⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ධනංඡය හරි යන්නේ නෑ තාම එක්ස්පිරියන්ස් එක මදි කෙයාලස් ශොට් ගහලානේ අවුට් වෙන්නේ එක්කේ ඔපන් එව්වා නම් හරි ඔක්කොම යාර තිහෙන් එහාට ගහන්න .

    ow, uu test gehuwa kiyala one day walata hari yanne ne.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔව් බන්,චන්දිමාල්ට බැනලා වැඩක් නැහැ...උ එක පැත්තක shape එකේ ගහනවා..උත එක්ක අනිත් පැත්තේ එකෙක් නැනේ ටිකක් වේගෙන් ගහන්න...විකට් එක පැත්තකින් යන නිසා උ තව හිමින් ගහනවා :sorry:

    දැන් එදා මැච් එක වුනත් තිසර බැට් කරන්න එනකොට තව ඕවර 15 වගේ තිබුනා මෙච්චර සෙල්ලම් කරලත් මුට මොලයක් නෑ මේ වගේ වේලාවක විකට් එක ගියොත් ටිම් එකට පාඩුයි කියලා :angry:අවධානම් ෂොට් නැතිව 1-2 දැම්මා නම් අපිට 250 ගහගන්න තිබුනා :) අනිත් එකා තමයි සික්කුවා :angry: :angry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    උන් දෙන්නා නම් තේරුමක් ම නෑ තමයි :dull::dull: කොච්චර fail උනත් හැදෙන්නේ නෑ
    සනා බෝයි ආසයි නෙහ් එකනේ වැඩේ දිගටම chance දෙනවා :confused:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උන් දෙන්නා නම් තේරුමක් ම නෑ තමයි :dull::dull: කොච්චර fail උනත් හැදෙන්නේ නෑ
    සනා බෝයි ආසයි නෙහ් එකනේ වැඩේ දිගටම chance දෙනවා :confused:

    මට පෙන්නේ මැතිව්ස් බං චාන්ස් දෙන්නේ මුන් දෙන්නට :angry: දසුන්ට කැපිල්ලක් වගේ ඌට චාන්ස් තව දෙන්න ඕනා තිසරට වැඩිය හොඳට බෝල් කරනවා :) තිරිමාන්නට ආයෙත් ටිම් එකට එන්න චාන්ස් එකක් තියෙනවා දැන් නම් :P:P:rofl::rofl:;);)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401

    දසුන් හැදිලා එනවට මැතිස් කැමති නැහැ..උගේ position එකට අවදානමක් එනවනේ දවසකදී :lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මට පෙන්නේ මැතිව්ස් බං චාන්ස් දෙන්නේ මුන් දෙන්නට :angry: දසුන්ට කැපිල්ලක් වගේ ඌට චාන්ස් තව දෙන්න ඕනා තිසරට වැඩිය හොඳට බෝල් කරනවා :) තිරිමාන්නට ආයෙත් ටිම් එකට එන්න චාන්ස් එකක් තියෙනවා දැන් නම් :P:P:rofl::rofl:;);)

    දසුන්ට නම් chance එකක් දෙන එක වටිනවා :yes:
    මන් නම් හිතන්නේ නෑ බන් mighty තිරි ආයේ එයි කියල, දැන් පොඩි උන් සෙට් එකක් ඉන්නවා හොදට සෙල්ලන් කරන උන්ට හම්බුනා නම් වටිනවා :cool:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔව් ඔව් මාත් එක හොදට දැකලා තියෙනවා හොද බොලර්ස්ලා දාන්න පටන් ගන්නේ මැච්එක ගියාට පස්සේ ‍.අනික භාග බැට්ස්මන්ලයි බොලර්ලයි දාගෙන වැඩක් නෑ (උදා සෙක්කුවා )

    oww hoda bowlers lage overs tiyan inna passe danna uge passa enakota lankema passa ta wade dila anith un:P:D oya wagema wadak karanawa bat karaddith gahanne nathuwa indala rate up unama gahanna yanawa ethakota anith un okkotama e pressure eka enawa. un awith gahanna ghin wicket yanaawa.. thiri chandi mathews 3 ma oka karanawa oken kela wenne yatin ena siriwardenata .. u siriya habai kawadawath uge place ekata bat karala naaa team ekata ona de nokara:yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    Ade Gigiya mathews innakan Sandakanwa hadaganta ba...Legek(Chainamanayek) enakan balan hitiye..niyama porak awa..Eth Captain kenek inta oone ugen wadak ganta...MAthews hena defensiv maralayak..tikak wadunagaman iwarai...
    Sadakan hariyata hadagaththoth murali karapu wadema karaganta puluwan..eth Mathews capa innakan uwa hadaganta wenne ne...Killer combination ekak hadanta thibba..Vandersey..,Sandakan..oonnan thawa offiek mix karala koheda eka wenne na ban..Ona flataka 250k gahagena match dinanta thibba...Anika bole spin weddi indiyawe mahaloku batalatath gahaganta ba...MAthakada batting Godlata spin una INDvd NZ T20 WC match eke reuna hati.........:P:P:P
    Niyama test spin atack ekak haduwa haki.....
    Koheda Mathews hariyata Sandakanta 2nd test ekei..,3rd ekei bol karanta dunnada.....
    Paraduna ODI dekath dinanta thibba hari attacking field set karanan....gon widihata giya ODI eke anthima hariyeth singles dunne....melo rahak na :confused::confused::confused::confused::confused::confused:
     
    :yes::yes:

    හිතේ දුකට ටයිප් කරාට මැතිස් හැදෙන්නේ නැහැ බන්...උ සදකන්ව දැනටම කළා ඉවරයි උට ODI ගහන්න බැහැ කියලා..

    මැතිස් ඉන්නකම් ලංකාවේ ක්‍රිකට් හැදෙන්නේ නම් නැහැ :sorry::(
     
    mathews harian 2014 mua Sarjah test eken captain kamen ain karanta oone..eth ganta ekek na.....marama defensive...Issaranan wicket ganna bolerla hitiye na kiyanta thibba....dan indaddith mehemanan melo rahak na....
    Mathews kreedakayek widihata marama dial ekak....eth capek widihata madi..Captaincy skill upathinma gena kotasak thiyanawa...eken ekak aggrasive gathiya uta eka na...(Bat karaddi tikak thiyanawa..)..Leadership skill hodata thiyanawa....eth eka paththak na...eka kochchara expeiance awath hadaganta ba...agenma enta oona ekak....:rolleyes::rolleyes::rolleyes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    Fb ekata set wela ain wenna kiwwa nam hari ban..
    FB eke ewa hodata share wenawane..
    Elakiriye kiwwata wadak na..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Ade Gigiya mathews innakan Sandakanwa hadaganta ba...Legek(Chainamanayek) enakan balan hitiye..niyama porak awa..Eth Captain kenek inta oone ugen wadak ganta...MAthews hena defensiv maralayak..tikak wadunagaman iwarai...
    Sadakan hariyata hadagaththoth murali karapu wadema karaganta puluwan..eth Mathews capa innakan uwa hadaganta wenne ne...Killer combination ekak hadanta thibba..Vandersey..,Sandakan..oonnan thawa offiek mix karala koheda eka wenne na ban..Ona flataka 250k gahagena match dinanta thibba...Anika bole spin weddi indiyawe mahaloku batalatath gahaganta ba...MAthakada batting Godlata spin una INDvd NZ T20 WC match eke reuna hati.........:P:P:P
    Niyama test spin atack ekak haduwa haki.....
    Koheda Mathews hariyata Sandakanta 2nd test ekei..,3rd ekei bol karanta dunnada.....
    Paraduna ODI dekath dinanta thibba hari attacking field set karanan....gon widihata giya ODI eke anthima hariyeth singles dunne....melo rahak na :confused::confused::confused::confused::confused::confused:
    :yes::yes::yes: ow ban
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes::yes:

    හිතේ දුකට ටයිප් කරාට මැතිස් හැදෙන්නේ නැහැ බන්...උ සදකන්ව දැනටම කළා ඉවරයි උට ODI ගහන්න බැහැ කියලා..

    මැතිස් ඉන්නකම් ලංකාවේ ක්‍රිකට් හැදෙන්නේ නම් නැහැ :sorry::(
    පස්සෙ ලොවනව පෙන්නෙ නැද්ද
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Fb ekata set wela ain wenna kiwwa nam hari ban..
    FB eke ewa hodata share wenawane..
    Elakiriye kiwwata wadak na..

    පොර අයින් වෙලා කවුද captain කරන්නේ ? එහෙම alternative එකෙක් හිටියා නම් අන්ජිගෙ captain කම ගිහින් ගොඩක් කල් :yes: