අඩේ ඉන්නවා මචං ඉතින් සෑහෙන කාලෙකින් දැක්කේ![]()
අප්පට හැපි බර්ත්ඩේ දතෝ..

මගෙ අම්මේ...මෙයාව දැක්කකල්..කොහෙද අතුරුදහන් වෙලා උන්නේ?![]()


සිම් විකුණපු සල්ලි ටිකක් ඉතිරි කරගෙන තිබ්බ එක අරගෙන අන්තිම මාස දෙකේ ක්ලාස් ගිහින් ඕලෙවල් කරන්න ගියා අක්කේ. මේකේ උන් මට කිණ්ඩි දැම්මනේ ඕලෙවල් ෆේල් කියලා. ආයේ ආවා පාස් වෙලා පොර ටෝක් දෙන්න.![]()

දැන් තැඹිලි විකුණන්නේ නැතෙයි?
දැන් තැඹිලි විකුණන්නේ නැතෙයි?
![]()

තොට ගෑණියෙක් දැක්කොත් බඩවැලේ ඉඳන්ම පෙරේත කම,......දැන් බඩවැලේ කේස් එක හොඳද අක්කේ?

තොට ගෑණියෙක් දැක්කොත් බඩවැලේ ඉඳන්ම පෙරේත කම,......![]()

බල්ලා ආයෙත් ආවා නේද?ඉරිසියයි නේද කුකුලෝ. මැද්දට පනින්නේ නැතුව පල.![]()
මම මේ මාස තුනට ගානට ටෝක්ස් කරන් ආවේ ඇන්ටිව... 