලැප් එකකින් කියවන්න අමාරුයි මචන් මේ ත්‍රෙඩ් එක..:love::love::love:
     

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    පට්ට මචං. වැදගත් ත්‍රෙඩ් එකක්.
    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.
    :yes:

    Rep +
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,769
    2,797
    113
    Free Mason seen eka mama kohe hari ahala thiyenawa ban. Mata hariyata mathaka ne. Oya illuminati eka gena neda Dan Brown ge poth wala thiyenne?
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මචන් උඹ දාල තියන ත්රෙඩ් එක සුපිරි.. එත් කියවන්න මොනිටරේ පොරා එහාට මෙහාට යන්න වෙනවා පින්තූර ලොකු වැඩි නිසා. පුලුවනිනම් පින්තුර පොඩියට දාපන්කෝ.. අඟල් 14 ලැප් එකකින් කියවන්න අමාරුයි මචන් මේ ත්‍රෙඩ් එක..:love::love::love:


    Ctrl+Mouse Wheel:yes:



    රෙප්+++++
    සුපිරිම ත්‍රඩ් එකක්
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    rep දෙන්න විදියක් නෑ වටේ ගිහින් එන්නලු...පට්ටම ලිපියක්...
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ඔය සංවිධානවලට බැඳෙන ගොඩාක් ව්‍යාපාරිකයොන්ගේ යටි අරමුණ තමයි තමන්ගේ බිස්නස් වලට එකන් වාසියක් ලබා ගන්න එක!:D ඉතින්, එතකොට අර රහස් සංවිධානවල අයගේ උවනාව තමයි එකක් මුදල්, අනික සමජායට විශාල බලපෑමක් කරන්න පුද්ගලයින්ගේ සාමජිකත්වය.:dull:
    එතකොට ඒ වගේ තැනකදි ජාතිය කියන දේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ව්‍යාපාර දිහා බැලුවොත් උඹට පෙනෙයි, ඒ හැම කෙනෙක්ම පාහේ තමන්ගේ ෆීල්ඩ් එකේ ඒකාධිකාරියක් පවත්වාගෙන යන්න උත්සහ කරන අය. උදාහරනයකට ගත්තොත් මයික්‍රොසොෆ්ට් කියන්නේ මෘදුකාංග ක්ෂේත්‍රයේ මොනෝපොලි එක තියන් ඉන්න සමාගමක්! වෙන කිසිම තරඟ කාරයෙක්ට ඉදිරියට එන්න දෙන්නේ නෑ.:no: තව, ගූගල් වගේ ආයතනයක් ගත්තොත් හැමවෙලේම ඉහලින්ම ඉන්න හදන සමාගමක්. මොනම සෙවුම් යන්ත්‍රයක්වත් ඉස්මතු වෙනවාට කැමති නෑ.:no:

    ඔතනදි ජාතියට වඩා තැන ලැබෙන්නේ බලයටයි. ඒ නිසා තමයි තමන්ගේ ජාතියට හෙන ගැහිලා ගියත් මේ වගේ යුදෙවුවෝ ඒ අයත් එක්ක ඉන්නේ!!!!!:yes::yes:


    එළකිරි මැඩියෝ.. තැන්ක්ස් පැහැදිලි කලාට.
    ලෝකේ ගොඩක් හොද දේවල් යට වෙලා නරක දේවල් වැඩිපුර උඩ ඇවිත් තියෙන්නෙත් මේ නිසා වෙන්න ඇති.
    මට මෙහෙම දේකුත් හිතුනා.
    උබ බෞද්ධ නේද? නිවනට යන හැබෑ මාර්ගයත් මොනයම් හේතුවක් නිසා හරි වැහිලා ගිහින් කියලා මේ බලපෑම් නිසා?
    මොකද ඔච්චර බලපෑමක් තියනවා නම් එකත් නොවෙන්න විදිහක් නැහැ නේද? අනික නිවන් දැකපු කෙනෙක් මෑත ඉතිහාසයේ අහන්නට නොලැබෙන්නත් හේතුවක් වෙන්න ඇති කියල හිතනවා.
    උබ ඉර හඳ ගැනත් කියුවා නේද? ඕක ගැන මම අමුතුම විදිහකට අහලා තියනවා.:rolleyes:
    ඒ වගේම පිටසක්වල ගැනත්. හැබැයි ඉතින් නොපිලිගන්නත් අමාරුයි කියපු ප්ද්ගලයාගේ හැටියට..:D

    දෙවැනි කොටසත් ඉක්මනට දාපන් මචෝ!
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම මේ සබ්ජෙක්ට් එක ගැන 2009 දී වගේ මාර ඉන්ට්‍රස්ට් ..පස්සේ පස්සේ අමතකම වෙලා ගියා ... ඉස්සර යාලුවොන්ට මේවා කියනකොට උන් මට පිස්සු කියල බලාගෙන හිටියේ .. නිකන් මේවා ගැන දැන ගන්න ආස කෙනෙකුට මම බලපු ඩොකුමන්ට්‍රි ගැන කියන්නම් ..වෙලාවක් තියනවනම් හොයල බලපන්
    හැබැයි පස්සේ පස්සේ වන් වර්ල්ඩ් ඕඩර් සින් එකේ හොදකුත් තියනවා නේද කියලත් හිතුන බන් ... zeitgeist ගොඩක්ම හොදින් කියල දෙනවා ඩොකුමන්ට්‍රි සෙට් එකම එල ..බැංකු /සල්ලි /පාලනය වෙන ක්‍රම /ආගම් හැදුන හැටි වගේ සැහෙන්න පරාසයක දේවල් ගැන හොදට කියල දෙනවා ඔක්කොම ඩොකුමන්ට්‍රි බලන්න වෙලාවක් තියනවානම්

    https://www.youtube.com/results?search_query=zeitgeist

    ඒවගේම මේවා ගැන මේවගේ හොර ප්ලේස් ප්‍රොජෙක්ට් එහෙම අල්ලන්න යන පොරකගේ ඩොකුමන්ට් සෙට් එකක්ම තියනවා පට්ට ඉන්ට්‍රස්ට්ටින් jesse ventura-conspiracy theory කියල සර්ච් කරලා බලන්න

    https://www.youtube.com/results?sea...වෙලාවක් තිබුනොත් හොයල බලන්න[/COLOR][/SIZE] :)
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ ඔය කියන එළුමනාටි එක කොන්ස්පිරන්සි තියරි එකක් නේ ..

    ඇමරිකාවේ 9/11 සිද්දිය වගේ දේවල් වලට ඔය වගේ තියරි ගොඩක් ඉදිරි පත් වුනා .මේවා බොහොමයක් අහන කොට ඇත්තමයි කියල හිතෙනවා ...

    මන් උබ කියන එක වැරදි කියලවත් හරි කියලවත් කියන්නේ නැ .

    නමුත් ඔය ඉලුමනාටි සන්විදානෙට ඕනේ ලෝකෙම එකම පාලනයක් යටතට ගෙන්න නම් අවුරුදු 100 තිස්සේ හැන්ඟී හැන්ඟී කල්මරමින් ඉදියිද ?:baffled:
    1 හා 2 වන ලෝක යුද්ද ලෝකෙම තනි පාලනයක් කරන්න හොදම අවස්ථා 2ක් .නමුත් එහෙම සැලසුමක්වත් ඉතිහාස තොරතුරු වල නැහැ මන් දන්නා තරමින් ..:baffled:
    අනික හිට්ලර් මගින් ලෝකෙම තනි පාලනේට නතු කිරීම සහ යුදෙව්වන් සහමුලින්ම විනාස කිරීම කරන්න තිබ්බ ඇමරිකාව සහ රුසියාව මේකට නොගෑවෙන විදිහට ඔය ස්න්විදානෙන් වැඩකලා නම් ..නමුත් එහෙම වුනේ නැහැ .:baffled:


    යම් සන්විදානයක් තියෙනවා වෙන්න පුළුවන් .ඔය cia kbg වගේ .එකෙන් යම් බලපෑමක් රාජ්‍ය නායකත්වෙට සහ ලෝකෙටම වෙන්නත් පුළුවන් .එක සාමාන්‍ය දෙයකනේ .

    නමුත් ලෝකේ වෙන සෑම සිද්දියක්ම පාලනේ කරන්නේ මේ ඉලුමිනාටි සන්විදානේ කියල කියන්න අමාරුයි ..

    මොනවා වුනත් අපි දකින අහන දේ ඇත්තම නෙමේ කියන එක හරියටම හරි .

    ඕක කිව්වේ අවුරුදු 2500 කට කලින් ලෝකේ බිහිවුන අසමසම ප්‍රග්නාවන්තයා වන අප බුදුරජානන් වහන්සේයි ..

    වැදගත් ලිපියක් මැඩියෝ

    රේප් +8
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මට නම් හිතෙන්නේ මේ හැම එකටම තියෙන්නේ මාර බලපෑම. විසේසයෙන්ම අසුර බලපෑම. මුළු ලෝකයම ඒ අසුර බලයට යට වෙලා ඉවරයි.