⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    kusal hariyanne ne ban No 3 gahanna. uwa yatin gassawanna thiyenne. uta spin walata gahanna be wage penawa :(

    ඔව් බන් පොර ගොඩක් වෙලාවට අවුට් වෙනවා බන් ස්පිනර්ස්ලට...:(
     

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    This is my top 7

    1. Kusal
    2. Dhananjaya
    3. [Thirimanna / Upul / or someone suitable]
    4. Mendis
    5. Angelo
    6. Chandimal
    7. Roshen
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    ස්කෝර් කාඩ් එක බැලුවම උඩ යට මාරු වෙලා වගේ:D:D:D:D
    5zisd3.jpg

    චාටර් බන්...උන් දෙන්නටත් පට්ට ප්‍රෙෂර් එකක් ඇති...හලලා a ටීම් ගැස්සුවා නන් ඉවරනේ...
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    චන්දිමාල්ට තව අවු 10 කු වුනත් ලකුණු නොගහ ටිම් එකේ ඉන්න පුලුවන් දැන්. :cool:

    :lol: u hodai ban den hodata u play kara awuruddak witara test team eka unnoticed
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොටා තුන්වන ‍ටෙස්ට් තරගයටත් තොරා ගත් බව දැනගත් ඒ සතුටුදායක අවස්තාව

    Kaushal-Bhagya-Wedding-Unseen-Photos-38.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1.05 pm "The weather report says it is going to rain the next three days..Australia may luck out..." Doesn't look like that kind of tour for them though, JackUSA. Already looking brighter overhead. The covers are also being dragged off. Play should resume quite soon.

    cricinfo