♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    giphy-1.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කටුක මිනිසුන් පිරුණු සමාජයේ ඔබ වැනි සුන්දර සිතක් ඇති නිරහංකාර මිනිසෙකු ඇසුරුකරන්නට ලැබීම මා ලද භාග්‍යක් යැයි සලකමි.

    කිඹුල අයියේ ඔබට ඔබට නිදුක්, නිරෝගී, සියලු පැතුම් ඉටුවෙන සෞභාග්‍ය මත් සුභ උපන්දිනයක් වේවා!

    2.jpg

    උපන්දිනය අපට කියපු චාමලී නගාට ස්තූතිය.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    සුභ උපන්දිනයක් වේවා කිඹුල් මාමේ....... :)

    99672fad7c615a93215ba1db11be4d22.jpg


    හැම දේකටම වචනෙකින් හරි උදව් කරන අපේ ලොකු අයියාට සුභම සුභ උපන්දිනයක් වේවා...... !!

    il_570xN.495284984_sr8o.jpg


    උපන්දිනේ වෙනුවෙන් මාමාට තුන සෙට් වේවා...... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    දැං මූ හෙට මේ ත්‍රෙඩ් එක බලලා තොපේ මෑනියන්ගේ වස්ත්‍රයේ සිට ඕපන් ෆෝරමයක ශිෂ්ඨ ලෙස ඇමතිය හැකි සීමා ඉම තෙක් අමතද්දී.... ඇටිකෙහෙල් අනුභව කල මොක්කුන්ද සේ බලා සිටිනු !

    :rofl: :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)

    සුභම සුභ උපන්දිනයක් සහෝ ,,,,
    විදවමින යන මේ සසර ගමනේ
    උපදින උපදින හැම ආත්මයකම
    කාගේ හෝ දතක් ගලවාගෙන,,සිංදුවක් අහගෙන පාඩුවේ ජීවත්වෙන්න
    ශක්තිය,දහිරිය වාසනාව ලැබේවා !!! යැයි
    මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා ...........


    චාමලී නංගි,,,
    බොහෝම ස්තුතියි ආරංචිය කිව්වාට
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චාමලී නංගි,,,
    බොහෝම ස්තුතියි ආරංචිය කිව්වාට