⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ සීරීස් එක දිනනවා නම් අපිට තියෙන එකම චාන්ස් එක ස්පින් එකෙන් තමයි..
    ස්මිත්, වෝජස්, ශෝන් මාෂ්, මේ තුන්දෙනා ස්පින් එකට හොඳට ගහනවා..
    වෝනර් ෆිට් ද කියලා හරියටම සුවර් නැහැ..
    ඒකට ඉතිං හොඳ ස්පින් විකට් හදන්න ඕන, දවස් 3න් මැච් එක ඉවර උනත් කමක් නැහැ,
    අපේ රටේදි අපි අපේ කන්ඩිශන් වල සපෝට් එක ගන්න ඕන..
    මතකනේ එංගලන්තේ ගිහිල්ලා අපිට හම්බ උන විකට්,
    ඉස්සර 90 ගනන් වල මට මතකයි අපි ස්පිනර්ස්ලා 3ක් අනිවා ගහනවා ලංකාවේ ගහද්දි..
    එහෙම තමයි මැච් දිනුවේ, 2004ත් මට මතකයි එක පේසි ගැහුවේ, ධර්මසේන අනිත් පැත්තෙන් බෝල් කරේ..
    එහෙමයි අපේ ස්ට්‍රෙන්ත් එක සහ කන්ඩිශන් එක හරි විදියට යූස් කරේ..
    ඒ වගේම ඉස්සර අනිත් රටවල් වල හිටපු සුපිරි ස්පිනර්ස්ලට අපේ උන් හොඳට ෆේස් කරා,
    ඉන්දියාවේ කුම්බ්ලේ, හර්බජන්, රාජු, චවුහාන්, පකිස්ථානේ මුෂ්ටාක්, සක්ලේන්, ඔස්ට්‍රේලියා, වෝන් එංගලන්තේ ටෆ්නල්, ස්වෝන්, දකුනු අප්‍රිකාවේ සිම්කොක්ස්, ඇඩම්ස්, නවසීලන්තේ දීපාක් පටෙල්, විටෝරි, කොදෙව්වන්ගේ හූපර්, හාපර්, බංගලියොන්ගේ මොහොමඩ් රෆීක්, රසාක්
    මේ වගේ උන්ට අපේ උන් සෑහෙන්න හොඳට ෆේස් කරා..
    ඒත් දැන් ඒ තරම් කොලිටි නැති ස්පින් එකට පවා අපේ උන් අවුට් වෙනවා.. ප්‍රැක්ටිස් මැච් එකේ ඔකීෆිට විකට් 10 දුන්න එක හොඳම උදාහරනයක්..
    මෙහම වෙන්න හේතුවක් තමයි අපේ ඩොමෙස්ටික් ලෙවල් එකේවත් හොඳ ස්පිනර් කෙනෙක් නැති කම, (ස්පිනර් කෙනෙක් යනු පොඩ්ඩක් දුවලා ඇඟිලි වලින් බෝලෙ කරකවන කෙනෙක් නොවන බව සලකන්න) හොඳට බෝලෙ කපන, වේරියේශන් තියෙන, කන්සිස්ටන්සි තියෙන ස්පිනර් කෙනෙක් උඩට ඇවිල්ලා නැහැ..
    මේවා තමයි පැහැදිලි ගැටළු අපේ ක්‍රිකට් වල දැන් තියෙන..
    අපිට පලවෙනි ටෙස්ට් එකට හොඳ කැපෙන විකට් එකක් දෙන්න ඕන, උන්ගේ ස්පින් එකට ඇටෑක් කරන්න ඕන, ඩිෆෙන්සිව් ටැක්ටික් එක හරියන්නේ නැහැ.. එන කැච් හාෆ් චාන්සස් අල්ල ගන්න ඕන.. එහෙම කරොත් නම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්,
    ලැබෙන ආරංචි අනුව ලක්ෂාන් නුවර මැච් එක ගහන්නේ නැහැ, ගාල්ලේ එක ස්පිනර්ස්ලා 3ක් ගහයි, නුවර මැච් එකට මේ වගේ ටීම් එකක් ගහයි වගේ,

    1. දිමුත්,
    2. කෞෂාල්,
    3. කුසල් මෙන්ඩිස්,
    4. චන්දිමාල්,
    5. ඇන්ජලෝ,
    6. රොෂේන් හෝ ධනංජය,
    7. කුසල් ජනිත්,
    8. දිල්රුවන්,
    9. හේරත්,
    10. නුවන් ප්‍රදීප්,
    11. අනිත් ප්ලේයර් ගැන හරියටම කියන්න බැහැ
    දැන් බනින උන් බැනපල්ලා..

    ජයවේවා!
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,001
    113
    #tag depiyaw

    avatar365404_39.gif
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ සීරීස් එක දිනනවා නම් අපිට තියෙන එකම චාන්ස් එක ස්පින් එකෙන් තමයි..
    ස්මිත්, වෝජස්, ශෝන් මාෂ්, මේ තුන්දෙනා ස්පින් එකට හොඳට ගහනවා..
    වෝනර් ෆිට් ද කියලා හරියටම සුවර් නැහැ..
    ඒකට ඉතිං හොඳ ස්පින් විකට් හදන්න ඕන, දවස් 3න් මැච් එක ඉවර උනත් කමක් නැහැ,
    අපේ රටේදි අපි අපේ කන්ඩිශන් ව්අල සපෝට් එක ගන්න ඕන..
    මතකනේ එංගලන්තේ ගිහිල්ලා අපිට හම්බ උන විකට්,
    ඉස්සර 90 ගනන් වල මට මතකයි අපි ස්පිනර්ස්ලා 3ක් අනිවා ගහනවා ලංකාවේ ගහද්දි..
    එහෙම තමයි මැච් දිනුවේ, 2004ත් මට මතකයි එක පේසි ගැහුවේ, ධර්මසේන අනිත් පැත්තෙන් බෝල් කරේ..
    එහෙමයි අපේ ස්ට්‍රෙන්ත් එක සහ කන්ඩිශන් එක හරි විදියට යූස් කරේ..
    ඒ වගේම ඉස්සර අනිත් රටවල් වල හිටපු සුපිරි ස්පිනර්ස්ලට අපේ උන් හොඳට ෆේස් කරා,
    ඉන්දියාවේ කුම්බ්ලේ, හර්බජන්, රාජු, චවුහාන්, පකිස්ථානේ මුෂ්ටාක්, සක්ලේන්, ඔස්ට්‍රේලියා, වෝන් එංගලන්තේ ටෆ්නල්, ස්වෝන්, දකුනු අප්‍රිකාවේ සිම්කොක්ස්, ඇඩම්ස්, නවසීලන්තේ දීපාක් පටෙල්, විටෝරි, කොදෙව්වන්ගේ හූපර්, හාපර්, බංගලියොන්ගේ මොහොමඩ් රෆීක්, රසාක්
    මේ වගේ උන්ට අපේ උන් සෑහෙන්න හොඳට ෆේස් කරා..
    ඒත් දැන් ඒ තරම් කොලිටි නැති ස්පින් එකට පවා අපේ උන් අවුට් වෙනවා.. ප්‍රැක්ටිස් මැච් එකේ ඔකීෆිට විකට් 10 දුන්න එක හොඳම උදාහරනයක්..
    මෙහම වෙන්න හේතුවක් තමයි අපේ ඩොමෙස්ටික් ලෙවල් එකේවත් හොඳ ස්පිනර් කෙනෙක් නැති කම, (ස්පිනර් කෙනෙක් යනු පොඩ්ඩක් දුවලා ඇඟිලි වලින් බෝලෙ කරකවන කෙනෙක් නොවන බව සලකන්න) හොඳට බෝලෙ කපන, වේරියේශන් තියෙන, කන්සිස්ටන්සි තියෙන ස්පිනර් කෙනෙක් උඩට ඇවිල්ලා නැහැ..
    මේවා තමයි පැහැදිලි ගැටළු අපේ ක්‍රිකට් වල දැන් තියෙන..
    අපිට පලවෙනි ටෙස්ට් එකට හොඳ කැපෙන විකට් එකක් දෙන්න ඕන, උන්ගේ ස්පින් එකට ඇටෑල් කරන්න ඕන, ඩිෆෙන්සිව් ටැක්ටික් එක හරියන්නේ නැහැ.. එන කැච් හාෆ් චාන්සස් අල්ල ගන්න ඕන.. එහෙම කරොත් නම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්,
    ලැබෙන ආරංචි අනුව ලක්ෂාන් නුවර මැච් එක ගහන්නේ නැහැ, ගාල්ලේ එක ස්පිනර්ස්ලා 3ක් ගහයි, නුවර මැච් එකට මේ වගේ ටීම් එකක් ගහයි වගේ,

    1. දිමුත්,
    2. කෞෂාල්,
    3. කුසල් මෙන්ඩිස්,
    4. චන්දිමාල්,
    5. ඇන්ජලෝ,
    6. රොෂේන් හෝ ධනංජය,
    7. කුසල් ජනිත්,
    8. දිල්රුවන්,
    9. හේරත්,
    10. නුවන් ප්‍රදීප්,
    11. අනිත් ප්ලේයර් ගැන හරියටම කියන්න බැහැ
    දැන් බනින උන් බැනපල්ලා..

    ජයවේවා!

    onna dan banina un banapalla kiuwa ne

    hari ehenam

    mokakda yako ubata pissuda mokakda me kiyanne pissu atha karanna epa ban uba cricket balanawada danna deyak katha karapan ban nodanna magul kiyawanna epa.wihiluwak ne ban. ne pissu cricket fan la ne ban ubala. nikanwikara kiywanna epa. sirawata kiyanne ba. ehena wihiluwak meka
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    onna dan banina un banapalla kiuwa ne

    hari ehenam

    mokakda yako ubata pissuda mokakda me kiyanne pissu atha karanna epa ban uba cricket balanawada danna deyak katha karapan ban nodanna magul kiyawanna epa.wihiluwak ne ban. ne pissu cricket fan la ne ban ubala. nikanwikara kiywanna epa. sirawata kiyanne ba. ehena wihiluwak meka

    මේ විදියට තමා බං බනින්නේ.. ඒත් මේ හොඳ වැඩී..
    ඔන්න බලපන්කෝ තව ටිකකින්..:P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ විදියට තමා බං බනින්නේ.. ඒත් මේ හොඳ වැඩී..
    ඔන්න බලපන්කෝ තව ටිකකින්..:P

    :P
    man nan kiyanne Sandakn wa gassanna one first match eke. first match eka kaawoth aniwa ithin ape un dry karanne ithuru deka draw karanna thama. ehema gihin match eka kanawa anthimata. first eke karanna puluwan hama deyakma karanna one match eka dinanna
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :P
    man nan kiyanne Sandakn wa gassanna one first match eke. first match eka kaawoth aniwa ithin ape un dry karanne ithuru deka draw karanna thama. ehema gihin match eka kanawa anthimata. first eke karanna puluwan hama deyakma karanna one match eka dinanna

    මචං දැනගන්න තියෙන විදියට ලක්ෂාන් ගහන්නේ නැහැ නුවර මැච් එක..
    චන්දිමාල් කැමති ඌව ගස්සන්න, ඇන්ජි 50% ඉන්නේ..
    කට්ටිය උඩපනින්න එපා, ඇතුලෙම කෙනෙක් කිව්ව නිසයි මම කිව්වේ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :P
    man nan kiyanne Sandakn wa gassanna one first match eke. first match eka kaawoth aniwa ithin ape un dry karanne ithuru deka draw karanna thama. ehema gihin match eka kanawa anthimata. first eke karanna puluwan hama deyakma karanna one match eka dinanna

    reputation_neg.gif

    ⚾|| Australia Tour of... 07-24-2016 02:03 PM ow ow ubata aethule un dena gaman kiyapu evane
    ඕන්න බලපන් මම කිව්වනේ...
    කියලා කට ගන්න උනේ නැහැ..
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,001
    113
    දිල්රුවන් ගහයිද..පොරව නං සෙට් වෙන් නෑ...සඳකැන් ගැසුවොත් හොඳයි...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,001
    113
    මචං ඒ උනාට මේ කන්ඩිශන් වල දිල්රුවන් හොඳට දානවා..

    පොර ටර්න් කරන් නෑනේ බෝලේ... ඒකයි අවුල...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොර ටර්න් කරන් නෑනේ බෝලේ... ඒකයි අවුල...

    සපෝට් කරන පිච් වල ඌ කපනවා මචං, කලින් සවුත් ඇෆ්රිකා, වෙස්ට් ඉන්ඩීස් මැච් වල හොඳට බෝලේ කැපුවා..
     
    • Like
    Reactions: kmc madushan