ආශ්‍රය කරන්න ලැබිම වාසනාවක් කියන්න පුළුවන් මිනිස්සු අතලොස්සයි ජීවිතේදී හම්බෙන්නේ. අතේ ඇගිලි ගානටත් අඩුවෙන් එහම අය මුණගැහෙන්නේ. අන්න එහම පුද්ගලයෙක් තමයි අපේ දත් කිබුලා සොයුරා.
ජීවිතේ හැමදාම සතුටින්, නිරෝගීව ඉන්න ලැබෙන්න කියලාත්
මතු බලපොරොත්තු සපල වෙන්න කියලත්
ඔබත් එක්ක හැමදාමත් ඉන්න අපිට වාසනාව ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා....
සුබම සුබ උපන්දියක්!!!
ජීවිතේ හැමදාම සතුටින්, නිරෝගීව ඉන්න ලැබෙන්න කියලාත්
මතු බලපොරොත්තු සපල වෙන්න කියලත්
ඔබත් එක්ක හැමදාමත් ඉන්න අපිට වාසනාව ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා....
සුබම සුබ උපන්දියක්!!!
ඇත්තෙන්ම හොද මනුස්සයෙක් 

mool da? kimbula kochara nakida. koi wele chaka blast weida sure na meka