♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආශ්‍රය කරන්න ලැබිම වාසනාවක් කියන්න පුළුවන් මිනිස්සු අතලොස්සයි ජීවිතේදී හම්බෙන්නේ. අතේ ඇගිලි ගානටත් අඩුවෙන් එහම අය මුණගැහෙන්නේ. අන්න එහම පුද්ගලයෙක් තමයි අපේ දත් කිබුලා සොයුරා.
    ජීවිතේ හැමදාම සතුටින්, නිරෝගීව ඉන්න ලැබෙන්න කියලාත්
    මතු බලපොරොත්තු සපල වෙන්න කියලත්
    ඔබත් එක්ක හැමදාමත් ඉන්න අපිට වාසනාව ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා....
    සුබම සුබ උපන්දියක්!!!
    ඇත්තෙන්ම හොද මනුස්සයෙක් :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං මූ හෙට මේ ත්‍රෙඩ් එක බලලා තොපේ මෑනියන්ගේ වස්ත්‍රයේ සිට ඕපන් ෆෝරමයක ශිෂ්ඨ ලෙස ඇමතිය හැකි සීමා ඉම තෙක් අමතද්දී.... ඇටිකෙහෙල් අනුභව කල මොක්කුන්ද සේ බලා සිටිනු !
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...
    කළුවන් මුහුණ ඔබේ..........
    අඩු මිටි දිගු කර...
    දත දත ගලවන.....
    කිඹුලෙකි මදන විසේ........


    පුටුවක ඉන්දන...
    A/C දම්මන...
    හෙමිහිට කටට නැමේ..........
    හූ හඩ නංවන
    මරබිය කැන්දන.....
    දග වැඩ මෙහේ නැතේ.............

    මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...

    බඩ පන ගන්වන....
    කට කෙල කැන්දන...
    රසබර කෑම මුගේ........
    අපි යලි යලි යමු....
    ඒවා කන්නට....
    දිනයක් දාලා එහේ.........

    මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...

    එළකිරි රේඩියො
    රන් නම කැන්දන...
    විල්තෙර අසල මුගේ.......
    හවසට සෙට්වෙන....
    ඇමසියා ලංකර...
    මොනවද කරනු ලැබේ......



    මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...

    මුල් ගීය - උඩරට කදුකර සිරියා පරදන :lol:

    මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...

    :lol: පට්ට
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    happy-birthday-1.jpg
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    sama wayase? :shocked: mool da? kimbula kochara nakida. koi wele chaka blast weida sure na meka :lol: :rofl:

    :sorry::sorry: අවුරුදු 2යිද කොහෙද බාල මෙයා :cool::yes:
    එකම දසකයේ කස්ටිය නේද :sorry:
    e කියන්නේ දැන් ඔයත් එක්ස්පයර් වෙන්න ලගයි :(:(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol: අඩේ කිඹුල් ගෙඩියා! :lol:


    tumblr_mcmoppowfl1rcb0d2o1_500.gif


    :D යතාලාභ සංතෘශ්ඨිමත් උත්කෘෂ්ට (මට තෙරෙන්නෙත් නෑ අනේ මෙවා! :sorry:) සුභම සුභ උපන්දිනයක් වේවා! :D
     
    Last edited:

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    දත් කිඹුලා තුමාට යඨාලාභ සංතුෂ්ඨිමත් ශ්‍රී සුබ ජන්ම දිනයක් මැයි....