⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    ස්පින් 3 ගහන හින්දා රොෂෙන් දාන්නත් තිබුනා ධනංජය පාට් ටයිම් බෝලර්ස් කෙනෙක් විදියට දායි :rolleyes::rolleyes:

    පිච් එක පට්ට ඩ්‍රයි ඇති...අපේ උනුත් ස්පිනර්ස්ලට විකට් දෙයි හෝ ගාලා...:dull:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    අද නන් බැටින් විකට් එකක් තියෙන්නෙ....:)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    අද නන් බැටින් විකට් එකක් තියෙන්නෙ....:)

    Still no swing :lol::lol: 1st hour එකේ swing එක නෑ කියන්නේ නෑම තමයි :yes::P පස්සේ starc reverse swing කරොත් තමයි හැබැයි :baffled::baffled:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දනංජය injured කියුවා නේ :growl::growl:
    full time ස්පින් තුනක් එක්ක යන්නේ පට්ට :love:

    ලොකු අවුලක් නෑ බං බෝලයක් ඇඟිල්ලේ වැදිලා :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    Still no swing :lol::lol: 1st hour එකේ swing එක නෑ කියන්නේ නෑම තමයි :yes::P පස්සේ starc reverse swing කරොත් තමයි හැබැයි :baffled::baffled:

    ඔව් එහෙම උනොත් තමයි...මුන් දෙන්න පස්ස ගිනි අරන් වගේ දුවන්ඩ හදනවා බන් රනඅවුට් වෙයිද දන්නෑ...:dull: