♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
51 වෙනි උපන් දිනය සමරන අපේ කිඹුලාට සුභම සුභ උපන්දිනයක් වේවා ....!
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගෙ අම්මේ...මෙයාව දැක්කකල්..කොහෙද අතුරුදහන් වෙලා උන්නේ?:D

    සිම් විකුණපු සල්ලි ටිකක් ඉතිරි කරගෙන තිබ්බ එක අරගෙන අන්තිම මාස දෙකේ ක්ලාස් ගිහින් ඕලෙවල් කරන්න ගියා අක්කේ. මේකේ උන් මට කිණ්ඩි දැම්මනේ ඕලෙවල් ෆේල් කියලා. ආයේ ආවා පාස් වෙලා පොර ටෝක් දෙන්න. :yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිම් විකුණපු සල්ලි ටිකක් ඉතිරි කරගෙන තිබ්බ එක අරගෙන අන්තිම මාස දෙකේ ක්ලාස් ගිහින් ඕලෙවල් කරන්න ගියා අක්කේ. මේකේ උන් මට කිණ්ඩි දැම්මනේ ඕලෙවල් ෆේල් කියලා. ආයේ ආවා පාස් වෙලා පොර ටෝක් දෙන්න. :yes::yes:

    :lol::lol:දැන් තැඹිලි විකුණන්නේ නැතෙයි?:rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඉරිසියයි නේද කුකුලෝ. මැද්දට පනින්නේ නැතුව පල. :lol:
    බල්ලා ආයෙත් ආවා නේද?:angry: මම මේ මාස තුනට ගානට ටෝක්ස් කරන් ආවේ ඇන්ටිව... :(