ada match ekak thiyeda bn mara case eka ne mama hithuwe sunday kiyala

ow oka nam wenna puluwan mokada eda una slip ekata calf awul yanawanam dawasa gane match gahaddi awul yanna one.. ehema nathnam mu half fitness walin gahanne. mehema capek ekka bane. michael clerk uth retire wenna une uwa capa kamen yawanna one una aus unta uge injuries nisa .mathews uth ane manda .. dilshan ge case ekata penanna mehema unada danne na.. kiyanna baaa ara 2011 th case adune
ow ow mu ehema dial ekak.
thamnge un team ekata daanawa anith un kapala..
habai chandi tharangawa gattha nisa chanditath kapilla eida danne na..

කියන්න බැහැ බං මැතිව්ස්ගේ සමහර වැඩ වලින් කුහක ගති පෙනවා 

sirawata banmehema kapilla dana eka nan balu wada ban
50k 60k gahuwath sure na SA tour eka
100k gahannama wenawa
![]()
Tharanga patta nihathamani hoda player kenek mama katha karala tyenawa 3n 4 parak anith player lata wada godak hodai
paw wede outa nam kale ape un
pattama career ekak hadanna thibba anika oya swing wuna prashne ouge ODI career eke loku prashnayak newe mata mathaka widiyata
anika ehema baluwoth dan godak ayata almost everyone hoda swing track ekaka fail wenawa 
hoda start ekak awoth century gahanawa mata hithenawa ehemaTharanga patta nihathamani hoda player kenek mama katha karala tyenawa 3n 4 parak anith player lata wada godak hodai
paw wede outa nam kale ape un
pattama career ekak hadanna thibba anika oya swing wuna prashne ouge ODI career eke loku prashnayak newe mata mathaka widiyata
anika ehema baluwoth dan godak ayata almost everyone hoda swing track ekaka fail wenawa
![]()

patta aparadayak kale
lankawe me inna jara minissui jara politics ui ekka me tharamwath cricket thiyena eka hodai
ODI wala England waladi poddak case una echcharama thama nathnan uge awulak thibbe na
ea nathath 2006 ODI tour eke hodatama gahuwe mathakane. wadak na ban mewa gana katha karala 
Mathews has not undergone a CT scan for the injury he sustained during the fourth ODI, but the team management has already confirmed he will be unavailable for the remaining ODI and two T20Is. Mathews had hobbled off the field during his innings on Wednesday and, though he returned to bat towards the end of the innings, had been substantially hampered by the injury.
![]()

kauda danne mu 2ta gahata nagala 9ta aai gahata naggada kiyala ?danne nadda ape KMC ge wada
![]()
![]()
kmc අපේ kmc...

චන්දිමාල්, උපුල් තරංග වෙනුවෙන් හඩ නඟයි
![]()
දිගින් දිගටම තේරීම් කමිටුවේ කතුරට හසුවී සිටින උපුල් තරංග වෙනුවෙන් අවසන් මොහොතේ හඩ නගන්නට දිනේෂ් චන්දිමාල් පියවරගෙන තිබෙනවා.
ඒ ක්‍රිකට් තේරීම් කමිටුව සමග ඊයේ පැවති රැස්වීමකදී.
ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම නිසා ඔස්ට්‍රේලියාව සමග ඉතිරි තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ දිනේෂ් චන්දිමාල්ටයි.
ඒ අනුව චන්දිමාල් සහ තේරීම් කමිටු සාමාජිකයින් ඊයේ මුණ ගැසී ඇත්තේ අවසන් එක්දින තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සදහායි.
එහිදී දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් තේරීම් කමිටුවට පවසා ඇත්තේ දිගින් දිගටම අසාර්ථක වන ධනුෂ්ක ගුණතිලක වෙනුවට උපුල් තරංග කණ්ඩායමට කැදවන ලෙසයි.
නමුත් තේරීම් කමිටු සභාපතිවරයා චන්දිමාල්ගේ මෙම ඉල්ලීමට එකගවී නැහැ.
පසුගිය කාලය පුරාවටම උපුල් තරංගට කණ්ඩායමේ ස්ථානය අහිමිවීම පසුපස සිටියේ සනත් ජයසුරිය සහ නායක ඇන්ජෙලෝ මැතිව්ස් බව ප්‍රසිද්ධ රහසක්.
පිතිකරුවෙකු ලකුණු අතර සිටියත් තරංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිවුණේ නැහැ.
පසුගිය එංගලන්ත තරගාවලියේදී ඔහුව කණ්ඩායමට කැදවුවත් ආරම්භක පිතිකරු ස්ථානය වෙනුවට තරංගට ලබා දී තිබුනේ අංක 7 ස්ථානයයි.
නමුත් ඔහු එම ඉනිම දෙකේදීම නොදැවී ලකුණු 53ක් සහ ලකුණු 40ක් ලබා ගත්තේ තමන්ට සිදුකරන අසාධාරණයන්ට නිහඩ පිළිතුරක් ලබා දෙමින්.
මැතිව්ස්ගේ ප්‍රබල හිතවතෙක් වන ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමේ රදවා ගැනීමේ අරමුණ ඇතිව දිගින් දිගටම උපුල් තරංගගේ ස්ථානය අහිමි කරන්නට ඔහු පියවර ගත්තා.
එමෙන්ම ජෙෂ්ටත්වය අතින් ගත්තද උපුල් තරංග මැතිව්ස්ට වඩා ඉදිරියෙන් සිටිනවා.
එයද තරංගට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමට බලපා තිබෙන කරුණක්.
වත්මන් ක්‍රිකට් නායකයාට අවශ්‍යව තිබෙන්නේ තමාට වඩා කනිෂ්ට ක්‍රීඩකයින් පිරිසක් සෑම විටම සිය නායකත්වය යටතේ තබා ගැනීමටයි.
පසුගිය කාලය පුරාවට තේරීම් කමිටුවේ දඩු අඩුවට හසුවුණු උපුල් තරංග වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙක් බවයි විචාරක මතය.
මේ වනවිට එක්දින තරග 187කට ක්‍රීඩාකර ඇති තරංග එහිදී ලකුණු 5511ක් රැස් කරගෙන ඇත්තේ ලකුණු 33ක සාමාන්‍යයක්ද රදවා ගනිමින්.
ඊට ශතක 13ක් සහ අර්ධ ශතක 29ක් ද ඇතුලත්.
කෙසේ නමුත් දිනේෂ් චන්දිමාල් ,දිගින් දිගටම පවසා ඇත්තේ අවසන් තරගයේදී ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරුවෙකු ලෙස යෙදවීම හරහා තවදුරත් උපුල් තරංගට අසාධාරණයක් සිදුවන බවයි.
අවසානයේදී තරංග කණ්ඩායමට එක් කිරීමට සනත් ජයසුරිය කැමැත්ත පළකරත් ඔහු ආරම්භක පිතිකරුවා ලෙස යොදවනවාද යන්න පවසා නැහැ.

2ta gahen bahala awilla shape eke othana photo ekak aran aai 9ta gahata nagga neda?![]()