♫ Happy Birthday කිබුළා අයියේ ♫♫
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Mar 7, 2015 #42 කටුක මිනිසුන් පිරුණු සමාජයේ ඔබ වැනි සුන්දර සිතක් ඇති නිරහංකාර මිනිසෙකු ඇසුරුකරන්නට ලැබීම මා ලද භාග්‍යක් යැයි සලකමි. කිඹුල අයියේ ඔබට ඔබට නිදුක්, නිරෝගී, සියලු පැතුම් ඉටුවෙන සෞභාග්‍ය මත් සුභ උපන්දිනයක් වේවා! උපන්දිනය අපට කියපු චාමලී නගාට ස්තූතිය.
කටුක මිනිසුන් පිරුණු සමාජයේ ඔබ වැනි සුන්දර සිතක් ඇති නිරහංකාර මිනිසෙකු ඇසුරුකරන්නට ලැබීම මා ලද භාග්‍යක් යැයි සලකමි. කිඹුල අයියේ ඔබට ඔබට නිදුක්, නිරෝගී, සියලු පැතුම් ඉටුවෙන සෞභාග්‍ය මත් සුභ උපන්දිනයක් වේවා! උපන්දිනය අපට කියපු චාමලී නගාට ස්තූතිය.
J JA- SHA Member Oct 2, 2011 929 86 0 Mar 7, 2015 #43 View attachment 58318 Last edited: Mar 20, 2015
urajdrlk Well-known member Jul 6, 2006 102,073 3,513 113 Inside Your Laptop ;) Mar 7, 2015 #46 සුභ උපන්දිනයක් වේවා කිඹුල් මාමේ....... හැම දේකටම වචනෙකින් හරි උදව් කරන අපේ ලොකු අයියාට සුභම සුභ උපන්දිනයක් වේවා...... !! උපන්දිනේ වෙනුවෙන් මාමාට තුන සෙට් වේවා......
සුභ උපන්දිනයක් වේවා කිඹුල් මාමේ....... හැම දේකටම වචනෙකින් හරි උදව් කරන අපේ ලොකු අයියාට සුභම සුභ උපන්දිනයක් වේවා...... !! උපන්දිනේ වෙනුවෙන් මාමාට තුන සෙට් වේවා......
urajdrlk Well-known member Jul 6, 2006 102,073 3,513 113 Inside Your Laptop ;) Mar 7, 2015 #47 Dinushasankalpa said: දැං මූ හෙට මේ ත්‍රෙඩ් එක බලලා තොපේ මෑනියන්ගේ වස්ත්‍රයේ සිට ඕපන් ෆෝරමයක ශිෂ්ඨ ලෙස ඇමතිය හැකි සීමා ඉම තෙක් අමතද්දී.... ඇටිකෙහෙල් අනුභව කල මොක්කුන්ද සේ බලා සිටිනු ! Click to expand...
Dinushasankalpa said: දැං මූ හෙට මේ ත්‍රෙඩ් එක බලලා තොපේ මෑනියන්ගේ වස්ත්‍රයේ සිට ඕපන් ෆෝරමයක ශිෂ්ඨ ලෙස ඇමතිය හැකි සීමා ඉම තෙක් අමතද්දී.... ඇටිකෙහෙල් අනුභව කල මොක්කුන්ද සේ බලා සිටිනු ! Click to expand...
urajdrlk Well-known member Jul 6, 2006 102,073 3,513 113 Inside Your Laptop ;) Mar 7, 2015 #50 ඔන්න ගින්න දුන්නා..... ඈවිත් අමතයි දැන්......
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Mar 7, 2015 #51 සුභම සුභ උපන්දිනයක් සහෝ ,,,, විදවමින යන මේ සසර ගමනේ උපදින උපදින හැම ආත්මයකම කාගේ හෝ දතක් ගලවාගෙන,,සිංදුවක් අහගෙන පාඩුවේ ජීවත්වෙන්න ශක්තිය,දහිරිය වාසනාව ලැබේවා !!! යැයි මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා ........... චාමලී නංගි,,, බොහෝම ස්තුතියි ආරංචිය කිව්වාට
සුභම සුභ උපන්දිනයක් සහෝ ,,,, විදවමින යන මේ සසර ගමනේ උපදින උපදින හැම ආත්මයකම කාගේ හෝ දතක් ගලවාගෙන,,සිංදුවක් අහගෙන පාඩුවේ ජීවත්වෙන්න ශක්තිය,දහිරිය වාසනාව ලැබේවා !!! යැයි මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා ........... චාමලී නංගි,,, බොහෝම ස්තුතියි ආරංචිය කිව්වාට
hbkrandil7 Active member Sep 16, 2006 3,139 11 38 37 In my Shining Star Mar 7, 2015 #52 සුභ උපන්දිනයක් වේවා.......!
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Mar 7, 2015 #53 චාමලී නංගි,,, බොහෝම ස්තුතියි ආරංචිය කිව්වාට
NisalPerera Well-known member Dec 21, 2013 895 203 63 අහසේ Mar 7, 2015 #54 සුභ උපන්දිනයක් වේවා කිබුළා අයියේ......!!!!!
sudumalli2009 Well-known member Jul 10, 2010 12,056 3,776 113 මුහුද පැත්තේ.. Mar 7, 2015 #56 සුභ කිඹුල් උපන්දිනයක් වේවා!!!! Last edited: Mar 7, 2015
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 7, 2015 #57 සුභ ම සුභ උපන්දිනයක් වේවා!!!!
Error365! Well-known member Jun 27, 2012 13,009 9,596 113 එක තැනක නෑ Mar 7, 2015 #58 සුභ උපන්දිනයක් වේවා කිබුළා අයියේ......!!!!! rep + gift ekak